කොරෝනා යයි සැක අයෙක් PHIට කෙල ගසයි.. පහර දෙයි..

August 4, 2021 at 7:58 am | lanka C news
කොරෝනා යයි සැක අයෙක් PHIට කෙල ගසයි.. පහර දෙයි..

කොරෝනා ආසාදිත සැක සහිත පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දී කෙළ ගසා තිබේ.

ඒ හේතුවෙන් එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගිරිඋල්ල පුස්කොළදෙනිය ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයාට කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

21,069 views

4 Comments to “කොරෝනා යයි සැක අයෙක් PHIට කෙල ගසයි.. පහර දෙයි..”

  1. Kumudika says:

    Giriulla muslims are very aggressive

  2. රටවැසි says:

    ඉස්සෙල්ල කෙල ගහපු එකාට දුන්න දඬුවම , හතර ගුනයකින් වත් වැඩි කරලා දිය යුතුමයි . ඒත් හිතට නං මදි . පාහරයෝ .

Main News