කොරෝනා රෝගියෙක් රෝහලෙන් පැන යයි…

October 23, 2020 at 10:45 am | lanka C news
කොරෝනා රෝගියෙක් රෝහලෙන් පැන යයි…

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොස්ගම පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් තිබේ.

26 හැවිරිදි මෙම ආසාදිතයා අද අලුයම හයට පමණ රෝහලින් පැන ගොස් තිබේ.

නව කැළණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු රෝහල් ගත කර ඇත්තේ ද අද අලුයම් කාලයේදීය.

32,456 views

8 Comments to “කොරෝනා රෝගියෙක් රෝහලෙන් පැන යයි…”

  1. කාන්තාර පළඟැටියා says:

    ෂුවර් එකටම කැළණියේ කුඩ්ඩෙක්….බස්වල එන්න සල්ලි අතේ නැති නිසත් , බස්වල ටිකට් නොගෙන හොරෙන් එන්න බැරි නිසත් , කෝච්චියෙන් එන්න ඇති කොළඹ . කොටුවට ආවම ඉතින් කැළණියේ එවුන්ට ගෙදර ගියාවගේ තමයි. ඔන්න බලන්න ඔය කුඩ්ඩා නිසා මහ විනාසයක් වෙනවා..

    • ක්‍රිමිනල් says:

      උබලා කුඩ්ඩන්ගේ පතුරු අරිනවා , ලංකාවට කොවිඩ් ඉම්පොර්ට් කරපු අශ්‍රොෆ් ඔමාර් ගැන “මීක්”සද්දයක් නෑ ! කොවිඩ් වීරයො උන්ගේ සුදුහුණු ගානවා , අර ජිරිබිරිස් තුමා මංඥං කියොනවා , සෞ.මා.ප්‍ර මොනා කියනවද කියලා එතුමවත් දන්නෑ ! උබලා මෙහෙ මාළු වෙලෙන්දොයි , කුඩ්ඩොයි අල්ලගෙන පිස්සු කෙලිනවා , රට කොවිඩ් ගිලගන්නවා ! මේක ඛේතුමතී පුරයක් වගේ..😜

  2. Saman says:

    Bloody bastard should be shot to death!

  3. Namal says:

    Do the same just like what did for Madush

  4. ක්‍රිමිනල් says:

    මාතෲකාවට අදාල නැති වුනත් ,පොඩි හෙලිදරව්වක් තියෙනවා කරන්න , වැඩබලන .සෞ.අ.ජ වෛද්‍ය සුදත් සේණාරත්න මහතා ,සොනික් කාර්ටූනයේ ,රොබො ටික්කාගේ යටහත් පහත් ගෝල බාල “ජිරිබිරිස්”වගේ කියලා තොපිට පේන්නැද්ද ? දැන් අහන්නෙපා රොබො ටික්කා කවුරු වගේද කියලා.🤔

  5. සනත් ඉතාලිය says:

    මදුශ්ගෙ පාරිභෝගිකයෙක් වෙන්න ඇති

  6. yvonne- chula says:

    catch him and shoot only alternative

  7. වෙබ් බුවා says:

    පලා යන කොවිඩ් කාරයන් දුටු තැන දනෙන් පහලට වෙඩි තබා ඇල්ලීමට නියෝගයක් කරන්න. අල්ලාගත් පසු රෝහල් ගතකිරීමට පෙර යලි පලා යාමට නොහැකි වනසේ හතර හන්දි බිඳ දැමිය යුතුයි

Main News