කොරෝනා මෙරට සමාජගත වී නෑ.. දැන් පොකුරු මට්ටමේ…- ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව

May 2, 2021 at 3:26 am | lanka C news
කොරෝනා මෙරට සමාජගත වී නෑ.. දැන් පොකුරු මට්ටමේ…- ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජගත වී නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට ශ්‍රී ලංකාව සිටින්නේ අවදානම් තුන්වෙනි අදියරේ බවත් සමාජගත වීම සිදුවන්නේ අවදානම් හතරවැනි අදියරේදී බවත්ය.

වසංගත රෝග විද්‍යා අංශය අනුව මෙරටින් දැනට වාර්තා වන්නේ පොකුරු වශයෙන් ආසාදිතයන් නිසා වසංගතය මෙරට තුළ පවතින්නේ තුන්වන අවදානම් මට්ටමේ බව ද ඇය සඳහන් කළාය.

එනිසා දැනට පිලිගැනීම අනුව කොරෝනා වෛරසය මෙරට තුල සමාජගත වී නැතැයිද ඇය පැවසුවාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.

29,757 views

24 Comments to “කොරෝනා මෙරට සමාජගත වී නෑ.. දැන් පොකුරු මට්ටමේ…- ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව”

  1. මාදව says:

    තමුන් වචන වල් එල්ලිලා වචනෙට නිර්වචනයක් දීගෙන දැනලුවට කෝල් කරල දහකගෙන් ඇහුවොත් දෙන්න්නෙක්ටම හැදිල.උන් සමාජෙ නෙවෙයි උන් සම සමාජෙ උන්ද ? අනේ නෝනා අපේ ඇගේ ලේ නරක් කරන්නැතුව ඉන්න ඔයා.

    • Ruhdtug says:

      Ekek hitiyath uuth samaje thamai yako.. oya nirnayaka hadala thiyenne vivida avastha handunagena avashya kriyamarga ganna.. umbata den mokakda wenna one.. samaja gathavuna kiyala kiyawagena party ekak daannada???

  2. Mangala says:

    තොපිල අව්රුදු කැවේ පරිස්සමින් ද දැන් ගෙවපන්

    දැන් සැපද

  3. ගමේ මනුස්සයා says:

    හොන්දා හොන්දා

  4. Hevena Hennadige says:

    tawa nayata kahenna mataneyane uata dave pehataye

  5. Jagath says:

    සර්ට මුන් කොච්චර බය ද? කියලා කියන කථා වලින්ම තේරෙනවා.

  6. kawinda says:

    ko ara indian kallathoniya..? eliyantha waita..? hondata thibunu rata kalagedi wathirata daalaa vinaasa kalaa. ahinsaka emathi ammandith eken Corona hedila ledauna wenna ethi. iilangata peniya. ammandi raha kara kara penith biuwa. ko saneepa unaada..? saneepa unaada..? ratama anathure. denwath meka ahapalla.
    dora dora mineebera esenakan inne nethuwa ape rata visaalaa maha nuwarak nokara wagakeema ganilla. mahajanaya asaranai.

  7. manoadaya says:

    සමාජ ගතවී නැත. කොරෝනා පවතින්නේ අහසේය. තවම පොලවට ආවේනැත. එවිට සමාජගත වේවි.

  8. KP says:

    මෙතන කොමෙන්ට් දාන වුන් දන්නවද දන්නෑ අපේ රට 4 වන අවධියට ආවා කියලා කලිංම කිව්වා නං ආන්ඩුවට කොච්චර ලේසි වෙනවද කියලා. 4 වන මට්ටමට ආවාම වෙනම නිරෝධායන මධ්‍යස්ථාන පවත්වගෙන යන්න ඕන නෑ… රෝග ලක්ෂණ දරුණු නැත්තං pcr positive පලියට ඉස්පිරිතාලවලට ගෙනියන්න ඕන නෑ… බුද්ධි අංශ දාලා ආශ්‍රිතයො හොයන්න ඕන නෑ… මෙච්චර වියදම් නෑ… කරදර නෑ….ගොඩක් බටහිර රටවල් රෝගය අඳුන ගන්නකොටම 4වන මට්ටමට ගිහිං…ඒකයි ඒ රටවල නිරෝධායන මධ්‍යස්ථාන නැත්තේ… බුද්ධි අංශදාලා ආශ්‍රිතයො හොයන්නැත්තේ….
    පුවතේ පොඩි නිරවද්‍ය කිරීමක් කරන්න ඕන…. වෛද්‍ය සභාව නෙවෙයි….වෛද්‍ය සංගමය

    • පරමා says:

      රෝගය සමාජගත වුනා කියන එක කියව ගන්න ගිය අවුරුද්දේ ඉඳන්ම මෙච්චර වලි කන්නේ රෝගය හැදුනත් හුස්ම ගන්න බැරි වෙනකන් ම ඉස්පිරිතාලෙකට නොගිහින් ගෙදර ඉන්න කැමති වුන් ද බං….? වෙන රටවල මිනිස්සු උද්ගෝෂණය කරන්නේ තමන්ගෙ රට 4න් 3ට දාන්න කියලා…. මොකද එතකොට රජයට වැඩි වගකීමක් ගන්න වෙන නිසා…. ඒකට අනේ අපේ මෝඩ පන්ඩිතයො!!

    • Rajinda says:

      පිනට කහින තවත් කබ්බෙක්.!

      • සජිත්ගෙ අඔුඩෙ says:

        Rajinda මහත්තයා කමෙන්ට් දාන්නෙ සල්ලි අරන් බව පේනවා…

      • Ruhdtug says:

        Eka thamai… umbata keeyak gewanawada haamulata kahinda??

  9. mali says:

    this lady is a hypocrite she is now retired and trying to get the publicity to get more patients. This is a dirty tactic of some consultants to get more publicity and get more patients. They use media to deceive innocent people. I know how she behaved even at her private practice, She kept 2/3 patients inside her room to consult simultaneously, she did not pay any attention to any of them but in a hurry to run to the next channeling place.
    Now retired shows the world that she is so caring.

Main News