කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..

December 14, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් වළක් තුළ භූමදානය කල හැකි යැයි වන යෝජනාවක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ වෛරසය මෘත දේහය තුළ වැඩිකල් නොපවතින නිසා ඊට බිය විය යුතු නැති බවයි.

ඉදිරියේ දී රැස්වීමට නියමිත කොරෝනා තාක්ෂණ කමිටුවට එම යෝජනාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

37,354 views

30 Comments to “කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..”

  1. වයි දිස් කොලවෙරි says:

    වෙනමම සයිට් එකක් අරන් කොන්ක්‍රීට් වලින් වලවල් ගහපල්ලකො ඉතින්. අපේ බදු මුදල් වලින් කරන්න වෙන වැඩ නැත්ද?

  2. Chinthaka says:

    How much they paid to this official?

  3. Jehan says:

    In Denmark they taking out buried cacases of minx pole cats and burn them to avoid water contamination and our fools here fighting for burial. What a primitive people

  4. Tilak Dewa says:

    Hume pipe ekak aethulata dala depaththa seal kalanum wede iwerai.Oka gena randu wewee innawata wada weda nedde?

  5. Amal says:

    Ptesedent Ali Sabry…..Jayawewa”!”

  6. walli says:

    Virus will remain in the pit for 100 years. In case if the pit get damaged and open up in the future virus will be released in to the environment.

  7. Theeraka says:

    I am too amazed why Gotabaya is so attached to Ali Sabri. What is so important connection between them which 69 lakh voters were not told?

  8. කපිල රාජපක්ෂ says:

    අළුතින් සොහොන් පිටි හදන්න වෙයි. මොකද බෞද්ධයොත් ඔය වැඩේ පටන් ගනියිනෙ. ඒතකොට ෂේප් ඒකේ පාංසුක+ලෙත් දුන්නැහැකිනෙ.

  9. අපේ රට says:

    මේ ප්‍රකාශයේ ඇත්තක් ඇත්නම් “වියතුන් කියන්නේ වියතුන් මිස කොන්ද පනනැති අම්බරැවෝ” නෙවෙ. වියතුන් එක්ව රටක් වෙනුවෙන් ගත් “සෞඛ්‍යමය තින්දුවක්” අම්බරැවෝ රැලක් නිසා වෙනස් කර “වියතුන් ගොබ්බයන්” කර බුද්ධියට අවමන් නොකරනු.

  10. Kevin says:

    රැසපෙට් සේර්….

Main News