කොරෝනා රෝගියෙක් රෝහලෙන් පැන යයි…

October 7, 2020 at 11:20 am | lanka C news
කොරෝනා රෝගියෙක් රෝහලෙන් පැන යයි…

රාගම රෝහලේ ප්‍රතිකාර සදහා යොමුකර සිටි කොරෝනා ආසාදිතයකු එම රෝහලෙන් පැන ගොස් තිබේ.

පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ රාත්‍රියේ එම රෝහලින් පලාගොස් ඇත.

53,517 views

5 Comments to “කොරෝනා රෝගියෙක් රෝහලෙන් පැන යයි…”

  1. වන්නියා says:

    නාහෙ විදල , හණ ගැහැව්වො ත් නාකෙයි !

  2. Gota says:

    How come do many patients reported in couple of days. This shows government didn’t test properly. For the sake of media shows and stats.

  3. වෙබ් බුවා says:

    නැවත පැන යාමට නොහැකිවන ලෙස අල්ලා අත පය 4 බිඳ දමා රෝහල්ගත කලයුතුයි

  4. අසංක says:

    පැනයන කොරෝනා ලෙඩුන්ට ගම්මාන තුල මිනිසුන් සපා කමින් යන පිස්සු බල්ලන් ට සිදුවන දේ කල යුතුය

Main News