කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප‍්‍රතිකාර දීම ඇරඹේ.. නාවින්න ආයුර්වේද රෝහලේ රෝගීන් රදවයි..

January 2, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප‍්‍රතිකාර දීම ඇරඹේ.. නාවින්න ආයුර්වේද රෝහලේ රෝගීන් රදවයි..

කොරෝනා ආසාදිත රෝගීන්ට ආයුර්වේද ඖෂධ ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

නාවින්න ආයුර්වේද රෝහලේ දී මෙම කටයුතු ආරම්භ කරන්නේ යැයි ඒ මහතා පැවැසීය.

මෙතෙක් කොරෝනා ආසාදිතයන් සියලුම දෙනා බටහිර රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රඳවා සිටි බැවින් දේශීය හෝ ආයුර්වේද ඖෂධ ලබාදීමේදී ගැටලු රාශියක් මතු වූයේ යයිද ඔහු පැවසීය.

මෙසේ රෝගීන්ට ලබා දෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් බවද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

18,184 views

11 Comments to “කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප‍්‍රතිකාර දීම ඇරඹේ.. නාවින්න ආයුර්වේද රෝහලේ රෝගීන් රදවයි..”

  1. ක්‍රිමිනල් says:

    සිසිර ජයකොඩි කියන කතා එතරං ගන්න ගන්නෑ , බෛයො චූන් කරන්න සංදර්ශන විතරයි.

    • kimbula says:

      (Kriminal, paknil,) samaana nam dekak,,,,
      kriminal oba o/l, 10,,wathaawak liyla spesial karala kohoma hari goda giyaa,
      obe pakanil naayakayata o/l, wath naha ne,
      minihoo ara ALI , mantare wath illagena japa karala corona iwarayak karapan,

  2. Ravana parapura says:

    කොරෝනා ආසාදිතයන් සියලුම දෙනා බටහිර රෝහල් වලින් ඉවත් කර පන්සල් පල්ලි කෝවිල් වල නවත්වා හෙළ ඔසු ලබාදෙන්න ලොකු පිනක්.
    හමුදාව සහබාගි කර ගන්න. ජනතාව මරණ බියෙන් ගලවාගමු.

  3. Chanaka says:

    හෙල ඉතිහාසයේ හෙල වෙදකම බොහොම විධිමත් ලෙස තිබුණු බව කවුරුත් දන්න කාරනාවක්.
    බටහිර ගැතිවෙලා අපේ දේ විනාසකරගත්තා.
    දැන් බටහිරින් මොකක්හරි හොයල දෙනකම් දිවදික්කරගෙන අපේකමට ගරහන්නවා…

  4. Love nature says:

    හෙළ ඔසුව

    “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
    විස්වාසා පරමා ඥාති.

    මෙම ගාථාවේ පදානුපදික පරිවර්තනය වන්නේ “නිරෝගී බව උතුම් ලාභයකි. සතුට උතුම් ධනයකි. විශ්වාසය උතුම්ම නෑයාය.

    • ඊරි යකා says:

      වරෙන් වරෙන් අපේ ඇඟෙත් හුලන් පොදක් ගැවිලා, එහේනම් අපටත් දවසක හඳ පායාවි,

  5. Buuwa says:

    A very good decision. … Lets see how many Corona patients will agree to be treated at zayurvedic Hospital.

  6. kimbula says:

    Hela osuwakin corona nittawata suwa karant puluwan bawa oppu kalath
    eya, pramot karanta batahira ausadha mafiyawa, ida denne naha,
    hela osuwata jayakodi daanta sisirala, pulle noonala ida denawa kiyala heenen
    wath hithanta epaa.
    pullela podu peramune unaata, matha waadiwa inne p,rajitha..campuka, praa pile.

  7. kimbula says:

    Hela osuwakin corona nittawata suwa karant puluwan bawa oppu kalath
    eya, pramot karanta batahira ausadha mafiyawa, ida denne naha,
    hela osuwata jayakodi daanta sisiralata, pulle noonala ida denawa kiyala heenen
    wath hithanta epaa.
    pullela podu peramune unaata, matha waadiwa inne p,rajitha..campuka, praa pile.

  8. GAMINI SENANAYAKE says:

    First you have to allocate separate word. otherwise other patient will be down with Corona. We don’t know whether patients are coming there or not. Then published on daily basis how many patients are there because we need to know, How many patient have mental disoders.

Main News