‘කොරෝනා’ යයි සැක දෙදෙනෙක් ගුවන් තොටුපලෙන් හමුවේ.. රෝග ලක්‍ෂන මෙන්න… මැඩලන ප‍්‍රතිකාරද සොයාගනී..

January 25, 2020 at 10:33 pm | lanka C news
‘කොරෝනා’ යයි සැක දෙදෙනෙක් ගුවන් තොටුපලෙන් හමුවේ.. රෝග ලක්‍ෂන මෙන්න… මැඩලන ප‍්‍රතිකාරද සොයාගනී..

චීනයේ වේගයෙන් පැතිරී යන මාරාන්තික කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැකපිට ශ්‍රී ලාංකික කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවක් උණ රෝහලට ඇතුළු කර ඇත.

ඔවුන් දෙදෙනා හදුනාගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපලේදීය.

රෝහගේදී ඔවුන්ගේ පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් එම වෛරස් ආසාධිතයන්ද නැද්ද යන්න නිවේදනය කරනු ඇත.

මෙම වෛරස් රෝගය හඳුනාගත හැකි මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, දැඩි හිසරදය, ඇඟපත වේදනාව සහ කැස්සයි.

පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මෙම රෝගය බොහෝ විට පැතිරෙන අතර කැස්ස සහ කිවිසුම් යාම මගින්ද එය පැතිරෙයි.

මේ අතර විදෙස් වාර්තා පවසන්නේ චීන වෛද්‍ය කණ්ඩායමක් විසින් මේ සඳහා වන සාර්ථක ප්‍රතිකාර සොයාගෙන ඇති බවයි.

62,737 Viewers

16 Comments to “‘කොරෝනා’ යයි සැක දෙදෙනෙක් ගුවන් තොටුපලෙන් හමුවේ.. රෝග ලක්‍ෂන මෙන්න… මැඩලන ප‍්‍රතිකාරද සොයාගනී..”

  1. desta says:

    lokema allanna awa chinnuta hoda wede tawath higa kala naya ganilla wedi poliyata tourisem walata genaa ganilla chinnu

    • Sam says:

      My dear friend,
      It’s not nice to laugh at somebody when ‘in a difficulty. We all are humans. May the affected recover soon!

      • Pasan says:

        Thank you Sam. You are a Good Person. We should encourage positive thoughts, compassion, encouragement help and support one another, NOT hate, develop animosity, jealousy, negativity, and sarcasm.

      • Jagath says:

        Yes Sam, it is not humanity to laugh, any one in this world are at risk !

    • Sam - Canada says:

      desta, Don’t be stupid. What an idiotic statement you made. Shame on you !

    • Ariya says:

      How such a bullshit Guy you are.. When people are in trouble, how you are happy. . That seems this is the real attitude of our majority. . So sad about our people. .

    • Disce ammata discede says:

      @desta, හරක උනාට ඔහොම තප්පුලන එක කැතයි.

    • මු ගේ තියෙන කැරිකම තමයි මෙ පෙන්නුවෙි යකෝ හොද ගතිපැවතුමි සිරිත් විරිත් පුරැදුවෙයං

  2. nadun says:

    me virus eka ibe hatagath ekak venna puluvanda? meka loka balavathekge cheeneta erehiva negiisitimak vennath puluvan. hebei me virus eka bovena eka palanaya lesi nehe. meka budun vedi deshayak. indiyava athiitha davasaka vishala maha nuvarak unata ape maubima pin bimak, e pin balen rogabiya amanussa biya marana biya yana thun biya thuran vela yanna kiyala pathanna hema denama!

  3. Kamal says:

    Why cant u stop these people from china for some time. Why do u have to wait till this gets worse

  4. GAJABA WALIMUNIDEWA says:

    Desta, are you a human or a wild beast? You got sick thoughts. May you have a healthy life anyway.

  5. Damon says:

    මට ව්තරද ඔය වැඩේ ඇමරිකන් කාරයන්ගෙ තවත් බලු වැඩක් කියල හිතෙන්නෙ..

    • අංකූරා says:

      මට අහපු ගමන්ම හිතුනෙ ඕක තමයි !!.

    • ඇමරිකන් කාරයොන්ටත් තියෙන්නේ නරක ඉතිහාසයක් බයොලොජිකල් වෙපන්ස් වල පිකාසෝ ල තමයි CIA කියල කියන්නේ

    • Araliya says:

      Matath oya sithuvillama ethi una. Ane manda ehemanam e kale belaya wenuwen neda?

      • aniwa says:

        perhaps a Chinese biological weapon gone wrong. chinese regime will never reveal he true scale of this epidemic.

Main News