කොරෝනා මෙන් දස ගුණයක් ප‍්‍රබල සමූලඝාතක ප‍්‍රහාරයක් ලංකාවේ.. මේ වසරේ මණ 5000යි…

May 22, 2021 at 11:20 am | lanka C news
කොරෝනා මෙන් දස ගුණයක් ප‍්‍රබල සමූලඝාතක ප‍්‍රහාරයක් ලංකාවේ.. මේ වසරේ මණ 5000යි…

කොරෝනා වෛරසය ඒ හේතුවෙන් වසරකට පන්සියයක් මිය යද්දී වකුගඩු රෝගයෙන් වසරකට පන්දහසක් දෙනා මිය යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

වකුගඩු රෝගීන් ප්‍රමාණය වසර 04ක් පාසා දෙගුණ වෙමින් ඇතැයි ද පුවසූ ඔහු ඒ අනුව පෙනී යන්නේ මුළු රටේම ජනතාව සමූල ඝාතනයකට ලක් කරමින් වස විස අපේ ආහාර වලට එක්වී ඇති බව යැයිද පැවසීය.

දැනට කොරෝනා වසංගතයෙන් මිය යන වැඩිම පිරිසක් බෝ නොවන රෝගවලින් පෙලෙන අය බවත කී ඔහු බෝ නොවන රෝග ඉහල ගොස් ඇත්තේ වස විස ආහාර භාවිතය නිසා යයිද කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

115,282 views

37 Comments to “කොරෝනා මෙන් දස ගුණයක් ප‍්‍රබල සමූලඝාතක ප‍්‍රහාරයක් ලංකාවේ.. මේ වසරේ මණ 5000යි…”

  1. Felix says:

    Why he was waiting till the pandemic issue come to center stage? What is he going to convince?

  2. KG says:

    Their political nature lead him to this level of inferiority in acceptance of their opinion..

  3. priyanthi says:

    This idiot of a doctor is carrying out the dirty laundry claening for the government. The CKD issue has been a major health problem especially in the North Western, and North Central provinces since the 1970s. There have been many research studies carried out, and it has been concluded that the root cause is NOt due to heavy metals from pesticides.
    the other logical reason is the hardness of the natural water sources in these areas, which I cannot comment on since there is no data to come to a scientific conclusion.

    Padeniya is trying to diverse the attention of the general public by highlighting an issue that has been there for the last three+ decades, probable because he has been tasked with diverting the attention of the people from the current mess the government is in.
    Shame on you, you idiot of a professional.

    • Upali says:

      අනේ පලයං බං යන්ඩ …දොස්තරලා එක්ක තියෙන තරහ පිරිමහගන්ඩ හදන්නේ ඇයි මේ වෙලවේ…කියන මගුලක් තේරෙන්නෙ නැති උඹලා වගේ කාලකන්නි හින්දා නේද කොරෝනා පාලනයත් අසාර්ථක උනේ.

    • අනේ පලයං කියන මගුලක් තේරෙන්නෙ නැති උඹලා වගේ කාලකන්නි හින්දා නේද කොරෝනා පාලනයත් අසාර්ථක උනේ.
      Only Local Traditional Medicine system only can cure Corona…………………

  4. Sira says:

    අන්තවාදීන් රට අල්ලන්නේ එහෙම තමයි, ගොට ව සාක්කුවේ දාගෙන වස බෙදා හරින බදුර්දීන්, සබ්රි, හකීම් එක්ක මොන රට ආරක්ෂා කිරිලිද?

    • Spirit says:

      රට පාලනය කරන්නේ අන්තවාදී හම්බයෝ …මේ රජයත් උන්ගේ රුකඩ වෙලා …බදුර්දීන් විපත්තුව විනාශ කරලත් ලැබුනේ කැකිරිල්ලේ නඩු තීන්දුවක් ..තාමත් ගස් හිටෝනවලු ..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනීමරුවෝ තාමත් නිදැල්ලේ …නමුත් චීනෙට වරය නගරය පැවරීමේ කටයුතු කොරෝනා රැල්ල මැද්දේ ඉක්මන් .වරාය නගරයේ පනත ඉක්මන් ..ජනතාව කොරෝනාවලින් මැරෙද්දි ඔවුන්ට අවශ්‍ය රටට අහිතකර පනත් ඉක්මනින් සම්මත කළා ..යහපාලනය නතර කරපු තැනින් නැවත දිගටම කෙරීගෙන යනවා ..සිරිසේන ,රනිල් සහ ගෝඨාභය අතර වෙනසක් තිබේද ? රනිල් හම්බන්තොට වරයා වසර 99 දෙකක් (වසර198 කට) සදහා චීනෙට …එය බේරාගත හැකි වේවිද ? චමල් චීනුන්ට වතුර දෙන්න සිංහරාජ වනරක්ෂිතයේ වැව් හදන්න උත්සාහ කරනවා ..මේ දේශපාලුවෝ ඔවුන්ගේ මඩි.ය තර කර ගන්නවා රටේ අනාගත සිංහල පරපුරට සිංහලයා සතු එකම මව් බිම අහිමි කරනවා …රටේ ජාතික සම්පත් බදු දෙමින් රටක් පාලනය කරන්නේ කුමකටද ? මේ රටේ තිබෙන දේශපාලන පක්ෂ කරන්නේ ජනතාව රැවටීම ..සංහිදියාව කියලා ලගදීම චීන බසත් රජයේ භාෂාවක් කරයි ..හෙළයිනි බලාගෙන සිටියව් ..උබලට රට අහිමි වූ විට පැනපල්ලා මුහුදට …අපේ රජවරු කියමින් දේශපාලුවන් ට වැදපල්ලා …දැන්වත් වහල් දේශපාලන හාවයෙන් මිදියව්

  5. Dilini says:

    Polowata wasa wisa halanakota hithune nadda minisune kawada hari api kanna bonna ona mewa neda kiyala.Ditta dhamma wedaneeya karma.

  6. නෙදර්ලන්ත පරංගි විසින් ශ්‍රි ලංකාවට වරින්වර ප්‍රහාර එළ්ළකරනු ලබයි...! says:

    නෙදර්ලන්ත පරංගි විසින්
    ශ්‍රි ලංකාවට වරින්වර ප්‍රහාර එළ්ළකරනු ලබයි…! වරින්වර සිදුවනනාවික අනතුරු සම්පුර්ණයෙන්ම බටහිර කුමන්ත්‍රණ බව ආරක්‍ෂක අංශවල අවදානයට!

  7. balaya says:

    Meka patta pal boruwak. 2016 sita kidney rogeen ganana aduwenawa (saukya departthumenthuwata anuwa). Giye auruddhe marune 1500 k withara

Main News