කොරෝනා රෝගියෙක් වැලිසරින් පැන යයි.. පොලිසිය පසුපස පන්නයි..

December 16, 2020 at 9:20 am | lanka C news
කොරෝනා රෝගියෙක් වැලිසරින් පැන යයි.. පොලිසිය පසුපස පන්නයි..

කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු වැලිසර ළය රෝහලේ පළාගොස් තිබේ.

වයස අවුරුදු 43 ක් වූ මෙම පුද්ගලයා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සිදු කරන ලද පරීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවයි.

පලාගිය පුද්ගලයා සොයා ගැනීමට පොලිස් පරිදි කණ්ඩායම් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

10,757 views

4 Comments to “කොරෝනා රෝගියෙක් වැලිසරින් පැන යයි.. පොලිසිය පසුපස පන්නයි..”

  1. lotus says:

    Are u don’t know since 1994 all executive presidents ware from Sri Lanka Freedom Party.(26 years). What hv done. Now u have only to watch 1:2:4 concrete NELUM KULUNA, MATHTHALA, HANBANTHOTA Conference hall,. Unnecessary roads , Huber etc,

    • 3% ADMIN says:

      ඉංගිරිසියෙන් කොටන්න කලින් හරියට උගන්නනකන් ඉන්නකෝ අනේ.

  2. හිවිවි පුතා says:

    ඇයි ..මෙච්චර මෙික පහසුවට ගන්නෙ ..මෙි කිවෙනි පාර ද?.. ඉස්පිරිතාලෙ ආරක්ෂක අංශ බමිබු ගහනවා ද.. සරලව කොරෝනා රොගින් ඉන්න අංශය වෙන්න කර තියන්න ..රාජ්‍ය සේවයෙහි වැඩෙි උනනත් නැතත් පඩිය ලැබෙන නිසා ..මුරට ඉන්න අය මොනවා කරනව ද?

  3. MD says:

    Lotus 2015 ඉපදිලා 2019 යන්නම යන්න ගියානෙ.ඉතින් කොල්ලො අවුරුදු 4ට දැක්ක දෙයක් අහපු දෙයක් තමයි ඉතුරු වුනේ නේද.අනිච්චෙ දුක්කෙ

Main News