කොරෝනා රෝගීන් ප‍්‍රමාණය 70 දක්වා ඉහල නගී..

March 20, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා රෝගීන් ප‍්‍රමාණය 70 දක්වා ඉහල නගී..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් පස්දෙනකු අද හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් ප්‍රමාණය 70 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව තහවුරු කලාය.

31,572 Viewers

9 Comments to “කොරෝනා රෝගීන් ප‍්‍රමාණය 70 දක්වා ඉහල නගී..”

  1. Saradiel says:

    මේ 70 දෙනාටම ඉක්මන් සුවය පතමු

    • දක්ෂිණ says:

      ගෝටා සර්,කමල් සර්,ශවේන්ද්‍ර සර් ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ…මගේ රට සුරක්ෂිතයි.
      මේ රණවිරැවන් ඉදිරියේ කොරෝනාවත් ඇඹරෙනවා බයට.

      • Me says:

        මඩේම ලැගපු ගමන්මයි.

        • 😷😷😷😷😷😷🥵 says:

          මෙය දැනගෙනම ඉතාලියේ සිට මේ රටට ඇතුලු වුන අයට සුවය ලැබෙන එක කල්දැමේවා කියලා මිලානයේ සිට … මමත් මගේ රටට ආදරේ යාලුවෝ ටික ප්‍රාර්ථනා කරනෙමු😷😷😷

  2. ඔයා හරි ගණන් says:

    පවිත්‍රෝ ඔයා ඔය ඇත්ත ගණන්ද කියන්නේ මයේ වස්තුවේ

  3. Saman says:

    අමු ඉගුරු + කොත්තමල්ලි + සුදු ලූනු එකට දාලා යන්තම් කොටන්න උනු වතුරෙ දාලා තම්බන්න සුවද එනකොට කෝප්ප වලට දාල හුමාලය අදින්න නිවුනම බොන්න. … ආයෙ ඉතින් ඉගුරු plane tea තමා

  4. sumanasekara says:

    ලෝකේ තියන හොදම වාහන නොමිලේ අරන් දැන් මුන් කියනවා මේක දුප්පත් රටක්ලු

    • Anu says:

      කොරෝනා විකුනාගෙන දේසපාලනේ කරන්න එපා

Main News