කොරෝනා රෝගීන් අට ලක්‍ෂය ආසන්නයේ.. ඇමරිකාවෙන් දිනක් තුල 20,000 පන්නයි.. ස්පාඤ්ඤයෙන් දිනකදී මරණ 913යි..

March 31, 2020 at 10:40 am | lanka C news
කොරෝනා රෝගීන් අට ලක්‍ෂය ආසන්නයේ.. ඇමරිකාවෙන් දිනක් තුල 20,000 පන්නයි.. ස්පාඤ්ඤයෙන් දිනකදී මරණ 913යි..

කොරෝනා වෛරසම් ආසාදිතයන් මේ වන විට ලොව පුරා 785,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව 38,000 ආසන්නයේ පවතී.

ආසාදනයෙන් සුව වූ සංඛ්‍යාව 165,000 ක් ඉක්මවා ඇත.

ගත වූ පැය 24 තුල වැඩිම ආසාදිත ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 20153කි. වැඩිම මරණ ප්‍රමාණය ස්පාඤ්ඤයෙන් වාර්තා වන්නේ 913ක් ලෙසිනි.

ඉතාලියෙන් 812ක් සහ ඇමරිකාවෙන් 573ක් අවසන් දිනයේ මරණ වාර්තා වී ඇත.

141 views

10 Comments to “කොරෝනා රෝගීන් අට ලක්‍ෂය ආසන්නයේ.. ඇමරිකාවෙන් දිනක් තුල 20,000 පන්නයි.. ස්පාඤ්ඤයෙන් දිනකදී මරණ 913යි..”

  1. US අක්කා says:

    මගේ Green Card එක නොමිලේ දෙනවා කාටද ඕන ? First Come First Serve

  2. kamal says:

    අභිධර්මය
    චිත්ත නියාම වෙනස් වෙන්න නැ . නමුත් කුසල් කිරිමෙන් කම්ම නියාම වෙනස් වෙනවා. නමුත් එය රදා පවතින්නෙ චිත්ත නියාමයේ භවාංගය මතයි. නමුත් භවාංගය වෙනස් කල හැක්කෙ කුසලයක් වන කමල් කරපු සොවාන් විමට පමණයි. නමුත් භවාංගය වෙනස් කරන්නෙ නැතුව අහෝසි කර්ම ඇති වන්නෙ කොහොමද කියා පුතා අහනවා. නමුත් මම කියන්නෙ අහෝසි කර්ම ඇතිවන්නෙ කුසල් කිරිම නිසා ඇතිවන භවාංග චලනය මතයි. නමුත් භවාංග චලනයට වඩා භවාංගය බලවත්. එය වෙනස් කල හැක්කෙ ඍර්ධි ප්‍රතිහාර වලින් නෙවෙයි. කමල් වගේ අහිංසක විමෙන් මම කරන අනුශාසනා ප්‍රතිහාරියයෙන්. කමල් අහනවා මගෙන් මම ඇවත් දෙසනවද කියා පුතේ මම මොකද අජාසත්තට බණ කියන්න ඇවත් දෙසන්නෙ. පුතා ශාක්‍ය වංශිකයෙක් මමත් ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත වෙන සිංහලයෙක් මම මොකටද ඇවත් දෙසන්නෙ.

    • 📜📜📜 says:

      කොහෙන්ද මෝඩයෝ වචන ටික අල්ලා ගත්තේ

    • මේ පිස්සා ආයෙ ඇවිල්ලා .
      මූ කියන්නෙම ‘යන්නෙ කොහෙද
      මල්ලෙපොල්” කතාවල්.

  3. සරා says:

    ඇමරිකාව ‌ෙමෙම ව‌ෛරසයට කිසිම පියවරක් ගන්නත් ‌ෙපෙර ර‌ෝගය රට තුල තදින්ම ව්‍යාප්තවෙලා ඉවරයි දැන් ඇමරිකාවට තියෙන්නේ ලැබෙන ප්‍රථිපල ‌ෙදෙස බලා සිටීමටයි ඉතාලියටත් වුනේ ‌ෙමේ ටිකමයිහැබැයි ‌ෙමේකට විරුද්ධව එන්නතක් ඇමරිකාව විසින් ‌ෙසොයා ගනු ලැබුවහොත් ‌ෙලෝකයම ‌ෙගොඩ යනවා

  4. wijebahu says:

    Sri Lanka is very very lucky as Corona spreading rate is very low in sub continent. colder countries have severely affected. so far only 59 deaths reported in whole of sub continent which has a population of 1.5 billion people. if subcontinent is affected like Spain and Italy people will die like fleas.

  5. john the baptice says:

    මුන් අගහරු ලෝකෙට යන්න ට්‍රිලිය ගණන් මුදල් වියදම් කරනවා ජනතාවගේ මුණ ආවරණයකට මුදල් නැහැ ලැජ්ජයි

  6. Love nature says:

    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී..

    තමාට වඩා දක්ෂ පුද්ගලයකු මිහිපිට නැති ලෙස හැසිරෙන්න එපා. අපි දන්නෙ මොනාද? මැරෙනකම් ඉගෙනගන්න කොච්චර දේවල් තියනවද? ස්වයං වර්ණනාවක් ආත්ම අබිමානයක් තම සිත තුල තිබුනාට කම් නැත. නමුත් එය පරකාස කිරීම මෝඩයාගෙ ගතිය වේ.. මතක තබාගන්න මට, ඔබට වඩා දක්ෂ මිනිසුන් මිහිපිට සිටී. අප ඉගෙනගත යුතුය. මැරෙනකම් ඉගෙනගත යුතුය. ඇතැම් අත්දැකීම් මල පසු ලැබෙනු ඇත. නමුත් ඒවා මෙසේයැයි නැවත පැමිණ කීවෙකු නොමැත.

    ඇමෙරිකාවට මෙය හොද පාඩමක්.

  7. ” අපිත් ඇමෙරිකාවෙ ස්ටයිල් එකට කොරෝනා පාලනය කරන්න ඕනෑ..”

Main News