කොරෝනා යයි සැක 23ක් උණ රෝහලේ..

January 29, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා යයි සැක 23ක් උණ රෝහලේ..

පසුගිය 24 වැනිදා සිට කොළඹ ජාතික උණ රෝහලට කොරෝනා වෛරස් ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 23 දෙනෙකු ඇතුළත් කර ඇතැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඉන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව පරීක්‍ෂණවලින් හෙලිව ඇත.

සෙසු පුද්ගලයන්ද පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒවායේ වාර්තා තැබීමට නියමිත ඇති බව ඒ මහතා පැවසිය.

දැනට කොරෝනා ආසාදිත යයි වාර්තා වන්නේ එක් චීන කාන්තාවකගෙ පමණක් බව ඔහු තවදුරටත් කියා සිටියේය.

188 views

4 Comments to “කොරෝනා යයි සැක 23ක් උණ රෝහලේ..”

  1. foundation says:

    චීනය ඇතුළු රටවල් වල පැතිරෙන කොරෝනා වෛරසය නැවැත්වීමට ජෛව තාක්‍ෂණ සමාගම්වලට ගේට්ස් පදනම අරමුදල් සපයන්නට සූදානම්. ඒ සදහා ඔවුන් ආධාර පවා මහජනයාගෙන් ඉල්ලා සිටිනවා. නමුත් එම පදනමේ B ගේට්ස් ඊළගට එන වසංගතය කොරෝනා වර්ගයේ එකක් බවට අනතුරු අගවා තිබුණා එය ලොව පුරා මාරාන්තික ලෙස පැතිරෙනු ඇතැයි පවසා තිබුණා. මෙවැනි තත්වයකට මුහුණ දීම සදහා ලෝක හමුදාමය අධිකාරියක අවශ්‍යතාවයත් එය NATO එක සමග ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු බවත් කියා තිබුණා. 2010 දී මෙම පදනම මැලේරියා වලට ප්‍රතිශක්ති කරන එන්නත් විශේෂයක් නිපදවීමට මුදල් සැපයුවා. එය අප්‍රිකාවේ දහස් ගණන් ළදරුවන්ට ලබා දුන්නා. එයින් 151ක් මිය ගියා අතුරු ඵල ලෙස 1000කට වැඩි පිරිසක් අංශභාග හදිසි අබාධ (seizure) ආදී තත්වයන්ට පත් වුණා.

  2. kamal says:

    විසි හතර දිගුවක්
    අහිංසක වුනාම තමයි කරුණාව හෙවත් අසරණකම හා ඊට පිහිට විය යුතු බව ඇතිවන්නෙ කොටි ලග අහිංසකකම තිබ්බේ නැ තිබ්බේ කපටිකමක් ඒක හින්දා සරණ යාම කපටියි ගෝටාද නිවරදි ෆොන්සෙකාද සුදු කොඩි ප්‍රශ්නයේදි නිවරදි කියලා කමල් දන්නවා ඒ ගෝටා නමුත් කමල් කියන්නෙ හාමුදුරු නමක්වත් ගිහියෙක්වත් නෙවෙයි උපාසකයෙක් ඒකයි ආචාර ධර්ම කියලා දෙන්නෙ යුද්ධය ගැන නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි ඒ කපටි නැති කමල් මුනිවරයෙක් නෙවෙයි. මුනිවරු වගේ බොරුවට හැසිරෙන්න යන්න එපා ෆොන්සෙකා රනිල් ජයම්පති මංගල රාජිත රවි කිරිඇල්ල

  3. kamal says:

    විසි හතරේ අවසානය ශ්‍රද්ධාව තේරුම් ගත්තා
    කරුණාව හින්දා තමයි ශ්‍රද්ධාව ඇතිවන්නෙ නමුත් ප්‍රඥාවත ඒ සදහා ඔනේ. අසරණ කම තේරුම් ගන්නෙ කරුණාවයි ප්‍රඥාවයි එකට තියෙන චෛතිසික

  4. Wasantha says:

    Appoint Dr.R.S. as health minister.he is far better to handle the situation than Mrs. P.W who is cluless. Former WHo president and takes decisions independent of GMOA.only a docter with.wide experience can contain this epidemic at ministerial level.

Main News