කොරෝනා රට පුරා පැතිරිලා.. රජය තොරතුරු හංගනවා..

July 22, 2020 at 11:20 am | lanka C news
කොරෝනා රට පුරා පැතිරිලා.. රජය තොරතුරු හංගනවා..

අද වන විට කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තව ඇතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

වෛසරය ව්‍යාප්තිට ගැව රජය විසින් ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්ත්වයක් මතුවී ඇතැයි ද ඔහු පැවසීය.

වසංගතය ගැන රජය තොරතුරු වසන් කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කොරෝණා පරීක්ෂණ වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද ඔහු පවසයි.

ගම්පහ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

896 views

21 Comments to “කොරෝනා රට පුරා පැතිරිලා.. රජය තොරතුරු හංගනවා..”

  1. HUKARIS says:

    Wijewardana Puwule hadagaththgu ekek sure ekatama. Ali Bada, Hedi dedi Penuma. Kankanamkenekuge putheg wagey

  2. Hesh says:

    මම හිතුවා මෙයා මහත්මයෙක් කියලා. බලාගෙන යද්දී කිසි හිරිකිතයක් නැතුව බොරු කියන්න පුලුවන්නේ.

  3. ලංකාවේ පුරවෙසියෝ says:

    උත්තෝ කෙබර ඇති. පුලුවන්නම් මැදපෙරදිග අසරණ වෙලා ඉන්න ලාංකිකයෝ ටික ඉක්මනින් ගෙන්නන වැඩකට අතගහපන්. උබට පිසිද්ද වෙයි. ඒ වගේම චන්දයත් වැඩිවෙයි. මොකද රාජපක්ෂලා ගෙන්නන්නේ europe රටවල එවුන් විතරයි දැන්. හොටෙල් වල quarantine වෙන්නවත් මැදපෙරදිග උන්ට එන්න බැරි විදියට නීති දාලා

  4. Saibal says:

    Corona wawagena kapan…..buruwa !!

  5. john the baptice says:

    මහා බැංකු හොරා සැන්ගුවේ උබේ නායකයා නොවේද ලැජ්ජයි

  6. Suranimala says:

    මාමගේ බොරු කියන ලෙඩේ බෑනාට ත් බෝවෙලා. බියගම වෙන්න ඇති මුන් හංගගෙන ඉන්නේ. කොරෝනා මොකක්ද ඔය ලෙඩේ එක්ක බැලුවම. 🐂🐂🐂