කොරෝනා රෝගියෙක් බුලත් විටක් කන්න රෝහලෙන් පැන යයි…

December 22, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා රෝගියෙක් බුලත් විටක් කන්න රෝහලෙන් පැන යයි…

කොරෝනා ආසාදිතයෙකු වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටියදී වැලිකන්ද නගරයේ ත‍්‍රී රෝද රථ රියදුරෙක් විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ බුලත් විටක් ගැනීම සඳහා තමන් නගරයට පැමිණි බවයි.

පසුව එම රෝගියා නැවතත් වැලිකන්ද රෝහලට භාර දීමට කටයුතු කර තිබේ.

එම පුද්ගලයා කොළඹ 5 නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ත‍්‍රිරෝද රත රියදුරා, කඩ හිමියා ඇතුළු ආශ‍්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇත.

11,280 views

3 Comments to “කොරෝනා රෝගියෙක් බුලත් විටක් කන්න රෝහලෙන් පැන යයි…”

  1. කැප්පෙටිපොළ says:

    බෙහෙත් සිංහලකරනයේ විෂයවල් හරි ක්‍රම හය
    1 සියලුම ලෙඩ වලට බෙහෙත් සිංහ බෙහෙත් වලින් ලබා දිම
    2 දත්ත මගින් බටහිර වෛද්‍යවරු සිංහල බෙහෙත් ඉගෙන ගැනිම
    3 සිංහල බෙහෙත් වල රසායනික ගුණ පරික්ෂා කිරිම
    4 සිංහල බෙහෙත් අපනයනය කිරිම
    5 දෙමල බෙහෙත් ආනයනය කිරිම නැවතිම මෙයට ඉංග්‍රිසි බෙහෙතුත් අදාලයි.
    6 ඉංගිසි බෙහෙත් ආනයනය නවතා වසරකට බිලියන හයක් ඉතුරුකිරිම හා ඉංග්‍රිසි වෙද්දු සිංහල විම

  2. අතකොට සිල්වා අංගොඩ says:

    කරුණාකර පරිස්ක්ෂා කර බලන්න පස්ස පැත්තේ පොහොට්ටු ව කොටලා තියනවද කියලා ? දෙකක් නැහැ ඇට නම ලසසේ ගොන් තඩියෙක් වෙන්නම ඕන.

  3. Dp says:

    එම ත්‍රිරෝද රථ රියදුරු මහතාට අපේ ප්‍රනාමය.තමන්ගේ අවදානම නොතකා
    අන් අයගේ යහපත වෙනුවෙන් කැප වෙන මෙවැනි අයගේ නම ප්‍රසිද්ද නොකරන්නේ අැයි.

Main News