කොරෝනා රෝගීන් තවත් 04දෙනෙකු හදුනාගනී..

April 14, 2020 at 12:03 am | lanka C news
කොරෝනා රෝගීන් තවත් 04දෙනෙකු හදුනාගනී..

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් 04දෙනකු හඳුනාගෙන තිබේ.

මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 218 දක්වා ඉහළ.

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුළ කොරෝනා රෝගීන් 07 දෙෙනකු අලුතින් හදුනාගෙන ඇත.

ඒ සියලු දෙනාම නිරෝධායන ක‍්‍රියාවලියේදී හඳුනාගත් පුද්ගලයන් වෙයි.

99 views

3 Comments to “කොරෝනා රෝගීන් තවත් 04දෙනෙකු හදුනාගනී..”

  1. ආනන්ද බක්මීවැව says:

    රන්ජන් රාමනායක වහාම නිදහස් කරනු. පවු අහිංසකයා.

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු.

  3. සරා says:

    ඇත්තටම ‌ෙමෙම ‌ෙ‌ෛවෛරසය දැන් ‌ෙකොටු කරලා ඉවරයි.දැන් ‌ෙමේ ලැබෙන්නේ අටලුගමින් පුත්තලමින් අකුරනින් හා ජාඇල සුදුවැල්ලෙන් හමුවු ‌ෙරෝගින් ඒ හමුවන ‌ෙමොහොතේ ‌ෙ‌ෛවෛරසය පතුරුවාලන ලද ‌ෙරෝගින් සංඛ්‍යාවයි.නමුත් ඔවුන්ගෙන් ආසාදිත ‌ෙවෙතැයි සිතිය හැකි පලමු ‌ෙදෙවන හා ‌ෙතෙවන වලලුවල සිටින සියලු ‌ෙදෙනා එම ‌ෙරෝගින් හමුවි දිනක් තුල නිරෝධනායන මධ්‍යස්ථානවලට ‌ෙකොටු කරා.ඒ ‌ෙමොහොතේ ආසිදිත පුද්ගයින් තමයි ඔය හමුවන්නේ.දැනට හුදකලා ප්‍රදේශවලින් හමුවන බවක් ‌ෙපෙනෙන්නේ නැහ.අප්‍රියෙල් 25 වනවිට සියල්ල සිදුවි හමාරයි.‌ෙබොහෝදුරට චැප්ටර් ක්ල‌ෝස්.

Main News