කොරෝනා යලි හිස ඔසවමින්.. නැවත ලොක්ඩවුන් සාකච්චා..

November 6, 2021 at 12:05 am | lanka C news
කොරෝනා යලි හිස ඔසවමින්.. නැවත ලොක්ඩවුන් සාකච්චා..

තවත් මාස දෙකක් ඇතුලත රට නැවත වතාවක් ලොක්ඩවුන් කිරීමේ තත්ත්වයක් ඇතිවුවහොත් එය ඉතා දරුණු ඛේදවාචකයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෑතක දී ද පැවැති වෘත්තිය සමිති ක්‍රියාමාර්ග විරෝධතා ආදිය හේතුවෙන් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

යලි වතාවක් රට විවෘත කර තිබෙන අවස්ථාවේ පෙර පරිදිම විරෝධතා උද්ඝෝෂණ පවත්වන්නට වූවොත් මාස දෙකක් පමණ කාලයක් ඇතුළත රට වසා දැමීමට සිදුවනු ඇති බවත් එය ඉතා දරුණු ඛේදවාචකයක් වනු ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

47,269 views

7 Comments to “කොරෝනා යලි හිස ඔසවමින්.. නැවත ලොක්ඩවුන් සාකච්චා..”

  1. JUDE says:

    කොරෝනා පැතිරෙන විට පොහොට්ටුවට අවශ්‍ය රටට අහිතකර පනත් ජනතාවට හොරෙන් සම්මත කරගනීවි ..ලගදීම lockdown කරාවි ,ජනතාව ගෙදර පාර්ලිමේන්තුවේ කපටි රැල ඔවුන්ගේ අවශයාවයන් ඉටුකරගෙන ඔවුන්ගේ ධනය රැස්කර ගනිවී අන්තිමේදී අපිට රටක් ඉතුරු වේවිද කියන එකයි සැක ..මුළු රටම විදේශිකයින්ට සින්නක්කරේට විකුණලා පොහොට්ටුවේ කුරහන් සාටක පවුල රටම විනාශකරයි

  2. Roshan Rodrigo says:

    යකෝ….ජනාධිපතිට​ ආණ්ඩුවට කොන්දක් තියෙන්න ඕනේ උද්ගෝෂණ නිසා කොරෝනා වැඩි වෙනවා නම් හොදින් හරි නරකින් හරි උද්ගෝෂණ නවත්තන්න​. කාලකන්නි ආණ්ඩුව උන්ට උද්ගෝෂණ කරන්න දීලා කොරෝනා වැඩි වුණහම ඊට පස්සෙ රට ලොක්ඩවුන් කරන එකද ආණ්ඩුවෙ එකම විසදුම​.
    පුලුවන් නම් කරපන් බලන්න මේ පාර රට ලොක්ඩවුන්. එහෙම කරනවා නම් රටේම මිනිස්සු පාරට බැහැලා ආණ්ඩුවට එරෙහිව කැරලි ගහන හැටි ආණ්ඩුවටම බලාගන්න පුළුවන්. එදාට හමුදා බලය දාලවත් ආණ්ඩුවට මිනිස්සු පාලනය කරගන්න බැරිවෙයි…..
    වැඩ බැරි කොන්ද පණ නැති ජනාධිපති රට කරන්න උබට බැරි නම් කරන්න පුලුවන් එකෙකුට දීලා ගෙදර පලයන් අහිංසක ජනතාවට පව් නොදී….

  3. රසානි says:

    කඨින රැල්ල ඉස්සරහට බලාගන්න පුළුවනි

  4. ස්ථානොචිත ප්‍රඤ්ඤාව සමඟින් බුද්ධිමත්ව කටයුතු කරන ලෙස සිව් හෙළයට දැනුම්දී සිටිනු ලබයි,.! says:

    ”’හෙළයනි අවදිවන්න,…!
    බටහිරයන්ගේ කෘෘර වංචනික කුමන්ත්‍රණයන් තුළින් මංමුළා නොවී ”රට ඡාතිය සවෙෙරීතවය” සඳහා බුද්ධිමත්ව පෙළ ගැසෙන්න,.!

    ”’මංමුළා නොවී කෝරෝණාවේ ‘සත්‍ය යථාර්ථය’ නිවැරදිව අවබොධ කරගැනීමට කාළය බැවින් සත්‍ය නිදහස් කිරීමට අදහස් කරනු ලබයි,.!

    ”’කොරෝණාව යනු ”චිනයට” බටහිරයන්ගෙන් ඵල්ලවනලද ඡෙෙව අවි ප්‍රහාරයකී,.!

    ”ශ්‍රී ලාංකිකයන්ට කොරෝණාව බටහිරයන්ගෙන් ඵල්ලවනලද ”ගරානා ප්‍රහාරයකි,.!
    ”මාරාන්තික ඵන්නත් කරනය යනු වෙෙරසයෙන් අඩපන කිරීමට නොහැකි ශක්තිමත් ඡාන සහිත පුද්ගළයන්ට ”බටහිර ආක්‍රමික සුද්දා” ඵළ්ලකරනා රසායනික ප්‍රහාරයකී,.

    ”බටහිරයන්ගේ ක්‍රමාණුකුළව සහ සංවිධානාත්මක ලෙස සිදුකරනා ආක්‍රමණයේ දැවැන්ත පින්තුරය අවබෝධ කර ගත යුතුයි. ” ”සාලාව යුධඅවිගබඩාව පුපුරවා හැරීම, මහබැංකු කොළ්ළය පාස්කුප්‍රහාරය , සමග ක්‍රීයාත්මක කිරීමට සැලසුම් කරනාලද ”සුවිශේෂී බුද්ධි අංශය”විසින් නිශ්ක්‍රීයකරනාලද අමෙරිකාණු හමුදාවේ හදිසි ගොඩබැසීම මේ අතුරින් සුවිශේෂ වන අතර” සහ සවභාව ධර්මයට ඵල්ලකරනුලබනා සංවිධානාත්මක ප්‍රහාර අලි ඇතුන් ඝාථන, සහ මෑතක සිදුවු දැවැන්ත නැව් ප්‍රහාර දෙක සහ ගරාණාවක්වු කොරෝණාව සමගින් අවසාන අදියර ලෙස ඡාතිකසම්පත් කොළ්ලය දත්ත සාකෂි සහිතව අප සතුව පවතී,.!

    ”’රාඡ්‍ය භාන්ඩාගාරයට ”මහබැංකු මහ කොළ්ලයලෙසම” ඵල්ල කරන ලද ”කොරෝණා ගරාණ ප්‍රහාරයෙන්” ආරකෂාවිමට ශ්‍රී ලාංකිකයන්ට නොහැකි වී ඇත,. අර්ථිකය සුන්නදධූළි කරමින් ඡනතාව පිඩනයට පත්කර ”මහා ඡාතික සම්පත් කොළ්ලයක්” ඔබ සැම දෑස් ඉදිරියේ නිර්මාණය වූයේ දුර්වළ පරගැති අක්ඤාණ අදූරධර්ශ පාළකයන් නිසාවෙනි,.!

    ”කුමන්ත්‍රණකාරී ලෙස ඵල්ල කරනා රසායන ප්‍රහාරයෙන් ආරකෂාවී ප්‍රතිශක්ති කරණය රැකගැනීමේ සරළ සත්‍ය වටහා ගත යුතුයි.

    ”’ශ්‍රී ලාංකිකයන්ට කොරෝණාව ඉතාමත් සමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකි,.! ”

    ”’ශ්‍රී ලාංකිකයන්ට මාරාන්තික නොවන සෙම්ප්‍රතිශ්‍යාව” ඵන්නත්කරනය තුළින් මාරාන්තික බවට පත්කරගැනීමට ”බටහිර බ්‍රිතාන්‍ය ප්‍රමුඛ සුදු ත්‍රස්ථවාදන්” ක්‍රියාකරනු ලබයි,.!
    ”ඵ්සඳහා බ්‍රිතාන්‍ය ප්‍රමුක ”සුදු ත්‍රස්ථවාදී” ආක්‍රමිකයා ”අධ්‍යායාපනය තුළින් මොළ සෝදනලද”, සහ වරදාන වරප්‍රසාද තුළින් කුළුගන්වනලද ”දූශිත කළු සුද්දන්”උපයෝගී කරගනු ලබයි,.!

    ලෝකයුද්ධයක් ආසන්නයටම පැමිණ සිටිනා මොහොත සාමාන්‍ය තතවයක් නොවන අතර,.
    බටහිර ආක්‍රමිකයා පැහැදිළිව දැකීමට සබුද්ධික විය යුතුයි,.!

    ”ස්ථානොචිත ප්‍රඤ්ඤාව සමඟින් බුද්ධිමත්ව කටයුතු කරන ලෙස සිව් හෙළයට දැනුම්දී සිටිනු ලබන්නේ,
    ”මිහිපිට කිසිවකුට අභියොග කළ නොහැකි ”
    ”ලොකයේ ප්‍රභළතම බුද්ධිඡාළය මෙහෙයවනා” සුවිශේෂී හෙළයන් විසිනි,.!

    • Nalin says:

      Oluwa wadunada kohewath?? 😀😀😀

    • LION says:

      GREAT COMMENT …THANK YOU . සිව් හෙළයට

    • OLU says:

      “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
      සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
      එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
      දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්
      ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

Main News