කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..

December 14, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් වළක් තුළ භූමදානය කල හැකි යැයි වන යෝජනාවක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ වෛරසය මෘත දේහය තුළ වැඩිකල් නොපවතින නිසා ඊට බිය විය යුතු නැති බවයි.

ඉදිරියේ දී රැස්වීමට නියමිත කොරෝනා තාක්ෂණ කමිටුවට එම යෝජනාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

37,346 views

30 Comments to “කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..”

  1. සමන්ත says:

    දැන් කොන්ක්‍රීට් කළාම කොහොමද කට්ටියගේ නඩු අහන්නේ. මාර විහිලුවක් තමයි දැන් වෙන්නේ. ඇත්තටම හිටං හුටං හොදයි වගේ මෙි විහිළු එක්ක බලද්දී.

  2. Nishantha says:

    This is a good idea. Let them bare the cost.

  3. Deshan says:

    කව්ද මේ වගේ මන්දබුද්ධික අදහස් ඉදිරිපත් කරන්නේ? විශේෂයෙන් ඉස්ලම් ත්‍රස්තවාදය තියෙන වෙලාවක. කොරොනවලින් මියයන හැමෝටම කොන්ක්‍රිට් වලින් මිනිපෙට්ටි හදන්න ගියොත් රුපියල් ප්‍රකෝටි ගනණ් වැයවෙනවා. ඇරත් මුං රටේ ආර්ථිකය අමු අමුවේ වනසන ජාතියක්. කොරෝනා වසංගතයට වඩා හපන් මුසලම් වසංගතය. දැන් කවදද පුරාවිද්‍යා භූමි වලින් හොර මුස්ලිමුන් පලවා හරින්නේ?

  4. අල්ලා says:

    මලකුණු කොන්ක්‍රීට් කරන එක විතරයි දැන් අඩු වෙලා තියෙන්නෙ…

  5. පොල් බූරුවා says:

    ඩෙන්මාර්ක් වල මරල වලලපු හාවන් නැවත ගොඩ අරගෙන පුචිචනවා. නිකන් වැලලුවොත් වෙෙරසය මාස 6ක් වුනත් පොලව වට පවතිනවා වගේම භූගත ජලයට එකතු වෙනබව ඔවුන් කියනවා. අපේ පොන්නයින්ට එ්වා තේරෙන්නේ නැහැ. සාක්කුව පිරෙනවෙ නං එචිචරයි.

  6. Manel says:

    Ridiculous! Who is this idiotic Hemantha Herath? How did he become a deputy Director. Can’t he understand environmental damage that can cause by concreted burial grounds.