කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩදුනහොත් බෞද්ධයන්ට පාංශකූලයත් ඉල්ලති..

February 13, 2021 at 6:31 am | lanka C news
කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩදුනහොත් බෞද්ධයන්ට පාංශකූලයත් ඉල්ලති..

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දැනට පවතින නීතිය කිසියම් ජාතියකගේ වුවමනා මත වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ සඳහන් කරන්නේ දැනට එම මරණ ආදාහනය කළ යුතු බවට නීතියක් මෙරට පනවා ඇති බවත් ඒ අනුව සියලුම කොරෝනා මෘතදේහ ආදාහනය කළ යුතු බවත්ය.

කිසිදු ජාතියක උවමනාව මත එම දේහයන් භූමදානය නොකල යුතු බවත් උන්වහන්සේ කියා සිටිති.

මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික උවමනාව මත භූමදානයට ඉඩ දුනහොත් බෞද්ධයන් මෘතදේහයන් පාංශකූලය ඇතුළු බෞද්ධ චාරිත්‍ර වලට අවස්ථාව දිය යුතු බවත් හින්දූන්ට ද ක්‍රිස්තියානුවන් ට ද ඒම ආගමානුකූල කටයුතුවල ඉඩදිය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

19,224 views

9 Comments to “කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩදුනහොත් බෞද්ධයන්ට පාංශකූලයත් ඉල්ලති..”

  1. Nimal says:

    Mechchara lassanata yatagihin thibuna prasnaya agamathi illan kawa

    • සමනළයා says:

      අගමැති කොහොමත් අහවල් ජාතියට ලෙංගතුයින්නේ. ඒකනේ ගස්පාළුාව අද කෝටිපතියෙක් වෙලා ඉන්නේ.

  2. Choon pan says:

    Agamatiyage mole mangnang. Me wage Hama sumanema illan kana paanduwak mama Dakala na.

    • ISIS මුස්ලිම් ත්‍රස්තවාදියෝ says:

      පාංශුකූලය හලාල් නැහැ ඒක අල්ලගේ කැමැත්ත නෙමෙයි. පාංශුකූල කලා කියලා අල්ල 72 දෙන්නේ නෑ. ඒ නිසා මේ ලංකිස්ථානයේ ඒවාට ඉඩදෙන්න බෑ.

  3. GAMINI SENANAYAKE says:

    අන්න ජාතිවාදියා එළියට පැන්නා. මුස්ලිම් මිනිස්සු ඉල්ලන්නේ භූමදානය කරන්න අවස්ථාව දෙන්ඩ කියලා. භූමදානය කළා කියලා ඒ සිරුර තුළින් විසබීජ මිනිස් වාසයට පිටවීමක් සිද්ද වෙන්නේ නෑ. මොකද මිනිya සීල් කරලා තියන හින්දා. නමුත් පාන්සකූල මගින් corona බොඩි එක මහජනතාවට නිරාවරණය වෙනවා. මේ නිරාවරණය වීමයි, පොළොවට දාලා යට කරන එකයි පැහැදිලිවම දෙකක්. මේ හාමුදුරුවෝ මුස්ලිම් මිනිස්සුන්ට භූමදානය කරන්න අවසර දෙන nisaa සිංහල මිනිස්සුන්ටත් ඒක ඉල්ලුවා නම් ඒකෙ වරදක් නෑ. මෙතන වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙන දේට වඩා පටහැනි ඉල්ලීමක් බෞද්ධ භික්ෂුවක් විසින් ඉල්ලා සිටිම.
    විසබීජ පිටවෙන්නෙ නැති වෙන විදිහට ආගමික වතාවත් කරන්න ඉඩ දෙනවා නම්, ඒකේ ඇති වරදකුත් නෑ.හැබැයි තාක්ෂණිකව තහවුරු කර ගන්ඩ ඕනේ.

    • අල්ල හුකෑස් බාර් says:

      උපතින් ජාතිවාදී උන්මත්තක පුක්ශෝධක මිනීමරු ගෙරි හම්බා වසලයෝ තොපි මිනිය වලලන්න කලින් මිනී හෝදලා හලාල් කරනවා නේද..? තොපිට වල දැම්මේ නැත්නම් අල්ල 72 දෙන්නේ නෑකියලා තොපි පිලිගන්නවා නේද..? කොලේ වහලා අල්ටකියාවෙන් ගහන්න එන්න එපා සක්කිලි මිනීමරු හම්බා ඌරා.. මොන ආගමේ උනත් කොරෝනා මිනී වලදාන්න බෑ එච්චරයි.. බැරිනම් ඔනේ බලුකිස්තානෙකට පල මිනීමරු හම්බාවෝ..

    • අල්ල හුකෑස් බාර් says:

      උපතින් ජාතිවාදී උන්මත්තක පුක්ශෝධක මිනීමරු ගෙරි හම්බා වසලයෝ තොපි මිනිය වලලන්න කලින් මිනී හෝදලා හලාල් කරනවා නේද..? තොපිට වල දැම්මේ නැත්නම් අල්ල 72 දෙන්නේ නෑකියලා තොපි පිලිගන්නවා නේද..? කොලේ වහලා අල්ටකියාවෙන් ගහන්න එන්න එපා සක්කිලි මිනීමරු හම්බා ඌරා.. මොන ආගමේ උනත් කොරෝනා මිනී වලදාන්න බෑ එච්චරයි.. බැරිනම් ඔනේ බලුකිස්තානෙකට පල මිනීමරු හම්බාවෝ..

    • yadda says:

      ko yako comments

  4. පුියන්ත says:

    ඒක ඇත්ත එකඑක ජාතින්ට එකඑක නීති තියෙන්න බැහැ එකම රටක්නමි මහින්ද මහත්තයා ගැන හිතේ ගෞරවයක් ඇතිබැව හැබෑනමුත් එතුමාට ඔිනේ විදිහට තීන්දු තීරන ගන්න මෙි රට රාජපක්ෂ පවුලේ බුදලයක් නොවනබව එතුමා සිහිතබා ගතයුතුයි

Main News