කොරෝනා රෝගීන්ට වෙන්කල ICU ඇදන් සියල්ල පිරී අවසන්..- ඇමති චන්න ජයසුමන

April 29, 2021 at 12:02 am | lanka C news
කොරෝනා රෝගීන්ට වෙන්කල ICU ඇදන් සියල්ල පිරී අවසන්..- ඇමති චන්න ජයසුමන

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය පෙරේදා දින වන විට සියල්ල පිරී අවසන් වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

එනිසා මෙතෙක් යොදා නොගත් දැඩි සත්කාර ඒකක ඇදන්ද සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගත් බව ද ඔහු පැවසීය.

එමගින් දැනට ඇතිව තිබෙන තත්ත්වය කළමනාකරණය කරගත හැකි වෙතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

22,801 views

17 Comments to “කොරෝනා රෝගීන්ට වෙන්කල ICU ඇදන් සියල්ල පිරී අවසන්..- ඇමති චන්න ජයසුමන”

  1. උකුස්සා says:

    කෝ බං දැන් දවස් ගානකින් අපේ දේශයේ මුරදේවතා සාදුලා සෙට් එක පෙනෙන්න නෑ නේ.
    ඔය විදියටම ඉස්සර චාලස් කුමාරයා ලංකාවට එද්දී කොළඹ බල්ලොයි හිගන්නොයි, ටික දවසකට අතුරුදහන් වෙනවා.පස්සේ දැනගන්නවා හිගන්නන්වනම් කොහේට හරි ගිහිං දාලා..බල්ලන්ට CMC එකෙන් ෂොට් එක දීලා.
    එදා චාල්ස් එනකොට වගේ මෙදා චීන ආරක්ෂක ඇමති Wei Feng එද්දි අපේ දේශයේ මුර දේවතා සාදුලා සෙට් එක අතුරැදහන් වීම සිදු වුයේ ඉහත කාරණා දෙකෙන් කොයි එක නිසාද ?
    මුරුත්තට්ටුවේ ආනන්දව නම් බලුකිස්තානය පැත්තට ගිහින් දැම්මා කියලා ආරංචියි.

  2. S.Vitharana says:

    කෝ ධමිමික පැණිය?
    බොරුවෙන් හොරකමින් ජීවත් වෙනවාට වඩා මියයාම හොඳයි මට නම්.

  3. Gon athal says:

    Helloooo Prof….. ko apita Pani nadda ko thamusege pani…. bullshit politics…ever cheating people ..

  4. Xx says:

    “මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද ”
    ඒ කියන්නෙ වෙන රටවල අයට , දැනටමත් වෙනම වෙන් කරල තියෙන්නෙ, කියන එකද?

  5. Mu okkoma Hora Thakkadiyo…..

  6. බන්ඩා says:

    සති දෙකකට කලින් අවුරැදු දින වල අද තත්වය උදා වන බව නොදැක්ක ඔය කොමිටි වල උන් පන්නා දැමිය යුතුය්.

Main News