කොරෝනා මෙතනින් එහාට ගියොත් තත්වය ලේසි නෑ..

April 4, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා මෙතනින් එහාට ගියොත් තත්වය ලේසි නෑ..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය මේ වනවිට පැතිරී යන්නේ පවුල් ආශ්‍රිතව බව බවත් එම තත්ත්වයෙන් එහාට ගියහොත් එය පාලනය කර ගැනීමට විශාල වෙනසක් දරන්නට සිදුවන බවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය උප කුලපති රසායන විද්‍යා මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් ජනතාව රටක් වශයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බාහිර පුද්ගලයන් සමග අතේ දුරින් සිටිමින් සමාජ දුරස්ථභාවය බඳවා ගත යුතු බවත් එය මේ මොහොතේ අනිවාර්යයෙන්ම කළ යුතු වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

මෙම වෙරසයේ හැසිරීම අනුව එය නිවසට එන එකක් නොව තමන් එලියට ගොස් කැදවාගෙන එන එකක් බවත් එනිසා මෙය මේ අවස්ථාවේදීම පාලනය කර ගැනීමට රජයට සහාය දිය යුතු බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

51,566 Viewers

7 Comments to “කොරෝනා මෙතනින් එහාට ගියොත් තත්වය ලේසි නෑ..”

  1. sana says:

    Who is this suddenly appeared Chemistry guy. Seems he is expecting negative outcomes and are suspicious when things seem to be going well. Indirectly proposing lock down further. No one proposing facilitate food supply to the poor in safe manner. Thousands of daily earners are facing difficulties, especially regarding food supply — this will affect the immunity capacity of them accelerating corona spread. Academics don’t understand these things because they get monthly salary. Government should be careful in getting advise from such pessimistic people. We need to understand ground reality. Sustaining life supporting supplies and lock down should go hand in hand.

    • Saliya says:

      Are u nuts, try to understand what he is saying…… look everything in positive view..

    • 🤣🤣🤣😄😄😄 says:

      @ sana

      සැන්දෑ හිරුගේ ගිනියම් රත් පැහැයද වැදී
      ගෙම්බා හඬින් වහරක් එක්කර බීලද මදී
      සිහියද ලැබිල බෝතලෙ විස්කි හිස්ම මිදී
      මතකෙට නොඑයි මොනවාද ලිව්වෙ හදී

  2. Chinthana says:

    There is no proper medicine against Covid-19 yet….only thing is let virus destroyed by itself…That means we have wait until expire the gravity of the virus…

  3. Tamara says:

    Who is this suddenly appeared stupid Chemistry guy. Seems he is a friend of this E news who support his publicity for nothing.

  4. Tamara says:

    This suddenly appeared Chemistry so called Professor make stupid comments without any basis.

Main News