කොරෝනා රෝගීන් අදත් 06ක් හදුනාගැනේ.. දැන් 34යි..

March 17, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා රෝගීන් අදත් 06ක් හදුනාගැනේ.. දැන් 34යි..

අද වන විට මෙරට කොරෝනා ආසාධිතයින් ප‍්‍රමාණය 34ක් දක්වා ඉහල ගොස් ඇත.

ඊයේ දිනයේදී 28ක් වූ අතර අද දිනයේදී නව රෝගීන් 06 දෙනෙකු හදුනාගෙන ඇත.

සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සනාථ කලාය.

178 views

3 Comments to “කොරෝනා රෝගීන් අදත් 06ක් හදුනාගැනේ.. දැන් 34යි..”

  1. දේශප්‍රේමියා says:

    කෝ මේ මහජන සේවකයෝ වෙන්න දගලන අය ,වෙලා හිටපු අය,තවමත් තනතුරු වල ඉන්න අය? මෙන්න අවස්තාව ඔයාලට…
    නිරෝධායන මධ්‍යස්ථාන වලට ගිහින් සේවය කරන්න අපේ අසරණ වූ මිනිස්සුන්ට.
    ඇයි හැන්ගිලා ඉන්නෙ???

    චීන්නුන්ට විතරද උම්මා දෙන්නේ? අපේ උන්වත් ඉඹින්නකෝ plz…

  2. Thilkarathna says:

    Don't touch stainless steel door handles in bank ATMs when you entering to the ATM roooms and be careful when u touching keyboard.

    Bank authorites also be responsible to cleanup door handles and keyboards frequently.

    Costomers can use tissue papers when they touching door handles,key pad which make from metal items

  3. NIbba SG says:

    Saukya amathithumiyani, lankave Foreign Secretary th allala nirodayanaya karanna… Man ge hora girl friend ta KoRoNa … karunaa kara me gena poddak hoyala balanna. Forign ministry ekama nirodayanaya karanavanam meya vath ayithi venna ona. Nethanm ahinsaka minissu godakata meya rogaya bedala deyi tayi pollakuth dagena.

Main News