කොරෝනා යයි සැක 103ක් රට පුරා රෝහල්වල.. ලයිස්තුව මෙන්න..

March 14, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා යයි සැක 103ක් රට පුරා රෝහල්වල.. ලයිස්තුව මෙන්න..

අද වන විට මෙරට රෝහල් කිහිපයක කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැක සහිත පුද්ගලයන් 103 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරු 10 ට නිකුත් කරන ලද වාර්තාව අනුව වැඩිම පුද්ගලයන් ප්‍රමාණයක් රදවා සිටින්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේය. එහි සිටින ප්‍රමාණය 35 දෙනෙකි.

රට පුරා රෝහල් කිහිපයක රඳවා සිටින රෝගීන් ප්‍රමාණයන් පහතින් මෙහි දැක්වේ

 

448 views

12 Comments to “කොරෝනා යයි සැක 103ක් රට පුරා රෝහල්වල.. ලයිස්තුව මෙන්න..”

  1. දෙරණ වෙනුවෙන් දෙරන....🙏🙏🙏 says:

    ලොවපුරා පැතිරයන කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්‍ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් මහානුභාව සම්පන්න රතන සූත්‍ර සජ්ජායනයක් ආරම්භ කිරිමට දෙරණ මාධ්‍ය ජාලය
    සංඝයා වහන්සේ 500 නමකගේ සහභාගිත්වයෙන් අද (14) පස්වරු 06.00 සිට හෙට (15) උදෑසන 06.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මෙම පිරිත් සජ්ජායනය සිදු කිරිමට නියමිතයි.

    • Jayantha says:

      The countries like Australia, New Zealand and Europe are banning public gathering to minimise the spread of COVID 19. The Ada Derana fools in Sri Lanka are organising a public gathering to listen to chanting of Ratana Suthraya by 500 Buddhist monks. This is an idiotic act and will compromise the health of the public. The government should take action to ban this public gathering without giving into these fools.

    • lanka says:

      polonnaruwe inna rogin lankawe neweyida?

    • lanka says:

      Derana madya jalaya karanney seth pathimak. eya ithama sudusui.

  2. නිරන්ජන් says:

    වහාම සති දෙකක් මුළු ස්රිලන්කාවේම නගර වසා දැමිය යුතුයි ,අත්‍යාවශ්‍ය සේවා හැර සියලුම කාර්යාල වසා දමිය යුතුයි අත්‍යාවශය සේවා සඳහා සේවකයන් වාහන මගින් ගෙන්වා ගත යුතුයි .මෙමගින් රෝගය බෝවුවන් හදුනාගෙන රෝගය මැඩලීමට හැකිය නැතිනම් සිදුවනුයේ මේ තැන තැන විසිරි සිටින රෝගීන් විවිද ස්ථාන වලට සේවා ස්ථානවලට නොදැනුවත්ව යාම නිසා රෝගය පාලනය කල නොහැකි මට්ටමකට පැතිරීමයි

  3. තිලකේ අයියා says:

    බඩු පැක්ට්ස් වගේ.
    කොහොම වුනත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිතුමනි.අප සැමදා ඔබ සමඟයි…!!

  4. 😥😥😥😥😥😥😥 says:

    හිතනු තමන් මෙයින් බේරෙනවා කියලා
    දකිනු ලොව අසරණ කල ලෙඩේ කියලා
    ගතිනු සුවය තම හදවතට ඕනිම කියලා
    පතනු වෛරසය රටින් දුරුවන්න කියලා

  5. 😊😊😊😊😊😊😊 says:

    ඉතාලියේ හමුදාපතිටත් කොරෝනා
    අපේ හමුදා කල සේවයට ගොරෝනා
    දේශපාලන වාසි රට වටේම පුරෝනා
    අපේ වෙද්දු කොරෝනා බිය මරෝනා

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  7. sa says:

    Wedig, home coming wene senaga gewasena stana tahanam kala yutue.

  8. PULATHISI says:

    1.ලෝකපීඩිත කෝරෝනා රෝගය නිසා ශ්රීි ලංකාවද එහි පීඩනයට පාත්රවවී ඇත. එම තර්ජනය එල්ලවීම විදේශයන්සිට පැමිණි පුද්ගලයන් හේතූවී ඇත.
    2. එහෙත් අතිගරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රවධාන රජය විසින් ක්ෂ ණිකව ක්රි යාත්මක කරන ලද “නිරෝධායන” වැඩපිළිවෙළ සහ වෙනත් ක්රිදයාමාර්ගයන් නිසා එම රෝගය ව්යාිප්තවීම සහ රෝගීන් සුවපත් කිරීම ඉදිරියට යන්නේ බොහෝ රටවලට සාපේක්ෂවකව වඩා සාර්ථක ප්රයතිඵල අත්කර දෙමිනි. මෙහිදී සියලුම විදේශ සංචාරකයන් සඳහා තාවකාලික තහනමක් පනවන්නේ නම් ඉතා අගනේය.
    3වර්තමාන තත්වය උපයෝගීකරගෙන රාජ්ය් විරෝධීන් විවිධ ආකාරයේ විකෘති ක්රිවයාකාරකම් සහ ප්රයචාරයන් දියත් කරමින් සිටී. එම අවස්ථාවාදීන්ට ඉදිරියේදී බුද්ධිමත් ජනතාව උත්තර දෙනු නියතය.
    4. විසුරුවා හැර මැතවරණයක් ද කැඳවා ඇති මොහොතක විසිරිවන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා සිටීමට ඇතැම් බංකොලොත් දේශපාලන කයිවාරුකාරයන් මුග්ධවී ඇත.
    5.ජනපති අගමැති හමුදාපති ත්රිනත්වයේ මෙහෙයවීමට සහයෝගය දැක්වීම සියලු දේශහිතෛෂීන්ගේ යුතුකම සහ වගකීම ද වන්නේය.
    තෙරුවන් බෙලෙන් රටට සෙත ශාන්තිය උදාවේවා.

Main News