කොරෝනා යයි සැක ගැබිණිය රෝහලේදී දරු ප‍්‍රසූතිය කරයි..

March 21, 2020 at 10:00 am | lanka C news
කොරෝනා යයි සැක ගැබිණිය රෝහලේදී දරු ප‍්‍රසූතිය කරයි..

කොරෝනා වෛරසය ආසාදනය වී යයි සැක සහිත ගැබිනි කාන්තාවක් ඊයේ සිය දරු ප්‍රසූතිය සිදු කර ඇත.

බොරැල්ල කාසල් වීදිය කාන්තා රෝහලේදී මෙම දරු ප්‍රසූතිය සාර්ථකව සිදුකර තිබේ.

මව සහ බිලිදා සුවයෙන් පසුවෙයි.

136 views

3 Comments to “කොරෝනා යයි සැක ගැබිණිය රෝහලේදී දරු ප‍්‍රසූතිය කරයි..”

  1. රංජිත් says:

    ඔබ දෙපලට මහා රාවණා රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  2. Saman says:

    ඇල්කොහොල් Base Mass sterilisation පටන් ගන්න චූ දාන sterilisation හරියන්නේ නැහැ ගිනි නිවන රථ යොදාගන්න

  3. Love nature says:

    May the triple gem bless.

Main News