කොරෝනා රොගීන්ට ප‍්‍රතිකාර උපකරණ ගේන්න කෝටි 30ක් දෙනවා.. මදිවුනොත් නිවස විකුණා කෝටි 50ක් දෙනවා..- ඇවන්ගාඩ් සභාපති

March 25, 2020 at 10:00 am | lanka C news
කොරෝනා රොගීන්ට ප‍්‍රතිකාර උපකරණ ගේන්න කෝටි 30ක් දෙනවා.. මදිවුනොත් නිවස විකුණා කෝටි 50ක් දෙනවා..- ඇවන්ගාඩ් සභාපති

මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ ගැනීමට තමන් මිලියන 300ක් රජයට ලබා දෙන බවද බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

කොරෝනා රෝගයෙන් අසාධ්‍ය වන පුද්ගලයන්ට අවශ්‍ය වන ශ්වසන ආධාරක උපකරණ දෙසීයක් තම වියදමෙන් චීනයෙන් ගෙනැවින් දීමට සූදානම් බවද ඔහු පැවසීය.

ඒ සදහා මුදල් මදි වූවහොත් තම නිවස විකුණා තවත් කෝටි 50ක් ලබා ගැනීමට සූදානම් බවත් ඔහු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් රජයේ බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

67,128 Viewers

56 Comments to “කොරෝනා රොගීන්ට ප‍්‍රතිකාර උපකරණ ගේන්න කෝටි 30ක් දෙනවා.. මදිවුනොත් නිවස විකුණා කෝටි 50ක් දෙනවා..- ඇවන්ගාඩ් සභාපති”

  1. සෙනරත් says:

    හෙල වෙදකමේ තියෙන අඹ කොලඅතු එල්ලලා කරන දේ වයිරස් රෝග වලට හොඳ ඇති නේද ?

    • sena says:

      අඹ කොළට වඩා හොදයි කහඹිලියා කොළ හොදයි කොරොනාවලට

  2. sena says:

    නිශ්ශංක සේනාධිපති මැතිතුමනි ඔය සල්ලි ටික කෘෂිකර්මයට හා සොඛය සදහා ලබාදේන්න රටෙ සංවර්ධනය සදහා යොදවන්න
    නිරෝධනයට විරැද්ධහු රටට කොරෝනා බෝකරපු පුද්ගලයිගෙන් රටට වුන පාඩුව අයකරගන්න
    මැතිවරනයට කෝටි ගනන් වියදම් කරන මැති ඇමතිලා කොහෙද ඉන්නෙ

  3. sunimal says:

    මෙන්න නියම හෙළයෝ බුදු සරණයි කෝ අපේ මැතිසබේ 225 තවම මේ වගේ කතාවක් නැහැ

  4. AMPARA SIR says:

    WE ARE VERY PROUD OF YOU. SOME PEOPLE SAY THAT YOU ARE GOING TO SHOW YOUR WEALTH. DOESN’T MATTER WE ALL SHOW OUR WEALTH BY LEASING A CAR OR BUILDING A HOUSE BY GRANTING A LOAN. YOU ARE VERY GREAT. NEVER HAPPEN WRONG THING . OUR BUDDHA IS WITH US.

  5. ranjith says:

    How can he have LKR 80 million.Can ex servceman earn tha much of money.?

  6. We need to get help from Traditional Local doctors who can solve this problem within few days.
    Status to be forgotten.

  7. sumith says:

    I do appreciate your decision. there are thousand of poor villages without proper medical facilities, therefore, I kindly request you to build a incentive care unit with 100 beds in Matara and handed over to maintain and run to matara bodi arraksaka sabawata . You named the hospital with your name , people will remember your name forever.

Main News