කොරෝනා යලි හිස ඔසවයි.. ආසාදිතයන් සීඝ‍්‍ර වර්ධනයක..

October 28, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා යලි හිස ඔසවයි.. ආසාදිතයන් සීඝ‍්‍ර වර්ධනයක..

අනුරාධපුර හා ආසන්න ප්‍රදේශවල නැවතත් කොරෝනා ආසාදිතයන් සීඝ්‍ර වශයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටිති.

ආසන්න දිනවල එම ප්‍රදේශයන්හි ආසාදිතයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් සෙනෙවිරත්න මහතා පැවසීය.

එම ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු කළ පරීක්ෂණ 30කින් 19 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටින්නේ දෙසැම්බර් මාසයේදී කොරෝනා ආසාදිතයන් යළි ඉහළ යාමේ අවදානමක් රට තුල ඇති වී තිබෙන බවයි.

45,785 views

One Comment to “කොරෝනා යලි හිස ඔසවයි.. ආසාදිතයන් සීඝ‍්‍ර වර්ධනයක..”

  1. 3% නැති ජෙප්පා says:

    අපි තමයි හොදටම කරන්නේ. ගියපාර ගුරැ දෙවිවරැ මෙි පාර ගොවි රජවරැ – අනුර කුමාර

Main News