කොරෝනා රෝගීන් නිවසේදීම මිය යනවා.. රෝහල්ගත කරන්න පහසුකම් නෑ..

May 1, 2021 at 10:26 pm | lanka C news
කොරෝනා රෝගීන් නිවසේදීම මිය යනවා.. රෝහල්ගත කරන්න පහසුකම් නෑ..

අද වන විට අහඹු PCR පරීක්ෂණ නවත්වන්නැයි උපදෙස් ලැබී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

රසායනාගාර ධාරිතාව ඉක්මවා යමින් ඇති බවත් මෙය ඉතා බරපතල අනතුරක් බවත් සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියි.

දැනට සිදුකරන අහඹු PCR පරීක්ෂණ වලින් 15%ක් ආසාදිතයන් ලෙස හදුනාගන්නා බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ වන විට ආසාදිතයන් සඳහා රෝහල් වල ඉඩකඩ නොමැති බවත් දින පහක් හයක් රෝගීන් නිවෙස් වල සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

ඇතැම් රෝගීන් රෝහල් ගත කිරීමට ගිලන් රථ නොමැතිකමින් නිවසේදීම මියයන බවත් තත්ත්වය යම් තරමකට හෝ පාලනය කිරීමට වහාම රට ලොක්ඩවුන් කල යුතු බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

33,719 views

13 Comments to “කොරෝනා රෝගීන් නිවසේදීම මිය යනවා.. රෝහල්ගත කරන්න පහසුකම් නෑ..”

  1. බයි නාටක says:

    බයිසන් බයියා: අවුළක් නැහැ, අපි දැන් කිහිපවරක්ම කෝවිඩ් වෛරස ලංකාවට ගෙන්න ගත්තේ බුබුළ ක්‍රමයට.

    සාටක බයියා: අපි හැමෝටම ඉහළින් කෝවිඩ් පාලනය කරලා තියෙන්නේ.

    බෑසාර් බයියා (රුසියාවේ සාර් පවුල නොවේ): රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න මම කැප වෙනවා.

    • Menaka says:

      මට පේන්නේ මුන් බයියෝ තුන් දෙනාම ඉන්නේ සිහින ලෝකවල

  2. Pradeep says:

    Appreciate your effort to save people, while government is trying to hide situation without proper action to save innocent people

    • kawinda says:

      Lichchavee raja dawasa Visalaa mahanuwara lesin ape ratata nowewa..!
      “dora dora minee bera – gei gei habaya biyakara –
      pila pila adina mara – dugee gilanungen nethiwasar ”
      hema gamakama nagarayakama peya visihatharama Rathana Soothraya rata puraama sajjayanaya karawapalla.
      pansalwala salli podi gahagena mokatada..?
      janaadhipathi upadeshaka sanga sabhaawa mewa kiyala denne nedda..?
      ess erala balapalla.. minissunta pihita weyalla..
      rata wahapalla. nethnam ratama iwarai..

  3. Gobster says:

    He is a 3% he is telling stuff as if he has seen it and asking for lockdown, then Lapaya will say that people are suffering due to lockdown.

  4. දුටුගැමුණු says:

    වෙසක් උත්සවය තහනම් කර ඊනියා මාර උපදේශක සභාවේ උපදෙස් මත සැලසුම් කල “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව විශාලා මහනුවරක් කරගැනීමට රජයට අවස්ථාව ඇත. ඔබ එයට හැකි පමණින් උපකාර කරන්න

    • මෙත්තවිහාරී හිමි , ගම්පහ says:

      බුදුහාමුදුරුවන් ජීවත්ව ඉන්නා කාලයේදී උන්වහන්සේ තමන්ගේ ඉපදීම සහ බුදුවීම සැමරුවාද ? දහම නොදත් පල් මෝඩයන් , යටත් විජිත කාලයේදී ක්‍රිස්තියානි සංස්කෘතියෙ අංග ඈඳාගෙන ” කෙලින පිස්සුවක් ” . හින්දු සහ වෛදික ආගම්වලින් අරන් දේශනාව විකෘතිකලා මදිවට ක්‍රිස්තියානි දේවල් වලිනුත් කලවම් කරගෙන අමුතු ” බුද්ධාගමක් ” හදාගෙන… කවිබණත් කියනවා නිකම්ම නොවෙයි මියුසික් එක්කම. තව ටික දවසකින් ” කවිබණ රියැලිටි ෂෝ ” තියාවි…

  5. Yuniko says:

    “පලවෙනි රැල්ල හා දෙවැනි රැල්ලෙන් පස්සේ ආණ්ඩුවට ඕන තරම් කාලයක් තිබ්බා, කළමනාකරණය කරලා තුන්වෙනි රැල්ලට සුදානම් වෙන්න එත් ආණ්ඩුව එක කලේ නෑ. මේක අහලත් වහල් බය්යන්ට තෙරෙයදා දන්නේ නැ මේකෙනුත් සර් ෆේල් කියලා.

  6. Mohammed says:

    We have to see what is the background of this guy and which political agenda he is carrying. We can’t trust advises from all. Some people wanted to keep the country closed forever to reach their political goals.

  7. මහසෝනා says:

    වහාම වෙසක් උත්සවය තහනම් කර රාජකීය මාර උපදේශක මැටිමෝල් සභාවේ උපදෙස් මත සැලසුම් කල පරිදි “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව “විශාලා මහනුවරක්” කරගැනීමට රජයට මහගු අවස්ථාවක් හිමිවී ඇත. එයට හැකි පමණින් උපකාර කර
    ඔබගේ ජීවිතය සැපවත් කර ගන්න.

  8. Manodaya says:

    එහෙනම් ශීුලංකා වෛද්‍ය සභාව කියන්නේ එය සමාජගත වී නැති බවයි. ඒ ගැන කියන්නේ කුමක් ද?

  9. erozan says:

    රාජපක්ස කියන නම ඇහුවත් හැමෝම දන ගහලා වදින්ඩ ඕනි…රට ගැන හිතන මිනිස්සු එහෙම තමයි. ගූ ඇන් පී ගොන් බඩු වගේ බොරුවට රට වහන්ඩ කියලා කලබල කරන්ඩ ඕනි නෑ. ඉස්පිටිතාලා වල ඕනි තරම් ඉඩ තියනවා….මෙතුමා තමන්ට අදාල වැඩේ කරගෙන හිටියනම් හරි…නිකන් රට වහන්ඩ කියලා මිනිස්සු කුලප්පු කරන්නෙ නැතුව.

Main News