කොරෝනා රැල්ල නිමෙද්දී ගුරු රැල්ල පිපේ.. රට පුරා පාරට බැස ගුරුවරු විරෝධතා..

October 6, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා රැල්ල නිමෙද්දී ගුරු රැල්ල පිපේ.. රට පුරා පාරට බැස ගුරුවරු විරෝධතා..

ලෝක ගුරු දිනය යෙදී ඇති අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් රට පුරා නගර ගණනාවක උද්ඝෝෂණ සිදුකර කරමින් සිටියි.

ඔවුන් ඉල්ලා සිටින්නේ තම සේවයේ ඇති වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසයි.

තම ඉල්ලීම් ලබා දෙන තෙක් අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් පාසල් ආරම්භ කළ ද ඉගැන්වීම් කටයුතු සඳහා එක් නොවන බවත් එහිදී වෘත්තිය සමිති නායකයන් කියා සිටියහ.

විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ සහිත ප්‍රදර්ශන පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධතාවේ යෙදී සිටිති.

35,254 views

41 Comments to “කොරෝනා රැල්ල නිමෙද්දී ගුරු රැල්ල පිපේ.. රට පුරා පාරට බැස ගුරුවරු විරෝධතා..”

  1. MD says:

    මේ ඉන්නේ ගුරු වරු.කථා බහට ගුරු සේවය වරු සේවයක්.ඵයාල වගේ ම හොඳට විශ්වවිද්‍යාල ගිහින් රජයේ උසස් සේවය කරන අය පැය 12-18 කරලා ගන්න වැටුප් මෙයාල දරුවන් ඇපයට අරගෙන ඉල්ලන්නෙ ජාවාරම්කාරයෝ වී මෝල් හිමියෝ කප්පම් කාරයෝ වගේනේ.කනගාටුයි

    • Pradeep says:

      ඉස්කෝලේ ගිහින් තියෙන මහත්මයෙක් මම හිතන්නේ. පැය 12 ගණන් කරන රැකියා අපි අහලා නැහැ. අනෙක පැය 8 ට පස්සේ අතිකාල දීමනා ගෙවනවා. ගුරුවරු පැය 6 වෙලා තියෙන්නේ දරුවන් නිසා. අනෙක පැය 6 නෙවෙයි ගෙදර ඇවිල්ලත් ඉස්කෝලෙට අදාල දේවල් කරනවා එක නෑදෑයෝ කවුරුහරි ගුරුවරු ඉන්නවා නම් අහගන්න. උපාධිධාරී ගුරුවරයෙකුයි, කම්කරුවෙකුයි අතර වැටුප් වෙනස රූ.2000/-. විශ්වාස කරනවද?

      • MD says:

        ඇත්තටම ගුරු වැටුප කම්කරු වැටුප් ගලපා කථා කරන්න යාම මොනතරම් වැරදි ක්‍රියාවක්ද?ඵ් ගැන වටහල දෙන්න මෙහෙම අමාරුයි.දීර්ඝ අර්ථකථනයක් කලයුතුය.

      • මිලියන says:

        සල්ලි අච්චු ගහල විල් බැරෝ
        එකක් පඩි හම්බේව්. ළගදීම යන විදියට.

  2. Angry says:

    The poor people suffer with no money or food , the middle class and private sector have to work like dogs to get their pay, retired people have to live off low interest rates ..
    Now they will increase taxes double from what it was from 2015/18 suddenly this November for losses made due to shrewdly taking them off totally to get their votes
    Why are the people not taking to the streets but only the teachers, GMOA, health sector and powerful government servants with unions do!

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    ඊයේ පෙරෙදා අර ණයට කහින ගොං බෛයො ටිකක් පොර ටොක් දුන්නා , අපේ පැත්තේ උද්ඝෝෂණය කලොත් දෙන්නේ ඔලු පැලෙන්න කිව්වා , තවත් එවුන් ටිකක් ගහලා එලවන්නේ කිව්වා , තව සෙට් එකක් , දෙමව්පියන්ට කියලා ගස්සවන්නේ කිව්වා , අද උන් නෑ , අර නාහෙන් අඩන කමෙන්ටික ඇරෙන්න , අර ඇමති තුමත් මොනාද මන්දා මයික් ඉස්සරහට ඇවිල්ලා කිව්වනේ , වැඩේ කියන්නේ මේ රටේ ආණ්ඩුව වැඩිපුරම කරන්නේ කටින් බතල හිටවන එක , අනිවාර්යයෙන්ම කටින් වැඩ්ඩො , ඒහා සමගාමීව කඩේ යන කොටසත් ඊට දෙවෙනී නෑ ,කටින් වැඩ්ඩො. වැඩ බෑ.

  4. Piyadasa Yalagala says:

    Is this that the teachers agitation of reasonable demands of by their handful unions leaders are working for spreading of New Covid 19 pandemic in an Islandwide…..?
    Look at Covid 19 still spreading in Island and Worldwide,that pandemic NOT yet finished …
    Lives of all Sri Lanka are most priority of survival of ours nation and people of Lanka.
    Well being of citizens you win demand if we are permitted to live under by Covid 19 virus….? What is the First priority of majority people of ours Land …?
    Choice of conscious of majority of that People’s mind and in their hands ….!

  5. Priyantha says:

    ආදර්ශවත් උද්ඝෝෂනයක්…නිරෝධායන නීති පිල්පදීමින්…මහජන පීඩාවක් නොවන අයුරින් පැවති විරෝධතාවයක්….වැටුප් විෂමතා අරගලය….ජයෙන් අවසන් වේවා…දරුවන්ගේ අනාගතය සාදන ගුරු මවු පියවරුන්ට ජයවේවා…

    • ඔව්, ලමයින්ට උගන්වන්න ගෙවන පඩියට වැඩ නොකර පාරවල් අයිනේ රටටම කොවිඩ් බෝකරන කාලකන්නි .

  6. හෙලයා says:

    රටේ ආර්තිකය බින්දුවටම වැටිලා තියෙන මේ වගේ කාලෙක ලොකු පඩි බලාපොරොත්තු වෙනවට වඩා නරකද මොලේ ටිකක් කල්පනා කලොත්… රට හිගා කන තත්වයේ තියෙන්නෙ මොන ආණ්ඩුවක් පැවතුනත් ගෙනියන්ඩ බැරි තැනක තියෙන්නෙ…අම්ම තාත්තගෙ ආර්තික අපහසු තා නොදැන කුමක් හෝ දෙයක්.ඒකම ඕනෙ කියල අඩන නොතේරෙන ලමයි වගෙ හැසිරෙන්න එපා. දේසපාලන උසි ගැන්වීම කරන අය සහ ngo පදයට නටන්න එපා.. ආන්ඩුව වැටුප්.විසමතාවක් තියෙනවා ඒකට විසදුම් දෙන්න යම් ක්‍රමයක් ප්‍රකාස කලා නේද… පොඩ්ඩක් ඉවසල රටක් හැටියට මේකෙන් ටිකක් ගොඩ එනකම් ඉන්න කියල මේ සියලු දෙනාටම කරුණාවෙන් මතක් කරමි… නැතිනම් රටේ ජනතාව හැටියට අපි.හැමෝටම නැවත රට වසා දන තැනට යන්න වෙනවා.. ඉතාමත් කණගාටුදායක දුහ්කිත ජීවිතයකට මුහුණ දෙන්න වෙනවා.. සල්ලි අච්චු ගහල.ඒව කන්න තමා වෙන්නෙ.. දැන්වත් හිතන්න

  7. Silva says:

    මුන් මොන ගුරුවරුද. මේ ඉන්නේ ත්රස්තවාදීන්. මුන්ට උත්තර දෙන්න මුන්ගේ භාෂාවෙන් මිස වෙන විදිහකට නෙමේ.

  8. javipe says:

    පෞද්ගලීකරණයට පාර කපන, පෞද්ගලීකරණයේ වටිනාකම රටටම කියලා දෙන , වර්ජනයේ නිරත ගුරුවරුන්ට රටේම ප්රනාමය.

  9. Amda says:

    උතුර නැගෙනහිර දරුවන්ට කිසිම බාධාවකින් තොරව උගන්වනවා

    පුද්ගලික අන්ශයේ සහ ජාත්‍යන්තර පාසල් වල දරුවන්ද කිසිම බාධාවකින් තොරව ඉගෙනගන්නවා

    ධනවත් දෙමව්පියන් දරුවන්ට සියලු විශයන් සඳහා ටියුශන් ලබා දෙනවා

    දුප්පත් දරුවන් මුන්ගේ ගොදුරුබවට පත් වෙනවා……

    ඔබේ දරුවාගේ අනාගතය විනාශ කරන මොවුන්ට ඔබ සමාව දෙනවාද????

  10. සහොදරය says:

    ඔබ ගේ ගමේ හෝ නිවාස ය අසල උද්ඝෝෂණ වලට සහබාගි වෙන ගුරු මහත්ම මාහත්මීන් සිටීනම් ඔවුන් හා ඔවුන් ගේ ආස්‍රිතයන් සමග ආස්‍රය අඩු කරන්න ,තවම කොරොනා ඉවර නෙහේ හා කොරොනා මාරාන්තික යි.

    ඔවුන් වර්ජනය කරමින් පඩි ගන්න නිසා ඔවුන් ට කිසිම ප්‍රසන්න යක් නෙහේ ඔබලා පරිස්සමෙන්

Main News