කොරෝනා මෘත දේහ පුච්චනු.. භූමදාන එපා.. කොළඹ විරෝධතා.. ජනාධිපති කාර්යාලයත් වටලති..

December 28, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මෘත දේහ පුච්චනු.. භූමදාන එපා.. කොළඹ විරෝධතා.. ජනාධිපති කාර්යාලයත් වටලති..

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියළු දෙනාට එකම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ තිබේ.

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සියලුම දේහයන් ආදාහනය කළ යුතු බවයි.

‘එක රටක් එක නීතියක්’ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද ඔවුහු කියා සිටිති.

50,307 views

35 Comments to “කොරෝනා මෘත දේහ පුච්චනු.. භූමදාන එපා.. කොළඹ විරෝධතා.. ජනාධිපති කාර්යාලයත් වටලති..”

  1. ක්‍රිමිනල් says:

    එහෙං වලලන්නලු ,මෙහෙන් එපාලූ , දැන් මොකද කරන්නේ ? වැලලන්න දුන්නොත් හම්බයන්ව ශේප් කරගන්න පුලුවන් , වොයිස් කට් නිකාය හිමිහිට ශේප් කරගන්න පුලුවන් .(20 සම්මත කරගෙන , ඊට පස්සේ ශේප් කරගත්තා වගේ) , වලලන්නැතුව හිටියොත් මොකද වෙන්නේ , හම්බ විරොධය වැඩිවෙනවා , වොයිස් කට් නිකාය කොහොමත් ශේප් , හැබැයි , ඇත්තටම සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන එකයි දේශපාලන නියාය පත්‍ර ක්‍රියාකරන එකයි දෙකයි. ලෝක සම්මතයන්ට අනුකූලව ,රටේ පාරිසරික තත්වයන් සහ සත්‍ය සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාකරන්න ඔනේ. මේ පාණ්ඩුව ඔය ඔක්කොම පැත්තකින් තියලා කොවිඩ්19 දිහැ බැලුවේ තමන්ගේ දේශපාලණ කණ්නාඩියෙන් ,තීන්දූ තීරණ ගත්තේ තමන්ගේ දේශපාලන නියාය පත්‍රයට අනුකූලව , දැන් ගලේ පහරපු බළලා වගේ තක්බීර් වෙලා , කොවිඩ්19 වෛරසයක් ලෙස බලා එය මර්ධනය කරන්න වැඩපිලිවෙලක් හරහා රට පෙලගස්සනවා වෙනුවට ,බොරුවෙන් ,ප්‍රොඩාවෙන් , මර්ධනයෙන් කොවිඩ්19 මර්ධනය කරන්න ගිහිල්ලා පැහැදිලිව ඇනගෙන.

    • CAT says:

      අන්තවාදී හම්බයින්ගේ අවශ්‍යතා ඉටුකිරීමට මුළු රටක ජිවත් වන ජනතාවකගේ ජිවිත අනතුරේ නොදැමීම වත්මන් පාලකයින්ගේ ,ආණ්ඩුවේ යුතුකමයි වගකීමයි
      විරුද්ධ පක්ෂයේ සිටින අන්තවාදී හම්බ නරුමයන්ට අවශ්‍යය රටේ සිටින මුස්ලිම් ජාතිකයින් මගින් රටේ කලබල ඇතිකිරීමයි ,සජිත් ඔවුන් සමග එක වී කරන්න උත්සාහ කරන්නේ ජිවත් වන ජනතාව අනතුරේ දැමීමක් ,සජිත් වැනි දේශද්‍රෝහීන් අපේ රටේ දේශපාලනයේ සිටීම ජාතියේ අවාසනාවක් ..
      covid 19 ආදාහනය කරනු ..covid 19වෛරස් මිනී භූමදානය කර අපේ රටේ ජනතාවගේ ජිවිත විනාශ නොකරණු ….

      • Alapaluwa says:

        එදා පරදේෂින් අපේ රට ආක්‍රමණය කළාට පසු රටේ රිරිමන්ශයම හුරා කෑමට පටන් ගත්තා එය ඉවසා දරා සිටීමට බැරිව අපේ මේ මහා සංගරත්නය ඉදිරිපත්වී එවුන්ට අරගලයක් මෙහෙවුවා එදා මෙදා සිට අපේ මේ ලක්භිමට ප්‍රථමයෙන් සංගරත්නයේ ආශීර්වාදය අනිවාර්යෙන්ම අවශ්‍යයි අන්න එහි ප්‍රතිපලයි අපි මේ අද දකිමින් සිටින්නේ අපේ හාමුදුරුවනේ අපේ සන්කෘතියත් ජාතියත්.ආගමත් බේරාගැනීම පිණිස මේ ඔබගේ ශ්‍රමය කාලය අවශ්‍යය වි ඇති මොහොතයි!!

    • Nimal says:

      අනේ හාමුදුරැවනේ ඔයගමන්ම අර බුරැ සජියට තේරැන් කරලා දෙනවද මෙි වගේ බැරෑරැමි වෙලාවකවත් මජර දේසපාලනය නවත්තන්ට කියලා. ඌ අමු මෝඩයා බව හැබැව නමුත් පොඩි අවවාදයක් දෙන එක හොදයි

      • 😥😥🥵🥵 says:

        පල්ලියට යනකොට විතරක් තොප්පි දානා
        දේහ වලලන්න බැරිනම් කියපි කාපි නානා
        ඌරගෙ පිරිසිදු ලෙය ඇඟේ දුවනවද නානා
        ඌරට කොත්තු කෑමට. ඒ දේහමලුයි ඕනා

    • මෝඩයා says:

      මං වැරදි වෙන්නත් පුළුවන් . . . . . . . නමුත් මට හිතෙනවා මේක බරපතල ප්‍රශ්නය යට ගහන්න කරන නාට්‍යක් වෙන්න පුළුවන් කියලා. සුළු ප්‍රශ්ණයක් මෙච්චර ලොකු වෙනකොට සැක හිතෙනවා ඕනි මොලේතියන එකෙකුට. සමාවෙන්න ඕනැ මං වැරදිනම්.

  2. Sura says:

    Campaign started for provincial elections
    Suba anagathayak lanka
    Always be same like developing country

  3. Aurora says:

    සජිත් කියන්නෙත් උගේ පියා වගේම මහා ආත්මාර්ථකාමි අවලම් පරයෙක්. ඌ දැන් කතරගම ගිහින් මේ රටේ සහ ලෝකෙ තියන අමාරු තත්වය නොසලකා පට්ට මොට්ට විසඳුම් දෙනවා එහි ඉන්න අසරණ මිනිස්සුන්ට. මුගේ පියා ඉන්න කාලේ කතරගම යන්න දින 4 කට පෙර ජලසම්පාදන මන්ඩලේ වාහන 4-5 යනවා පොම්ප, ඩීසල්, පයිප්ප පටවාගත්ත ලොරි. එහෙම ගිහින් කතරගම ගොන් උදාවේ තියන පාර්ලිමේන්තුව වටේ තියන (වතුර නැතිව වේලිලා තියන) දියවන්නාව පුරවන්න පටන් ගන්නවා. ලගපාත තියන නල ලිo සහ කතරගම වැවේ තියන වතුර ඉවරවෙනකම් මෝඩයාගේ දියවන්නාව පුරවනවා. ඔන්න රාජ්‍ය මුදල් වැයකරපු විදිහ.

  4. Kalana says:

    මුන්ට යට වෙලා ජීවත් වෙයල්ලා, ඉදිරියටත් ඕක තමයි, රෙද්දේ අස්සේ නයි දාගත්තහම ඔහොම තමයි.

  5. No GUenpJVP says:

    අලි සබ්‍රි ආන්ඩුවෙන් ඉවත් කරනතුරු මාරාන්තික උපවාසයක් ආරම්භ කරමු

  6. Sumith says:

    කොවිඩ් අරමුදලට මොකද වුනේ කියල ඇහැවේ නැද්ද අපේ හාමුදුරුවනේ.

  7. Sumith says:

    කොවිඩ් අරමුදලට මොකද වුනේ කියල ඇහැවේ නැද්ද අපේ හාමුදුරුවනේ.

  8. අපුරැවට තිබ්බ ඡන්ද ටික....! says:

    තම්බින්ට පුකදීල අපේ ඵඋන්ගෙන් ඡන්දෙගන්න….!
    අපුරැවට තිබ්බ ඡන්ද ටික .. .

    ජඩ මහින්දයයි මුසල චව්..චව් පිට්ටුවගේ අප්ප… චමල් නොදෝකිං “හරක්” තිරිසන්නු ගෑවිච් වසලයෙකුට චන්දෙනම් නැ… අරහං මුං වගේ ගොං පිම්පි පෙන්නයො…!
    මුං දෙමලට බයේ තම්බින්ට පුක තමයි දෙන්නෙ…
    වරෙන් තම්බින්ට පුකදීල අපේ ඵඋන්ගෙන් ඡන්දෙගන්න….! 

  9. අසූචි පෙරේරා says:

    මේවා මහා ගෝත්‍රික මිත්‍යා විශ්වාස, හම්බයො කියන්නෙ වලලපුවාම වලට දේවදූතයො එනවලු, ඊට පස්සෙ මැරුනඑකා සුවර්ගෙට එක්කන් යනවලු, මේවගෙ මෝඩ කතා වලට සියලු මිනිසුන්ගෙ ජීවිත බිලි දීල තීරන ගන්න ඔනද, ඕක පස්සෙ අනිවාර්‍යයෙන් බෑසිලා ඉන්නව. ලොකු කුට්ටියක් ගිලපු බවක් පේනව

Main News