කොරෝනා යයි සැක ජර්මන් ජෝඩු දෙකක් අත්අඩංගුවට.. රෝහල්ගත කෙරේ…

March 18, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා යයි සැක ජර්මන් ජෝඩු දෙකක් අත්අඩංගුවට.. රෝහල්ගත කෙරේ…

කොරෝනා වෛරස් ආසාධිත යයි සැකසහිත ජර්මානු ජාතිකයන් සිවු දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

අඹු සැමි යුවලවල් වන ඔවුන් වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී මීගමුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන මෙසේ රෝහල්ගත කර ඇත.

මෙම පිරිසට කොරෝනා ආසාදිත ඇයි පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබේ.

මොවුන්ට වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට අදාළ පරීක්ෂණ සිදුකරමින් සිටියි.

170 views

One Comment to “කොරෝනා යයි සැක ජර්මන් ජෝඩු දෙකක් අත්අඩංගුවට.. රෝහල්ගත කෙරේ…”

  1. david milibanda says:

    Hiding Corona symptoms an Italian has been jailed for 12 years.
    Jail them

Main News