කොරෝනා රටපුරා සීඝ‍්‍රයෙන් පැතිරෙනවා.. ජූනි දක්වා මේ තත්වය පවතිනවා..

April 8, 2020 at 11:20 am | lanka C news
කොරෝනා රටපුරා සීඝ‍්‍රයෙන් පැතිරෙනවා.. ජූනි දක්වා මේ තත්වය පවතිනවා..

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් මෙම තත්ත්වය ලබන ජුනි මාසය දක්වා ම පැවතිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වසංගතය මේ වන විට රට තුළ සීග්‍රයෙන් පැතිර යන බවත් එය උපරිම තත්වයට පැමිණිය හොත් උපරිම මට්ටමේ දී රෝගීන් 2500ට වඩා වාර්තා වීමට ඉඩ ඇති බවත් සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි ලෙසින් රෝගීන් වාර්තා වූ පසු එම තත්ත්වය පාලනයෙන් ගිලිහී යන බවත් එනිසා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේදීම ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

186 views

36 Comments to “කොරෝනා රටපුරා සීඝ‍්‍රයෙන් පැතිරෙනවා.. ජූනි දක්වා මේ තත්වය පවතිනවා..”

  1. Aomg says:

    අපි කියල වෙන මොනව නරන්නද ඔියි. මෙිකට දෙන්න බෙහෙතක් සුද්දොා ළග නැහැ. ඒ කියන්නෙ අපි ලග කොහොමත් නෑ. මෙකද අපිට පුංළුවනැයි අළුත් බෙහෙත් හදන්න.ඒ අවු අස්සෙ වැරදිලා හරි මේකට වෙන වෛද්‍ය කුමයක බෙහෙතක් සාර්ථක වුනොත් අපිට කෙළා හුටා කෙංළවිලා කොළොමිබු. අපි ඉතින් මෙි වෙලාවෙ ගමකට පුකාශ නිකුත් කරල මිනිස්සුන්ව බය කරනව.

  2. Triter says:

    Dear GMOA

    What do you mean by tough action. Are you telling the government to shoot down the corona sick people? Government is protecting all people and providing lot of welfare measures.

  3. wije says:

    locking down of the country for long time will bring the country to a severe economic collapse depriving the country of billions of rupees daily. The concern of all is the lack of beds of the ICU s in hospitals.Why the government can,t increase that facility instead of ruining the ceconomy.

    • Jagath says:

      So you want to spread the disease and incrase hospitalized patients with big number of ventilator beds ? But only specialized trained doctors and nurses can run an ICU setup. Even so, 50% of ventilated patients could die.
      Ventilator machines are very expensive around 5 million a good unit.
      Imagine USA situation, luxury wealthy country, now helpless.
      I think you understood.

  4. පියයුරුදාස says:

    ඔයැයි හරි නාකයි .. GMOA ගොබිලන්ට “ගොම” ගාන්නෙ. ඒකුං විහිං ගූ නාගන නොවැ ඉන්නේ … ආයි ගොම ගාන්ට තනන්නේ, ගූ shandy කොරන්ටැයි ?

Main News