කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි..

May 3, 2021 at 6:20 am | lanka C news
කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි..

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස රට පුරා පිහිටා ඇති ආයුර්වේද රෝහල්ද යොදා ගැනීමට තීරණය වී ඇත.

ඒ සදහා රජයේ අනුමැතිය ලද බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසිය.

ඒ අනුව එම රෝහල්වලට යොමු කරන රෝගීන් සදහා ආයුර්වේද හා දේශීය ඖෂධ වර්ග ලබා දෙන බවද ඔහු සදහන් කලේය.

මෙහි මුප් අදියර ලෙස බොරැුල්ල හා පල්ලෙකැලේ පිහිටි ආයුර්වේද රෝහල් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ආරම්භ කරන බවද ඔහු පැවසීය.

22,893 views

37 Comments to “කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි..”

  1. බන්ඩා says:

    අපේ රට වසර දහස් ගනනක් වසංගත වලට මුහුණ දුන්නේ දේශීය වෙදකමෙනුය්. චීනයේ මෙන් බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම කොරෝනා ප්‍රතිකාර සඳහා මුල සිටම යොදා ගත යුතුව තිබුනා.

  2. Manu says:

    Aaka Hondai

  3. Kimbula🐊 says:

    ප්‍රමාද වී හෝ මොලේ පෑදීම ලොකු දෙයක්.

  4. වල පයයි - ගොඩ පයයි says:

    ඇත්තටම එව්ව ගත්තේ දේශීය වෙදකමෙන් ප්‍රතිකාර කරන්නද ? රජයේ රෝහල්වල ඉඩ නැති නිසා ඉඩ කඩ ප්‍රශ්නයට පිළිතුරක් විධිහටද ? ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටියට එව්වා පාවිච්චි කරන්න පුළුවන්. ඇඳන් ඇතුළු අනිකුත් රෝහලක තියෙන මූලික පහසුකම් තිබෙන නිසා. ඒත් ” ධම්මික පැණිය ” වගේ දේවල් අත් හදා බලන්න කාලය ගන්න එපා.. මහජන මුදල් නාස්ති කරන්න එපා !!!

  5. Neela says:

    තේ වෙනුවට ඉගුරු කොත්තමල්ලි දෙන එක හා දුමක් අල්ලන එකද දේශීය වෙදකම? ඒක දේශීය හෙදකමයි. තවම කොරෝනා වලට දේශීය හෝ බටහිර වෙදකමක් නෑ. ඇත්තේ එන්නත් පමණයි. ඇයි මේ බයි ජනතාව රවට්ටන්න බොරු දාන්නේ.

    • ජෙජ්පට අං තටිටුවක් ජාතික ව්‍යපාරය says:

      වෙදකමයි හෙදකමයි දන්නේ නැති උඹ වගේ ගෝතයෝ පැත්තකට වෙලා හිටියනමි තමයි හොද මෝඩකම ප්‍රදර්සනේ කරන්නේ නැතුව. ගෙවල් ලග 5හේ පංතියේ පොඩිඑකෙක්ගෙන් අහලා බලපං වෙනස මොකක්ද කියලා

      • Neela says:

        ජෙප්පන්ට නොවෙයි කුලියට කහින උඹටයි අං තට්ටුවක් දාන්න ඔිනි. රජයේ රෝහල්වල ඉන්න අයටත් ඉඉගුරු කොත්තමල්ලි දී දුම් අල්ලන්න පුලුවන්. ඒක වෙදකමක්ද මෝඩයෝ.

        • කුඹුක්කණ් says:

          කොරෝනා වලට දේශීය ප්‍රතිකාර ලෙස දෙන්නෙ ඉගුරු කොත්තමල්ලි සහ දුං අල්ලන එක විතරයි කියලා කව්ද බං කිව්වෙ
          කොතනද එහෙම සඳහන් වෙලා තියෙන්නෙ/

          උඹම එහෙම කමෙන්ට් එක අලවලා උඹම ප්‍රති උත්තර දෙනවනෙ බං

          ඇයි බං එහෙම ගූ වැඩ කරන්නෙ උඹලා

          උඹලා වගේ රට හිකනල් රිලව් රවට්ටන්නද?

        • Swordfish says:

          ඔව් ඒක වෙදකමක් තමයි.

      • කුඹුක්කණ් says:

        අඩේ නියම නම , ජාතික ව්‍යාපාරයකට

    • Kombuwa says:

      ඔයා දන්න වෙදකමක් ගැන බලා ගන්නකෝ නිකන් පඬි කතා නොකියා. එන්නත ත් යම් ප්‍රමාණයකට විතරයි සාර්ථක. අපේ රටේත් 70-75 විතර කොරෝනා හැදිල තියෙනව ඒන්නත් කරපු අයට. ඒ්ක නිසා ණයට කහින්නෙ නැතිව ඉන්න.

  6. Ranga says:

    සමිර වෙද මහතාට සහ ධමිමික වෙදමහතාටත් අවස්තාවක් දෙන්න

    • Gayan says:

      ධම්මික පැණිය ෆේල් බන්. දැන් වත් හොර වෙදුන්ට නැතිව හරි වෙදුන්ට අවස්ථාව දීපල්ලා තවත් වෙදකමට අපහාස නොකර.

      • Ranga says:

        ෆේල් නෑ කුහකයෝ…… ෆේල් කලා. එතකොට වැක්සින් පාස්ද? වැක්සින් ගහපු මිනිස්සු සංකුලතාවලින් මැරෙනකොට කටපුක වහගෙන ඇදයට හිටපු උඹ දන්න ලබිබක් කතාකරපං බං. අන්න ඉංදියාවෙි වැක්සින් හදන එක නවත්තලා. ෆැක්ටරියේඅයිතිකාරයත් මිසින්ලු

        • Gayan says:

          ඈ බොල ගොබ්බයෝ තොට ඕන විදියේ රිසල්ට් එකක් නොලැබුනාම රිපෝට් එක වැරදි වෙනවද? තෝ මොනවද හරකෝ දන්නේ වෙද කම ගැන. තොට මම කියන දේ පිළි ගන්න බැරි නම් හොඳ පාරම්පරික හරි ආයුර්වේද වෙද මහත්තයෙක්ගෙන් අහලා බ්ලපන් ඔය බොරු පැණිය ගැන. උඹලා වගේ හැම ලබ්බටම හෙළ ලේබල් එක අලවගෙන නටන ගොන් හැත්ත තමයි හෙළ වෙද කමට තියෙන ලොකුම හෙණය. තොපි දන්නේ එක එක හොර තක්කඩින්ව ප්‍රොමෝට් කරන්නයි බටහිර වෛද්‍ය විද්‍යාවට බැන බැන ඉන්නයි විතරයි. අනික උඹ වැක්සින් එක ෆඉල් කියන්නේ මොන පදනමකින්ද? 8%තත් අඩුවෙන් පළමුවෙනු මාත්‍රාව විතරක් දීපු ඉන්දියාවේ ලෙඩේ පාලනය නොවෙන එක පුදුමයක් නෙවෙයි බොල. බලපන් ඒක හරියට දීපු රටවල් දිහා.

          • කුඹුක්කණ් says:

            දැන් උඹ ආයුර්වෙද වෙදෙක්ගෙන් අහලද ටෝක් දෙන්නෙ,

            අනේ ගොනෝ, ආයුර්වේද වෛද්‍ ය සූත්‍ර කමිටුව විසින් මේ පැණිය අනුමත කලේ මාස 5 කට විතර කලිං. ඒක හිංදා ගොං කතා කියන්න එපා.

            උඹලා දැන දැන බොරුවට අපහාස කතා කියන්නෙ කාව රවට්ටන්න්ද බං, දැන් කොහොමත් එන්නත් නෑ. ඒක හිංදා උබලා එන්නත් වලට ණයට කැස්සට වැඩකුත් නෑ

          • Gayan says:

            ඔව්. අහලා තමයි බූරුවෝ කියන්නේ. එක්කෙනෙක්ගෙන් නෙවෙයි කීප දෙනෙක්ගෙන්ම. වැඩිය ඕන නැහැ. හොඳ ප්‍රසිද්ධ වෙද මහත්වරුන්ගේ බුකි පේජ් වල බලපන් ඒ මිනිස්සු මොනවද ඔය පැණිය ගැන කියලා තියෙන්නේ කියලා. අනික සූත්‍ර කමිටුව අවසර දුන්නේ අර පරීක්ෂණය වෙනුවෙන් පැණිය පාවිච්චි කරන්න මිසක් තැන් තැන් වල තියාගෙන විකුණන්න නෙවෙයි. කපුවට තද වෙලා සහතිකය ඉරුවෙත් ඒක නිසාම තමයි. දන්න ලබ්බක් කතා කරපන් බූරුවෝ. අනික එන්නත් එන්නේ නැහැ කියන්න ඇයි උඹ සඛ්‍ය ඇමතිද? අද හෙටම ස්පුට්නික් එන්නත එනවා. මම නම් එන්නතත් ගන්නවා හෙළ ඔසුත් පාවිච්චි කරනවා. දේශීය වෙද කම නගා සිටුවන්න නම් කරන්න ඕන අපි ඒ වෙද කම හරි විදියට කරන එක මිසක් බටහිර ප්‍රතිකාර වලට බැන බැන දොස්තරලාගෙන් ගේම ඉල්ලන්න යන එක නෙවෙයි. ඒකෙන් වෙන්නේ වෙද කමට තියෙන තැනත් නැති වෙන එක.

          • කුඹුක්කණ් says:

            ඔන්න කිව්වා බූරු කතාවක් , කවද්ද ගොනෝ බටහිර සායනික පරීක්ෂණයකට සුදුසුයි කියලා ආයුර්වේදෙන් සහතික ගන්නෙ..
            තප්පදෝරු බූරුවා
            ගයාන් නෙවෙයි ගොනාන් කියලා දාගනිං..

            උඹ ගොනා බටහිර ආචාර ධර්ම කමිටු වේ වාර්තාව එක්ක පටලවගෙන, ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය දෙන්නෙ සායනික පරීක්ෂාවට සුදුසුයි කියලා..

            ආයුර්වේද වෛද්ය සූත්‍ර කමිටුවෙන් දෙන්නෙ , මෙය ආයුර්වේද ඖෂධයක් ලෙස පිලිගන්න බවත් , එය නිෂ්පාදනය කිරීමට , නිර්දේශ කිරීමට දෙන අනුමැතියක්.

            නොදන්න දේවල් පල් හෑලි ලියලා තොගේ බූරු කම ප්‍රදර්ශනය කරන්න එපා

            ආයුර්වේද සූත්‍ර කමිටුවේ වාර්තාව හා බටහිර ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ගැන හොයලා බලහං, එතකොට වත් උඹේ ගොං මොලේ පෑදේවී

          • Gayan says:

            අනේ බොල ගොන් ලබ්බෝ තෝ මොන නරියෙක්ද බොල මට උගන්නන්න ආයුර්වේද කමිටුව ගැන. තෝ බලාපිය හොයලා ඉස්සර ඔය හොර කපුවා ආයුර්වේද සහතිකය ඉරපු වෙලාවේ මේකේ ගිහිපු ප්‍රවෘත්තිය. ඒකේ හොඳට කියලා තියෙනවා ඒක ගැන. මෝඩයෝ බටහිර හරි මොන පරීක්ෂණය කරන්නත් ඒක ලෙඩ්ඩුන්ට දෙන්න ඕන. ඉතින් ඒ පරීක්ෂණයට සම්බන්ධ වන ලෙඩ්ඩුන්ට දෙන්න පුළුවන් වෙන්න තමයි මී හරකෝ ආයුර්වේද කමිටුවෙන් ඔඅෂධයක් විදියට අවසර දුන්නේ. තෝ තවත් නොදන්න ලබ්බවල් කියවන්නේ නැතිව හිටපිය තොගේ ගොන් කම රටට ප්‍රදර්ශනය නොකර.

          • කුඹුක්කණ් says:

            ගයාන් , ගොනෝ
            උඹට උගන්නන්න බෑ, මොකද උඹට මොලයක් නෑ. ඉගෙන ගන්න එකෙක් නං දැනටමත් උඹට උඹේ ගොං කම තේරෙන්න ඕනෙ

            උඹෙ හිතේ තියෙන ගොං කතා , කියලා නෝන්ඩි වෙලා රෙද්දෙ රෙවා ගත්තට පස්සෙ ශේප් එකේ හෝදගනිං , ඒක ගොඩ දාන්න යන්න එපා

            මොකද උඹ වගේ මීහරක් විතරක් නෙවෙයි කමෙන්ට් කියවන්නෙ.
            ආයුර්වේද කමිටුව අනුමත කලාට පස්සෙ ආයෙ ටෙස්ට් කිරීමක් නෑ,

            බටහිර ආචාරධර්ම කමිටුව තමා සායනික පරීක්ෂණයට සදහා අනුමැතිය දුන්නෙ , ඒක දෙකක්. මාධ‍ය වල යන ඒවා ඔලුවෙන් කල්පනා කරලා ගනිං.
            ආයුර්වේද කමිටුවකින් අනුමැතියක් දෙන්නෙ නෑ ගොනෝ බටහිර සායනික පරීක්ෂණයකට, නිවුස් වල යන කතා පෙරලා ගන්න මොලේ හදාගනිං

            ගොං ම ගොං රෙද්දෙ රෙවා ගත්ත නාම්බා

          • Gayan says:

            අනේ බොල ගොන් මී හරකෝ තෝ මෙතන තප්පුලන්න ඉස්සෙල්ලා ගිහින් මම කියපු ප්‍රවෘත්තිය හොයලා කියවලා බලපන්. එතකොට තේරෙයි ගොනා කවුද රෙද්දේ රෙවිලා තියෙන්නේ කාටද කියන එක. ඌ ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඌට ඕන විදියට පැණිය හදලා බෙදා හරින්න බැරි සහතිකයකින් ඌට ඇති වැඩක් නෑ ඒක නිසා ඒක ඉරලා දානවා කියලා. තොපි වගේ කාලකණණි මූසලයෝ තමයි මේ රටේ දේශීය වෙදකමට තියෙන ලොකුම හෙණය. තොපේ ගොන් කතා දිහා බලන උන් තව තවත් හෙළ වෙද කමින් ඈත් වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ල තෝ හොඳ සිංහල වෙද මහත්තයෙක්ගේ ගෙදරක ආවතේව කම් කරන්න ගිහින් හරි ඉගෙන ගනින් නියම වෙදකම කියන්නේ මොකක්ද? නියම හෙළ වෙද මහත්තයෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක. එහෙම නැතිව තෝ කොච්චර උඩු බිරුලුවත් වෙන්නේ තව තවත් තොගේ ගොන් කම රටට ප්‍රදර්ශනය වෙන එක විතරයි.

        • gobbaya says:

          fail කල බවට උඹට ඇති සාක්ශි මොනවාද? වැක්සීන් ගහල කී දෙනෙක් රටේ මැරුණද?. පිලිගත හැකි සංඛ්‍යා ලේඛණයක් කියපං.
          ඉංදියාවෙ වැක්සීන් නවත්වල නැහැ. අභ්‍යන්තර ආරවුලක නිසා ඔහු ඉන්දියාවට ගොසින්. වෙනත් රටක සිට ඔහු එන්නත් එම නිෂ්පාද්න කටයුතු ආරම්භ කරන බව එහිදී නිවේදනය කලා. උඹ සජිත්ගෙ තවත් ගොං අලියෙක්.

  7. Hi says:

    ඕක තමා දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ.
    ඊයේ අපි ගියා හැමදාම බෙහෙත් ගන්න වෙදමහත්තයා හමුවෙන්න.
    අපිව දැක්කා විතරයි දිව්වා ගෙට.
    පස්සේ මනුස්සයෙක් ඈතින් ඉදන් කිව්වා වෙදමහත්තයා නෑ කියලා.
    මට හිතුනා mbbs කට්ටියයි බටහිර වෛද්‍ය සේවාවල අයයි මොනවා වුනත් මැරෙන්න හරි ලෑස්තිවෙලා ලොකු service දෙනවා.
    හොද ම වැඩක් කරලා තියෙන්නේ දැන්.
    දැන් ඔය කියන කොරෝනා නසන හෙල ඔසුත් දීලා කොරෝනා treatments ඒගොල්ලන්ට පටන් ගන්න කිව්වා නම් හොදයි හෙල ඔසු වලට කැමති කොරෝනා ලෙඩ්ඩු එක්ක.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඉතිං බං වැක්සින්වලට හෙලුවෙන් කඩෙි යන උඹ මොන මගුලකට පැනි හොයන් ගියේ පවි බං උඹ

      • Hi says:

        ඔයා නම් හෙලුවෙන් කඩේ යන බව පේනවා පැනි වලට.
        මම නම් අන්තගාමී විදියට පෙරදිග වෙදකමවත් අපරදිග වෙදකමවත් වර්නනා කරන්නේ නෑ.
        පිලිකා/ කොරෝනා වගේ දේවල් දේශිය දේවල් වලින් හොද කරන්න බෑ වගේම සමහර ආබාධ සුව කරන්න පුලුවන් දේශිය වෙදකමින් විතරයි.
        ඒක නිසා මම සුදුසු ප්‍රතිකාර සුදුසු දෙයින් කරගන්නවා.
        වෙදමහත්තයා ගෙට දුවපු දිවිල්ලට මම තේරුම් ගත්තා දේශිය වෙදකමේ නම් බෙහෙත් නැහැ කියලා.

        ඒ වගේම ලොකු ගෞරවයක් ඇති වුනා බටහිර වෛද්‍ය සේවාවල ගැනත්.
        (මොකද වෙද මහත්තයා ඈතින් ඉදලාවත් ආවේ මොකටද කියලා ඇහුවේ නැහැ.)
        තමන්ගේ ජීවිත ගැන නොතකා කරන සේවයට.
        දැන් දේශිය වෛද්‍ය වරුන්ට තියෙන්නේ කියන්න දේශිය වෙදකමින් කොරෝනා මඩින බෙහෙත් හොයා ගත්තා කියලා කොරෝනා ලෙඩ්ඩුන්ට ආයුර්වේද රෝහලට එන්න කියලා.
        එහෙම නැතුව අපිට බෙහෙත් කරන්න දෙන්නෙ නැතෝ කියලා රජයට බනින එක නෙවි.
        දැන් ඕන තරම් කොරෝනා ලෙඩ්ඩු ගෙවල් වල නෙ ඉන්නෙ.

        • කුඹුක්කණ් says:

          ඔයා එක වෙදෙක් ගෙ කල්කිරියාවෙන් ද වෙද කම මනින්නෙ?

          අපේ පැත්තෙ බටහිර වෛද්‍යවරයෙක් නර්ස් කෙනෙක්ව හොර ගෑනි කරගෙන කසාද බැදපු ගෑනිත් එක්ක රංඩුවෙන
          අපි නං බටහිර වෙදකම ඒ සල්ලාලයගෙ හැසිරීමෙන් මනින්න යන්නෙ නෑ

  8. Neela says:

    යකෝ මේකෙ කොමෙන්ට් කොටන්නේ කාලි වැහිච්ච එවුන්මනේ. උන්ට ඇත්ත බොරුව පේන්නෙ නෑ.
    මිත්‍යාවයි, අවිද්‍යාවමයි මාර්කට් කරන්න හදන්නේ.

    • කුඹුක්කණ් says:

      කාලි වැහිච්ච උන් බේරුනා, බටහිර එන්නත් වැහිච්ච උන් මලා ලේ කැටි ගැහිලා. මලත් කමක් නෑ විද්යාත්මකව නෙ කියලා උබලා වගේ රට බල්ලො දැන් ආයෙ බුරනවා

      • Rata Wenuwen says:

        විදු නැණ බෙලෙන් සැදු එන්නත් නොපිළිගෙන
        බොරු පැණි වලින් ගොඩ යන්නට වෙර දරන
        මිථ්‍යාවටම ලොල් වුන ගොන් කුඹුකාණ
        වෙන්නේ උඹට ගිනි සෑයක අළු වෙන්න

        • කුඹුක්කණ් says:

          එන්නතෙන් මිනිස්සු මැරෙන කොට හැංගිලා හිටිය එන්නත් කවි කාරයෙක් ඇවිල්ලා

          • Lasantha says:

            ගොන් කුඹුකෝ තෝ දැන්මම අන්තිම කැමති පත්තරේ එහෙම ලියලා තියා ගනින්. හොරුන්ගේ පැණි බිබී ඉන්න තොට කොයි වෙලාවේ ටිකට් එක එයිද දන්නේ නැහැ නේ.

  9. කුඹුක්කණ් says:

    අති විශිෂ්ට තීරණයක්, ඉතාම සතුටුයි. හැමදාම මෙතන කොටන ඇලොපති උද්දච්ච කතාව ආයෙ කොටන්න වෙන්නෙ නෑ.
    හෙම්බිරිස්සාව තරං වත් මරණිය භයානක කමක් ආයුර්වේදය අනුව කොරෝනා වලට නෑ. කොරෝනා භංග වෙනවා ස්ථීරයි

    බටහිර ඖෂධ සමාගම් වලට දැන් ජුවල්, ඔය වැඩේ වරදින කං , ලෙඩ්ඩු එකෙක් දෙන්නෙක් ආයුර්වේද රෝහලකදි මැරනකං බලං ඉදී මේ කාලකණ්ණි දැන් කෑගහන්න අවබෝධයෙන් සිටින්න. මේ වැඩේට වල කපන උන් ගැන අවධානයෙන් සිටින්න. මේ රට විනාශ කරලා ජාත්‍යන්තර බිස්නස් වලට ආවඩන උන් දැන් කරලියට එයි

    • gamaya says:

      අනේ අපි නම් බොහොම කැමතියි වැඩේට. මෙච්චර කාලයක් කිය කියා හිටියේ අපිට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න අවසර දෙන්නේ නැහැ කිය කිය නේ. දැන් ඔන්න අවස්ථාව තියෙනවා වැඩ පෙන්නන්න. අපි විරුද්ධ හොර වෙද්දුන්ට මිසක් නියම හෙළ වෙද්දුන්ට නෙවෙයි.

  10. Uditha says:

    චිකන් කරියි ලොසිංජරයි වගේ තියෙයි. 😀