කොරෝනා රෝගියෙක් සැඟවෙන්න ගමක් පුරාම සැරිසරලා.. ගමම අමාරුවේ..

April 8, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා රෝගියෙක් සැඟවෙන්න ගමක් පුරාම සැරිසරලා.. ගමම අමාරුවේ..

යාපනය රෝහලෙන් වාර්ථා වූ කොරෝණා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

අදාල රෝගියා අරියාලෙයි ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවෙකු වීම නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සොයමින් සිටීම හේතුවෙන් වයිරසය පිළිබඳව අවබෝධයක් නොතීමත් නිසා යාපනය කයිට්ස් ප්‍රදේශයට ගොස් තැනින් තැන සැඟව සිට අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් පසුව රෝහලගතවීය.

මේ හේතුව නිසාවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් නාවික හමුදා රසායනික ජීවවිද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ඨික හදීසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ වූ ඒකකය විසින් කයට්ස් ප්‍රදේශය අවරණය වන පරිදි විජබීජහරණ වැඩසටහනක් ක්‍රියාතමක කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

297 views

5 Comments to “කොරෝනා රෝගියෙක් සැඟවෙන්න ගමක් පුරාම සැරිසරලා.. ගමම අමාරුවේ..”

  1. rattar says:

    ඇයි සුමන්තිරන්ට තනියෙන් විෂබීජ හරනය කරල දෙන්න බැරිද?

    උතුරු පලාතනෙ….

    • Trotsky says:

      They said they don’t want any military personnel in the north. Why don’t the health authorities ask TNA, Vigneshwaran et al to do the disinfection work?

  2. සිරිතේක්කුගේ බගලවතී says:

    Where are those people, Sumanthiran, Vignashwaran and all other politocal pupptess,who did or do nothing for the wellbeing of commonTamil brthren for a number of decades in the North? All what they did is to cheat the civilians living there.

  3. cyprasaye says:

    iranwala alcohol kiyala hithala corona beela meruna 600ka minissunge lassana birindewaru den kiyanavaalu
    egollanta lankaawe sinhalayanwa bendaganna one kiyala.onna umbalaage sunnath nokaraapu suruttuwata
    sunnath koraapu huthuwalin lebena erayuma.

  4. Wijebahu says:

    These tamil Kallathoni buggers realize the importance of triforces and the police only when they are in trouble.
    However, they forget the yeomen service army, navy, AF, and police are doing in their areas are never grateful to them.

Main News