කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දුන්නොත් අපි ආගමික කටයුතු එලිමහනේ කරනවා..

November 14, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දුන්නොත් අපි ආගමික කටයුතු එලිමහනේ කරනවා..

ඉස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මියගොස් ගියහොත් මෘත දේහ භූමදාන කරන්නට ඉඩ දුන හොත් මෙරට බෞද්ධයන්ගේ ආගමික කටයුතුද එළිමහනේ ප්‍රසිද්ධියේ සිදු කරන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහා කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු තීරණය ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අර්ථයෙන් මිස ආගමික වුවමනා මත නොවනබ බවයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

54,868 views

23 Comments to “කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දුන්නොත් අපි ආගමික කටයුතු එලිමහනේ කරනවා..”

  1. RAYMOND says:

    ඔබවහන්සේ අනුගමනය නොනොකරන්නේ
    බුදු රජානන්වහන්සේ පමනමයි
    දේශපාලන ය අනිකුත් ආගමික කටයුතු
    පරිසර කටයුතු පොලිස් කටයුතු සියල්ලම
    අනුගමනය කරනව

  2. වීරාරම්භණ says:

    හා. මටත් ඇති වෙලා ඉන්නේ පිං කමක්වත් කරන්න බෑ කොරෝන නිසා.

  3. Jayanath says:

    වේරය වපුරන සාදුලා. බුදුන්ගේම පිභිටයි

    • JUDE says:

      Jaganath –කට වහපන් අන්තවාදී හම්බයා ..උබේ අන්‍යතාවය පෙන්වීමට ලැජ්ජද ?

  4. සහරන් says:

    තම්බින්ගේ මළමිනී උන්ගේම ගෙවල්වලම තියාගන්න කියල අල්ලා කියල තියෙන්නේ. ඒකට ඉඩදෙන්න කියල අලි සබ්රි කියන්නේ නැත්තේ ඇයි

  5. Wimal says:

    I am sorry, Buddhism in Sri Lanka will be destroyed by none other than these indisiplined monks. These people do everything other than following sacred load Buddha’s teachings. These fellows should be expelled by mana Sanga Nikiya leading board.

Main News