කොරෝනා රෝගීන් දැනට 552ක්.. අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක්..- GMOA කියයි

March 25, 2020 at 3:26 am | lanka C news
කොරෝනා රෝගීන් දැනට 552ක්.. අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක්..- GMOA කියයි

කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව කියා සිටී.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

479 views

68 Comments to “කොරෝනා රෝගීන් දැනට 552ක්.. අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක්..- GMOA කියයි”

  1. Suren says:

    This site is very good and quick information source- It should be appreciate. But I would like to draw editor’s kind attention on this of using the topic, some times (Most of the times?) topic is somewhat (significantly?) different to its content. Better if you can consider this

  2. Saradiel says:

    එන සිංහල අලුත් වසරයට කලින් මේ වයිරසය අපේ රටින් දුරු වේවා පතමු

  3. Herath Banda Karaliyada says:

    Two key crisis came into being at once !
    1 Coronavirus of pedantic rolling world-wide
    2 Economice deep rooted recession has hit hard to USA EU and Japanese Economy and its Market crash last two weeks.
    We need to overcome both them at once ?
    How to do it by our own political-economic-Social vision by ourselves?
    Is that any of Political parties,it classes and leaders having their own future programmed?
    Where is ours Democratic task mapped by Leaders of Political Parties and classes?
    Are they competent to overcome crisis solution by whom ?

  4. kevin says:

    ස්තූතියි! ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. පුරවැසියන් ලෙස අප මෙම උපදෙස් පිළිපැදීමට වග බලා ගත යුතුය.

Main News