කොරෝනා මෘත දේහ ආදාහනය තිරිසන් හා කාලකන්නි තීන්දුවක්…

December 24, 2020 at 6:26 am | lanka C news
කොරෝනා මෘත දේහ ආදාහනය තිරිසන් හා කාලකන්නි තීන්දුවක්…

කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට තීරණය කිරීම ආණ්ඩුවේ තිරිසන් හා කාලකන්නි තීන්දුවක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් වෛරස විශේෂඥයන්ද කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නැතැයි පෙන්වා දී ඇතැයිද ඔහු කියා සිටියි.

එසේ තිබියදී මෙරට කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීම අනිවාර්ය කර ඇත්තේ ජාතිවාදය වපුරා සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බව ද ඔහු කියා සිටියේය.

මෙම තීරණය දේශපාලන තීන්දුවක් මිස විද්‍යාත්මක තීන්දුවක් නොවන බව ද ඔහු පැවසීය.

22,423 views

38 Comments to “කොරෝනා මෘත දේහ ආදාහනය තිරිසන් හා කාලකන්නි තීන්දුවක්…”

  1. Duminda says:

    මේ පරයා පාර්ලිමේන්තුවට ආවේ මුස්ලිම් ඡන්ද වලින් ඒක නිසා මුස්ලිම් එවුන්ට නැවිලා දෙන්න ඕනේ.මූට සිංහල මිනිස්සු ඡන්දෙ දෙන්න නෑ. දැක්කනෙ මෙයාගේ පුතානොට වෙච්ච දේ

  2. sena says:

    තිරිසන් කාලකන්නි කුරුණැගල හොර දොස්තර ගෙරි ෂාපියාතමයි කියන්ඩ ඇත්තෙ සිංහල දරුවන් වදකරපු

Main News