කොරෝනා යයි සැක 133ක් රට පුරා රෝහල්වල.. අද ලයිස්තුව මෙන්න..

March 15, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා යයි සැක 133ක් රට පුරා රෝහල්වල.. අද ලයිස්තුව මෙන්න..

කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 133 දෙනෙකු අද වන විට රට පුරා රෝහල් කිහිපයක රදවා සිටී.

අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වේ.

එම වාර්තාව අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු කරන ලද පුද්ගලයන් 10 දෙනෙකුද රෝහල්වල රදවා සිටී.

අද නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව මෙසේය.

202 views

9 Comments to “කොරෝනා යයි සැක 133ක් රට පුරා රෝහල්වල.. අද ලයිස්තුව මෙන්න..”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  2. Ajith says:

    ලංකාවේ හන්දියක් හානියක් ගානේ දේවාල පල්ලි අටවාගෙන ලෙඩ රෝග සුවකරනවා කියලා බොරුකරන පොරවල් සද්දයක්වත් නැහැ. අනේ ඇත්තටම මුන් එකෙකුට කියන්න බැරිවුනානේ මෙහෙම වසංගතයක් වත් ළඟ එනවා කියලා. ජනතාවට දැන්වත් මොලේ පැහැදවේවා

  3. සාධාරණ මිනිසා says:

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙම තත්ත්වය පාලනය කරන්නට හැකියාව ලැබේවා !

  4. රටවැසි says:

    ඔරිජිනල් ම චීන කොරෝනා මුලින්ම ඇවිල්ලත් බේරිච්ච රට , අපේම මිනිස්සු විනාශ කලා වගේ .

    • ජනක says:

      ඔන්න ඔවැනි මිනිසුන්ට තමයි අර වනජීවී නිලධාරිනිය “ගමේ ගොඩේ මිනිස්සු “කියල කිව්වේ .මේ රටේ ඉන්න බහුතරයක් සැම දෙයක් ගැනම හිතන්නේ ඔය විදියට .ඔක්සිජන් කන්නද ?මාර්ග නිති බලාගෙන ගියොත් ගමන යන්න වෙන්නේ නෑ ,පරිසරය ගැන බැලුවොත් සංවර්ධනය කරන්න බෑ,නීති රීති හැම එකකටම බලන්න බෑ පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕනා ,නීතියට වඩා බහුතර ජනතාව ඉල්ලන්නේ මොනවද කියල බලල ඒ අනුව වැඩ කරන්න ඕනා ,ආයෝජනයක් ගන්න ඕනානම් ඔය හැම නිතිය ගැනම බලල බෑ ,නිරෝධායනය ?මොන මෝඩ වැඩක්ද ? ඔන්න ඔය විදියට හිතන ගමේ ගොඩේ මානසිකත්වය නැතිනම් ග්‍රාම්‍ය (නුගත් ) අදහස් තිබෙන මිනිසුන් හා දේශපාලකයන් සම්බන්ද වීම නිසා තමයි මේ රට අගාදයට ගියේ .
      ජාතියේ වාසනාවට අද අපිට අලුත් නායකත්වයක් ලැබිල තිබෙනවා .ඒවගේම 100km පාරේ 140km වේගෙන් ගියා කියල උදම් අනපු හිටපු මහාමාර්ග ඇමති වගේ ග්‍රාම්‍ය මට්ටමේ දේශපාලුවෝ රජයෙන් ඉවත්වෙලා තිබෙනවා .අපේ පැතුම ඉතිරිවී සිටින එවැනි ග්‍රාමය අදහස් තිබෙන තර්කානුකුලව විද්යානුකුලව හිතන්න බැරි ඉතිරි දේශපාලකයන්ද මේ චන්දයෙන් ඉවත්කර රටට වැඩදායි උගතුන් ඇමතිවරුන් හැටියට පත්කරගන්න .
      ගමෙ ගොඩේ මෝඩ තීරණ වෙනුවට විද්‍යාත්මක රටට හිතකර තීරණ ගන්න
      PS: ඉතාලියේ ඉඳල ආවත් ග්රාම්යා වෙනස්වන්නේ නෑ ඒ නුගත්කම සහ තමුන් හැදුනු වැඩුනු රස්තියාදු පවුල් පසුබිම නිසා .අනෙක ඉතාලිය කියන්නේත් ප්‍රබුද්ද රටක් නොවෙයි බහුතරයක් ඉන්නේ මචෝ ගඩුවෝ

    • ජනක says:

      කියන්න අමතක වූ දෙය
      “මා කොරෝනා වලට බය නෑ කොරෝනා වලින් මාව නවත්තන බෑ අදත් මම ජනහමු තුනක්ම තියෙනවා ” කියා කිවූ ලංකාවේ සිටින අංක එකේ ග්‍රාම්‍ය මෝඩයා ****සජිත් ප්‍රේමදාස *****
      .ඇයි හත්දෙයියනේ මේකා වගේ බුරුවෙක් ඉන්නවද ?ඉතාම කුඩා ශාලාවල පිරිස දමාගෙන ඔය ගොඩේ එක ඉතාලි ගිහින් බස් එකෙන් පැනපු එකෙක් හිටියොත් එතන ඉන්න අනික් එවුන්ටත් සොරි නේද ?

      සජිත් ප්‍රේමදාස වගේ උසස් අද්යාපනයක් නැති විද්යානුකුලව හිතන්න බැරි පහුගිය ශතවර්ෂයට ඔබින මිනිස්සු මේ තවර්ෂයේ දේශපාලනයෙන් ඉවත්කරන්න කටයුතු කරන්න .හිතල බලන්න ඒවගේ මිනිහෙක් අද ජනපති වෙලා හිටියනම් රටට සිදුවන දේ ?ඉතාලිය වගේ කොරෝන පැතිරිලා යාවි නේද ?

      අපි බැන්නට රනිල් වික්‍රමසිංහ රටට යම් පමණකට හරි ආදරෙයි අන්න එනිසා තමයි මිනිහා සජිත්ට බලය දෙන්න මෙතරම්ම අකමැති .

  5. Godaya says:

    මගේ රටට දළදා හිමි සරණයි!

  6. Ravana Parapura says:

    සියලුදෙනාම සුවකර ලෝකයට රාවණා බලය පෙන්වමු ජය ශ්‍රී