කොරෝනා මෘත දේහ ආදාහනය තිරිසන් හා කාලකන්නි තීන්දුවක්…

December 24, 2020 at 6:26 am | lanka C news
කොරෝනා මෘත දේහ ආදාහනය තිරිසන් හා කාලකන්නි තීන්දුවක්…

කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට තීරණය කිරීම ආණ්ඩුවේ තිරිසන් හා කාලකන්නි තීන්දුවක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් වෛරස විශේෂඥයන්ද කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නැතැයි පෙන්වා දී ඇතැයිද ඔහු කියා සිටියි.

එසේ තිබියදී මෙරට කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීම අනිවාර්ය කර ඇත්තේ ජාතිවාදය වපුරා සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බව ද ඔහු කියා සිටියේය.

මෙම තීරණය දේශපාලන තීන්දුවක් මිස විද්‍යාත්මක තීන්දුවක් නොවන බව ද ඔහු පැවසීය.

22,657 views

38 Comments to “කොරෝනා මෘත දේහ ආදාහනය තිරිසන් හා කාලකන්නි තීන්දුවක්…”

  1. අපි නොදන්න විද්‍යාත්මක තීන්දු says:

    එතකොට COVID-19 වෛරස් එක ඇඟේ තිබ්බ නිසා මරලා වලලපු මින්ක් මුගටි ආපහු ගොඩ ගන්න යන්නේ ඩෙන්මාර්ක් ආණ්ඩුව, වෛරස් එක වතුරට එකතු වෙන්න පුළුවන් නිසා. මූට පුළුවන් නේ ඔය විද්‍යාත්මක හේතුව උන්ටත් පැහැදිලි කරලා දෙන්න

  2. ජනජය says:

    උඹව නම් පුච්චන්නෙ පණපිටින් …!!

    • witharana says:

      WEERODHAARA HAMUDAA SEBALUNWA ABBAGAATHAYO KARALA PRABHAKARAN DINAWANTA .KAL IKUTHWUNA BEHETH GENALLA MANTREEKAMA
      AHIMIWELAA USAAWIYN DANDUWAM LABAPU PRAJITHA NARUMAYAA NAWATHA
      PILIKAA ROOGEENTA WASA GENATH DEELA KARAPU APARAADHAYA SJB,JVP.
      NARUMAYO NODANNAWA WAGE INNAWA.
      MUSLIM MALA SIRURU WIKUNAGENA KANTA HADANA MUNTA DUTU THANA
      ASUCHI GAHALA ELAWANTA OONA,
      MULU TATEMA KARUMETA UPAN NARUMAYEK PRAJITHAY.

  3. ප්ලැකනිලාගෙ අප්පා says:

    මූට අවශ්‍ය වෙලා තියෙන්නෙ භූමදානය වෙන්න

  4. ජනජය says:

    අහෝ ප්‍රා රාජිත නොදුටි මක්කම…!!

  5. Don sara says:

    Mu kalakanni ballek.

  6. දේශපාලනයකරන මොන්ටිසෝරි බබාල කියනව ලෝකයේ රටවල් 184 covid ආසාදිත මලමිනි භූමදානය කරනව කියල .ලෝකයේ කාන්තාර නැති කිසිම රටක භූමදානය කිරීමටwath බලන්නවත් දෙන්නෙ නැත.මරන සහතිකය තැපෑලෙන් ගෙදරට එවනව.මෙ බබාල කියන්න බලන්න භූමදානය කරන රටවල් වල නම්ටිකක්

  7. පුපුරවා ගෙන මැරෙන කොට පිච්චිලා මරාගෙන මැරෙන්න කැමති මුස්ලිම් අයියලා , දැන් මොකද මැරුනට පස්සෙ පිච්චිලා මැරෙන්න බය ඇයි ?
    රට වටේටම තියන බූගත ජල පද්ද්තිය තුලට කොරෝනා විසබීජය ගියොත් තොපි රට අතහැරලා පිටරටකට යාවි. සිංහල ජාතිය වදකරන්න මුසල්මානුවන්ගෙන් කොන්ත්‍රත් ගත්ත පාහර සුනකයා !

  8. Felix says:

    Mee Kiblage Kata Wahanna Ekek Nehene… Mun Okkoma Aaandu Saha Virduaa Paksha Wala Kiwwata Ekata Eka Aaadarai…. Mooda Minissu Thama Depaththata Thun Peththata Bedila Mas Katu Kamin Kulal Ka Ganne.

  9. Ape Eka says:

    මෙය කාලකණ්ණි, අසමත්ජාතී, මූසල, ගල් පෙරේතයෙක් විසින් කරන ලද ප්‍රකාශයකි.

  10. Diogenes says:

    me yakaath allaage walla belle ellaagana wageyi!!

Main News