කොරෝනා රාත‍්‍රී 08.00ට ඇවිත් උදේ 05.00ට යනවාද.. කොරෝනා පාලනයට ජවිපෙ කොචොක් කරයි..

April 20, 2020 at 3:25 am | lanka C news
කොරෝනා රාත‍්‍රී 08.00ට ඇවිත් උදේ 05.00ට යනවාද.. කොරෝනා පාලනයට ජවිපෙ කොචොක් කරයි..

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේ රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා යයි වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු සොයාගැනීමක් කර නැති බව බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් ඇදිරි නීතිය මේ ආකාරයෙන් ලිහිල් කරන ලද්දේ තීන්දුව සම්පූර්ණයෙන්ම විවෘත නොකළා යැයි කීම සදහා බවයි.

ආණ්ඩුව විසින් ඇදිරි නීතිය ලිහිල් කළ ආකාරය ආකාරය සම්බන්ධයෙන් කිසිදු වෛද්‍ය කන්ඩායමක් හෝ සෞඛ්‍යය බලධාරීන් අනුමැතිය ලබාදී නැති බවට තමන්ට තොරතුරු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම තීන්දුව ගත්තේ මැතිවරණයකදී ජනතාව බිලීදීමට යයිද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙමේ වෙතත් කොරෝනා පාලනයත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමත් සදහා ලොව බොහෝ රටවල් මේ ආකාරයේ නීති පැනවීමක් මේ දිනවල සිදු කර ඇත.

317 views

56 Comments to “කොරෝනා රාත‍්‍රී 08.00ට ඇවිත් උදේ 05.00ට යනවාද.. කොරෝනා පාලනයට ජවිපෙ කොචොක් කරයි..”

  1. Gini says:

    There brains ( JVP) never been in the right place.

  2. Ama says:

    Umbala ea kaley thiyapau andiri neethiya mathak kara ganin nikan minissungey katawal awussa gan nathuwa kohomath umbalata mey para asana hamba wenney naha

  3. Rohitha says:

    Anee paddo
    Thopila danne weradi hoyanna withari
    Horaweda karana jeppo

  4. Hitan says:

    Jvp is like our wife’s
    Whatever husband does Wrong
    Whatever outsiders do Correct

  5. මීට වවුල්ලෝ says:

    කොරොනාව පැතුරුවේ අපි වවුල්ලු. අපි එලියට එන්නේ රෑට. අපි එන එක නැවතිමටයි රෑට ඇඳිරි නීතිය දැම්මේ
    ගොන් ජේවීපී රැලට දැන ගැනීමටයි