කොරෝනා මෘත දේහ කූල් කරනවාට විරෝධය.. අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සියල්ලෝ සේවයෙන් ඉවත් වෙති…

January 3, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා මෘත දේහ කූල් කරනවාට විරෝධය.. අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සියල්ලෝ සේවයෙන් ඉවත් වෙති…

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම සේවකයන් අද දිනයේ තම රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.

මිය ගිය කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් එහි ශීතාගාරයේ තැන්පත් කර තැබීමට විරෝධය පළ කරමින් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

මෙම මළ සිරුර ඉවත් කරන්නැයි බලධාරීන් දැනුවත් කළ ද ඒ සිදුකර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් කාර්යාලයේ සියලු දෙනා දැන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ඊට විරෝධය පාමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔවුහු කියා සිටිති.

16,477 views

5 Comments to “කොරෝනා මෘත දේහ කූල් කරනවාට විරෝධය.. අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සියල්ලෝ සේවයෙන් ඉවත් වෙති…”

  1. සමන්ත says:

    කෝ මේ අර දියසෙන් කුමාරයා ඡන්දදේ දුන්නේ සිංහලයින්. ඒත් හැමදේම කරන්නේ ඌරන්ට අවශ්‍ය විදිහට. ඔය ආගම බිහිවෙන්න කලින් තමයි කතෝලික ආගම බිහි වුනේ ඒ ආගමෙත් පුච්චන්න බෑ. මොකද දෙවියන් තීන්දුව දෙන දවසට සියල්ලම මරණයෙන් නැගිට තම තමන් කල හොද නරක මත සදාතනික ස්වර්ගය ද අපායද යන්න තීරණය වන නිසා. ඒත් කතෝලික බහුතරය සිංහල නිසා රටේ නීතියට හිස නමනවා.

    • kimbula says:

      samantha,, oba 5, samathda,,,?
      buddha warasaya 3,000, aasannaye, kristu warasaya 2021,
      wayasa thiyenawanam pasal gihin O/L, wath pas wenta balapan.

  2. Abba says:

    Very good. your action is appeciated

  3. GAMINI SENANAYAKE says:

    This is other side of the bill against the Muslim they can’t joint hand with the government to cremate the bodies on their own expenses because it interject by their religion.

  4. Billa says:

    සහරාන් ඇතුලු ත්‍රස්තවාදීන් අල්ලා දෙවියන් ලගට යන්නේ සිලිමලුවල කෑලි ටික දමදමාගෙනයි.

Main News