කොරෝනා රැලි පිට රැලි එනවා… රෝහල් උපරිම ධාරිතාවේ.. මාසයක් ලොක්ඩවුන් හැර වෙන කිසිවක් නෑ..- රෝහල් ප‍්‍රධානියෙක් කියයි…

April 30, 2021 at 3:26 am | lanka C news
කොරෝනා රැලි පිට රැලි එනවා… රෝහල් උපරිම ධාරිතාවේ.. මාසයක් ලොක්ඩවුන් හැර වෙන කිසිවක් නෑ..- රෝහල් ප‍්‍රධානියෙක් කියයි…

අද වන විට කොරෝනා වෛරසය විශාල වශයෙන් සමාජගත වී රැලි පිට රැලි පැමිණෙමින් ඇතැයි කෑගල්ල මහ රෝහලේ ක්‍ෂුද‍්‍ර ජීව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා සඳහන් කරයි.

රෝහල් තවදුරටත් රෝගීන් ඇතුළත් කරගැනීමේ ධාරිතාවය සම්පූර්ණ වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම හැර ත්ත්වය පාලනය කිරීමට කිසිම ක්‍රමවේදයක් නැති බවද ඒ මහතා කියා සිටියි.

අඩුම තරමින් සති දෙකක් නැත්නම් මාසයක් රට ලොක්ඩවුන් කර එම කාලයේදී රෝහල් සූදානම් කරගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.

43,820 views

13 Comments to “කොරෝනා රැලි පිට රැලි එනවා… රෝහල් උපරිම ධාරිතාවේ.. මාසයක් ලොක්ඩවුන් හැර වෙන කිසිවක් නෑ..- රෝහල් ප‍්‍රධානියෙක් කියයි…”

  1. Lushan says:

    Obalockdown wela masayak gederahitpang booruwa….Obata pin padi hariyatama hambuwenawan
    Kata ariyuth lockdown..lock Dan karala ape lamaita Kanna denne obada???meeharaka

  2. Hudson says:

    Kasippu Johniya ok?

  3. Yuniko says:

    කෝ මේ මෝඩ සජියට මොකුත්ත තේරෙන්නේ නැනේ. අද සර් හිටියනම් ඔහොම වෙන්නේ නෑ.

  4. desta says:

    sar ta wage wagak neha eya hitanne pohora gena me taram moda nayakayek lankawe idalama neha

  5. මරතේනිස් අයියා says:

    දොස්තර මහත්තයෝ බීරි අලියෙක්ට මේවා කියල වැඩක් නෑ අපි ඔක්කොම මැරේවි.

    • SAJITH -PESIMISTIC DREAMER says:

      උඹලම තමයි , පඩි දෙන්න සල්ලි අච්චු ගහනවා ,නයගන්නවා කියල බෙරිහන් දෙන්නේ
      5000 ගානේ හැම පවුලකටම දෙන්නයි, වැඩක් නොකර ඉන්න රජයේ සේවකයින්ට පඩි නොඅඩුව,නොපමාව දෙන්නයි.
      හැමදෙයක්ම කරන්න ඕනේ හැබැයි ඩොලර් එක 100 තියෙන්න ඕනේ………..

      සජිය හිටියනම් කියල කියන්න්තේ උඹල වගේ උන් තමයි………….

  6. බූරු පුතාණෝ සජියා says:

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරයකින් තොරව රටේ සෞඛ්‍ය තත්වය පිලිබඳව ජන මාධ්‍ය ට අදහස් දැක්වීමට සෞඛ අමාත්‍යාංශයේ සේවයින්ට අවසර නැත.

  7. රැලි පිට රැලි පෙරලි පෙරලි says:

    ලොක්ඩවුන් කරලා කොහොමද අපේ කඳ බඩ තඩි මොලේ නැති ප්‍රසන්න ස’ ගේ පොකට් එක පිරෙන්නේ? මිස්ටර් 20% ස’ ගේ ගජ මිතුරු පිරමිඩ් වෙල්මා ගේ පිලිකාකරක විස තෙල් ගේන්නේ. අපි මැරිලා හරි කොම්පැනි ටික ගොඩ දාලා ස’ ලගේ සාක්කු වලට කොමිසන් එක යවන්න ඔනේ. නිකන් පිස්සු දොඩවන්නේ නැතුව ඉන්න මෙයා.

  8. පෙර සූදානම තිතටම කෙරුවා says:

    අතන මෙතන නොකියා කෙලින්ම මහා පුටුවට කෝල් එකක් දීලා කිව්වා නම්. මොකද මේ දවස්වල සව්බාගේ බාගේ උදේ ට රෑ බිලාම බයයන්ට එපා වෙලා ඉන්නේ.

  9. Jagath says:

    ස ඇතුළු පාර්ලිමේන්තුවේ 225 බේරුනොත් ඇති දෙයියනේ….

    • Janaka says:

      Aei ban sir enna oneda ubalata mask eka dannath. parissam wela hitapallako yana ena thanadi.

  10. Haramanis says:

    How to lockdown the country. If we lockdown from where are we getting our commissions. Our pockets will be empty. Let the corona spread and people die. Who is worried as long as the 225 can plunder. Plundering the country is important not the lives of the people.

Main News