කොරෝනා රට පුරා පැතිරුවේ විපක්‍ෂයයි..

August 20, 2021 at 3:20 am | lanka C news
කොරෝනා රට පුරා පැතිරුවේ විපක්‍ෂයයි..

කොරෝනා තුන්වෙනිදා රැල්ල රට පුරා ව්‍යාප්ත කළේ විපක්ෂය බවත් විපක්ෂයට හිතවාදී වෘත්තී සමිති රටපුරා උද්ඝෝෂණය කරමින් වෛරසය පැතිර වීමට වටපිටාව සකස් කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්ත කර රට වසන තත්ත්වයට පත් කරමින් විපක්ෂය දැන් රට වැසීමට බල කරන බවද මන්ත්‍රීවරයා කියා පැවසීය.

විපක්ෂය කියන හැමදේම පිළිගැනීමට රජය සූදානම් නැති බවත් විපක්ෂය කියන දේ කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැති බවත් ඔහු කියා සිටී.

ඔහු මේ බව සඳහන් කළ තලංගම ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

අද වන විට මෙරට කොරෝනා මර්ධන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 11,700,000 ඉක්මවන බවත් මාත්‍රා දෙකම ලබාගත් ගණන ලක්ෂ 40 ඉක්මවා ඇති බවත් පැවසූ ඔහු ආණ්ඩුව අසමත් නැති බව විපක්ෂය අසමත් වී ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

15,876 views

29 Comments to “කොරෝනා රට පුරා පැතිරුවේ විපක්‍ෂයයි..”

  1. NuwanJ says:

    මොකා කොහොම කිව්වත් coivd පැතිරිමට මේ උත්ගෝසන බලපැවෙ නැතිනම් ලංකාවෙ තායෙන්නෙ covid නෙටවයි .
    පාරෙ නගරවල දගලපු දැගලිල්ලට
    වසංගතයක් තියන වෙලාවක අව 25ක් තිසේ,නොවිසදුන ගැටලුවක් රටට අමාරැමවෙලාවක කරලියට ගෙනාවෙ රට වට්ටන්නම තමයි
    ඉතුරැටික ලියල වැඩක් නැ

  2. Mahesh says:

    විපක්ෂය එච්චර හරියක් කරනකම් තොපි ආන්ඩුවේ ඉදන් බම්බු ගැහුවාද පර හැත්ත මොනා හරි හොද දෙයක් වෙනකොට ලකුනු දාගන්න විතරයි ඉන්නේ තොපි වැඩ කරලා පෙන්නපිය එක එකාට බෝල පාස් කරන්නේ නැතුව

  3. responsibility නෙමෙයි accountability එක්ක වැඩකරපල්ලා says:

    විපක්ෂය එහෙම කරනකම් තොපි ආණ්ඩුවක් විදියට මොකද කලේ එවැනි දේවල් වලක්වන්න. මේ වගේ මෝඩ කතා කියපන් තොගේ…..ට. තොපිලා පත් කරලා යැව්වේ රට හොදට පාලනය කරන්න. විපක්ෂයට බැන බැන බැරි බනේ කියවන්න නෙමෙයි. responsibility නෙමෙයි accountability එක්ක වැඩකරපල්ලා. උබලට කොහෙද ඉතින් ඕවා තේරෙන්නේ නේද. උබලගේ නෙමෙයි වැරැද්ද බන් උබලා යවපු අපේ.

    • MD says:

      අපේ බදු මුදලින් නඩත්තු වන ඔය දියවන්නාවේ ඉන්න 225ටම රට ගැන RESPONSIBILITY ඵකක් තියෙන්න ඕන.නැත්නම් ආණ්ඩුවට විතරක් පඩිය ගෙවලා වැඩ ගන්න පුලුවන්නේ.ඵහෙනම් අර කැන්ටිමේ තියෙන හොඳම කෑම පැරදුන ප්ලැකනිල් කල්ලියටයි 3% ජෙප්පන්ටයි නොදී දුප්පත් ඵදා වේල කන්න බොන්න නැති මිනිසුන්ට දෙන්න පුලුවන්නේ.දේශදෝහි මැරයෝ වීරයෝ වෙලා මිනිස්සු මුලාකරලා පාරට ගෙනත් දාලා දැන් ACCOUNTABILITY මළකඳන් ඵනඵකට ආණ්ඩුව වගකිවයුතුද?

    • MD says:

      අපේ බදු මුදලින් නඩත්තු වන ඔය දියවන්නාවේ ඉන්න 225ටම රට ගැන RESPONSIBILITY ඵකක් තියෙන්න ඕන.නැත්නම් ආණ්ඩුවට විතරක් පඩිය ගෙවලා වැඩ ගන්න පුලුවන්නේ.ඵහෙනම් අර කැන්ටිමේ තියෙන හොඳම කෑම පැරදුන ප්ලැකනිල් කල්ලියටයි 3% ජෙප්පන්ටයි නොදී දුප්පත් ඵදා වේල කන්න බොන්න නැති මිනිසුන්ට දෙන්න පුලුවන්නේ.දේශදෝහි මැරයෝ වීරයෝ වෙලා මිනිස්සු මුලාකරලා පාරට ගෙනත් දාලා දැන් COUNTABILITY මළකඳන් ඵනඵකට ආණ්ඩුව වගකිවයුතුද?

  4. රටේ හැමෝම says:

    රටේ හැමෝම හැම ප්‍රශනයක්ම දේශපාලනීකරණය කරනවා. අන්තිමට රටේ අහිංසක ජනතාව එකෙන් බැට කනවා. මම හිතන්නේ විපක්ෂය ඉන්නේ වැරදි අඩුපාඩු පෙන්න. අනික පැරදිලා කෙලවෙලා ඉන්න විපක්ෂකින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ. එත් ආණ්ඩු පක්ෂය ඉතාම බලවත්, JR ගේ ආණ්ඩුවටවත් තිබුන නැති අය්යා මල්ලි අගමැති ජනපති සංයෝගයක් මේ ආණ්ඩුවට තියනවා, 2/3 කුත් එක්ක බැසිල් නාමල් චමල් වගේ පවුලේම විශ්වාසවන්ත අය ප්‍රබල අමාත්‍යංශ දරනවා. ඉතින් තව දුරටත් 3% වුන්ටයි පිස්සු සජියගේ වුන්ටයි බැන බැන ඉන්නකොට මිනිස්සු හිතනවා ආණ්ඩුවට මොකුත්ම කරගන්න බැරිද කියාලා. මමනම් හිතන්නේ ආණ්ඩුව කට්ටිය විපක්ෂට අනුකම්පා කරලා බනිනේ නැතුව තමන්ගේ වැඩ ටික හරියට කරොත් වැඩේ හරියයි. නැත්තම් ටික කලකින් මිනිස්සු ඇත්තටම හිතනවා මේ ආණ්ඩුවට මොකවත්ම කරගන්න බැ කියලා. යහපාලන ආණ්ඩුව ගෙන්නිච්චේ අඩුමගානේ පාර්ලිමේන්තු බහුතරෙවත් නැතුව ජනපති අගමැති කඹ අදිමින්. එත් මීට වඩා හොඳයි කියුවොත් එක මේ අනුවට හොඳ නෑ.

  5. ගෞම් ඊයාරාජ් says:

    මේ ගං කබරයෝ ආමණ්ත්‍රණය කරන්නේ තැරිදාර පුන්නක්කු බෛයන්ට , උන්ට ගලක් පෙන්නලා මෙන්න මලක් කිව්වත් උන් ඒක පිලිගන්න අමු වහල්ලූ , උන්ගෙන් රටට වැඩකුත් නෑ, ගෙදරට වැඩකුත් නෑ. ඒත් මේ රටේ ඉන්න බහුතරයක් සබුද්ධික ජනතාව දන්නවා , වුනේ මොනාද ,වෙන්නේ මොනාද කියලා , රට තුලට කොවිඩ් ගෙනාවේ කවුද ? රට තුලට පිටරටවලින් ඩෙල්ටා වැනි ප්‍රබේද ගෙනාව කවුද කියලා රට්ටු දන්නවා , මේ රට ආර්ථිකමය වශයෙන් අන්ත දුබල කලේ කවුද ? ණය කලේ කවුද ? කියලා රටම දන්නවා , අර වටේ ගිය ගෑනීටත් තිබ්බනේ කතාවක් , වටේ ගිය එක සධාරණීකරනය කරන්න , ඒ කතාව පිලිගන්න පිරිසකුත් හිටියා , එ වගේ තමයි මේගොල්ලොත් , ඇති වෙනකන් බෛලා ගගහා නටන්න මහත්තයො. බොරු කරන්න ,අවුලක් නෑ. එත් මේ රටේ හැමොම ඔව්වා පිලිගන්න තරං ගොබ්බයො නෙවෙයි.

Main News