කොරෝනා රොගීන්ට ප‍්‍රතිකාර උපකරණ ගේන්න කෝටි 30ක් දෙනවා.. මදිවුනොත් නිවස විකුණා කෝටි 50ක් දෙනවා..- ඇවන්ගාඩ් සභාපති

March 25, 2020 at 10:00 am | lanka C news
කොරෝනා රොගීන්ට ප‍්‍රතිකාර උපකරණ ගේන්න කෝටි 30ක් දෙනවා.. මදිවුනොත් නිවස විකුණා කෝටි 50ක් දෙනවා..- ඇවන්ගාඩ් සභාපති

මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ ගැනීමට තමන් මිලියන 300ක් රජයට ලබා දෙන බවද බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

කොරෝනා රෝගයෙන් අසාධ්‍ය වන පුද්ගලයන්ට අවශ්‍ය වන ශ්වසන ආධාරක උපකරණ දෙසීයක් තම වියදමෙන් චීනයෙන් ගෙනැවින් දීමට සූදානම් බවද ඔහු පැවසීය.

ඒ සදහා මුදල් මදි වූවහොත් තම නිවස විකුණා තවත් කෝටි 50ක් ලබා ගැනීමට සූදානම් බවත් ඔහු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් රජයේ බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

84 views

56 Comments to “කොරෝනා රොගීන්ට ප‍්‍රතිකාර උපකරණ ගේන්න කෝටි 30ක් දෙනවා.. මදිවුනොත් නිවස විකුණා කෝටි 50ක් දෙනවා..- ඇවන්ගාඩ් සභාපති”

  1. නිරීක්ෂකයා says:

    සෞඛ්‍ය ක්ශේත්‍රයට මේ වර්ෂයට වැය ශීර්ෂය රු.මිලියන 232ක්. ලංකාවේ සියලුම රෝහල් වල දැඩි සත්කාර ඒකකයන්හී මුලු අදන් ප්‍රමාණය 600කි. හිටපු සෞඛ්‍ය ඇමතිට නැව් 8යි. විමර්ශණ නෑ. නමුත් උන්ට කප්පම් ගෙවලා තම ධනය අහිමි වූ ඔබතුමා බොහොම කැපකිරීම කර සාධාරණව ඉපයූ මුදල්ද පොදු යහපතට දෙන්නේ බෞද්ධ ඉගැන්වීමට අනුව හෝ වෙන්න පුලුවන්. නමුත් අප කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හොරා කෑ මුදල් ආපසු අයකර ගැනීම නොවේද?

    • වරදට දඬුවම නියතයි says:

      හිටපු එකා විතරක් නොවේ ඊට කලින් හිටපු එකත් හොරා. MRI Scan හෝ ඒවගේ මිල වැඩි යන්ත්‍ර ගෙනෙන කොන්ත්‍රතුවකින් පගා ගහලා බාල යන්ත්‍රයක් ගෙනල්ලා ජනාධිපති පරීක්‍ෂණයක් තියන්න කිව්වම අනුරාධපුර රෝහලේ යන්ත්‍රය තිබුණ තට්ටුවම ගිණි ගත්තද? තැබුවද? හිටං. ඔය ප්‍රශ්නේ ජනාධිපතිගේ තනතුර නැතිකරණ තැනටම ගියබව කාටද මතක?

  2. chama says:

    senadhipati 300 M saha dammika perere 50 m okkoa dana ta 350M tiyanawa…..balamu tawa….?habal mun dennagema tiyenne kata kaiwaru…..api balan innawa…..wenna neti widihe gemak tamai mun gahann e …netanam gota open karala tiyana wa donetion account ekak ekata dapanko salli tika ….aduma gena bagayakwath….boru prasiidiyak aran lassanata shape wela yai…

  3. Janaka from Matara says:

    ..show this to Champaka and Rajitha.
    Rajitha will no doubt say that he too is giving money. Yes Rs 100,000 !!!

  4. Roshan says:

    Excellent. Keep up the good work. But make sure ape 225 gon rela not misusing the stuff

  5. PM SL says:

    දහ ගුනයක් හොයාගනීවි . Once a thief always a thief

    • අලුගුත්තේරුවා says:

      Once a thief, always a thief! I don’t believe දන්තයා, පාචයා can steal any longer. We have stopped for 5 years, at least!🙂

  6. Saman says:

    Hats off.

    You are a legend .

    I always admire your patriotism and honesty

    You are an asset to Sri Lanka. Hope all understand your value and gestures

  7. හාවා says:

    අයි යයි යෝ . ඕක මොකක් ද අපේ රාජිත හිපටු ඇමති තුමා ලස්සයක් ම දෙනවා . ඔයාගෙ කෝටු වගේද .

  8. UNP-GALIBBA says:

    Grate contribution to the country

  9. Ravi says:

    ARE YOU GOING TO LIVE WITH WIJEDASA WHEN YOU SELL YOUR HOUSE ?

  10. Flashback says:

    Great! Hats off! Now its time to do it

Main News