කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත්..- ජනපති රටට දැනුම් දේ..

June 24, 2020 at 3:22 am | lanka C news
කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත්..- ජනපති රටට දැනුම් දේ..

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.

කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

36 views

8 Comments to “කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත්..- ජනපති රටට දැනුම් දේ..”

  1. ටිකිටි says:

    අයියෝ කොරෝනා මොනවද.. අන්න කොරෝනා වලටත් වඩා භයානක එකක් තිය‌ෙනවා කියලා කරුණා අම්මාන් කියනවා.ආඳා වගේ ලිස්සලා යන්නේ නැතිව ඒ ගැන රටට උත්තරයක් දුන්නනම් හොඳයි.

    • Chinthana says:

      National security is alert and around Karuna amman.it has been targeted whether any other political leaders had connected & interfered with Pasku Attack.

  2. lotus says:

    අයියෝ කොරෝනා මොනවද..SAHARAN……………SAHARAN…………SAHARAN
    Tv News wala inne SAHARAN witharai,

  3. ඇත්ත ජනපතිතුමනි. පිටකොටුවේ ,විශේෂයෙන් හරස්වීදී තුළ ,හෙට්ටිවීදියපැත්තේ ගෑස්පහ හන්දිය අවට තත්වය ඉතා නරකයි.
    ජනය අපරික්ෂාකාරීව කිවිසුම් අරිනවා, සොටු සුරනවා. පාරවල් අයිනෙ අච්ච්රු කනවා,රටකජු කනවා,පොඩි කඩවල කට්ටිපිටින් කනවා බොනවා.
    අදීක්ෂණයට කිසිවෙක් පෙනෙන නැත.
    කොටුවේ තත්වය නම් එතරම් අවුලක් පනෙන්න නැත.

  4. Ex වියත් මග පොරක් says:

    ජනපති තුමනි ඔබගේ ඒ පැතුම එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි. එමගින් නැවතත් වරක් අපගේ නම නාමයෝජනා පත්‍රයට ඇතුල්වීම අපේ අරමුණයි.

  5. ලෙහාරා says:

    කරුණා අම්මාන් අමත්ක කරමු.. හරීන් සහ කොරෝනා ආපහු ගේමු

  6. Gunaruwan says:

    බස් වලින් වැඩට යන්නයි , කොරෝනා වලට social distancing තියාගන්නයි, සතියේ දවස් 5 වැඩ කරන්නයි ඔක්කොම කොහොමද කරන්නේ කියල ඔයගමන්ම පොඩ්ඩක් කිව්වා නම් හරි සර් .

Main News