කොරෝනා රෝගීන් දෙදෙනෙකු රෝහලෙන් පලා යයි.. කොළඹ සිට ඇහැලියගොඩට ගිහින්..

November 20, 2020 at 8:40 am | lanka C news
කොරෝනා රෝගීන් දෙදෙනෙකු රෝහලෙන් පලා යයි.. කොළඹ සිට ඇහැලියගොඩට ගිහින්..

කොරෝනා අසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් දෙදෙනෙකු පලා ගොස් තිබේ.

කොළඹ අයි ඩී එච් උණ රෝහලෙන් මෙම දෙදෙනා පළාගොස් ඇත්තේ ඊයේ රාත්‍රී 9.00 ට පමණය.

ඔවුන් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මව වයස අවුරුදු දෙක හමාරක් වූ ඇගේ පුතා සමග මෙසේ පැන ගොස් ඇත.

පසුව දරුවා ඇහැලියගොඩ යාය පාර නිවසක සගවා සිටියදී සොයාගෙන ඇත.

24,190 views

7 Comments to “කොරෝනා රෝගීන් දෙදෙනෙකු රෝහලෙන් පලා යයි.. කොළඹ සිට ඇහැලියගොඩට ගිහින්..”

  1. රටවැසි says:

    රෝගයේ භයානක බව තේරෙන්න දැනට ඉදිරිපත් කරන කරුණු සරල , සැහැල්ලු වැඩියි . මෙහි මරණයේ තියෙන රුදුරු බව ගැනයි දැනුවත් කරන්න ඕනා . මේ මට හිතෙන හැටි .

  2. ගරසරප says:

    සලකපු හොද තමා. ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ ඉන්නවට වඩා මැරුන හොදා කියල හිතුවද?

    • MD says:

      ඔයාට IDH ඵකේ සලකපු විධිය දන්න නිසාද ඔහොම කියන්නෙ.මටනම් තේරෙන විධියට ඔයත් සනීප වෙන්න ඉස්සෙල්ලා පිටවෙලා වගේ.යන්න යන්න ඉක්මනට ගිහින් ආයෙමත් ඇතුල් වෙන්න.නැත්නම් ඔයාව ඩ්රෝන කැමරා ඵකින් හොයා ගනියි.ඉක්මන් කරන්න

      • Dilshan says:

        Oya anduwata wiruddawa Corona walin mala mini mathin godayanna balagena inna Sajithge Kandayame ekek

  3. Hashini says:

    Munta monawa karath madida?

  4. Daabare says:

    Hamudawen Corona Paalanya Karanna giyama Ohma Wenawaa (Pu…en Hina)
    Leddu dennekutath Ohomanam…Jaathika Araksawa gana Hithaaganna Puluwan

  5. Ravana parapura says:

    ගෙදර ඉදගෙන හෙළ ඔසු බාවිතා කලා නම් මෙසේ පැනයන්න ඔනෙකම්ක් නැහැ දැන්වත් සිතපල්ලා.