කොරෝනා රෝගීන් බෝට්ටුවලින් ලංකාවට පනී.. රට වටා ගුවන්-නාවුක රැකවල් යොදයි..

April 9, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා රෝගීන් බෝට්ටුවලින් ලංකාවට පනී.. රට වටා ගුවන්-නාවුක රැකවල් යොදයි..

කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක් පවතින බව වාර්තා වී ඇති බව බුද්ධි අංශ විසින් දන්වා ඇත.

එනිසා එවන් සැකකටයුතු යාත්‍රා සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීමට කොළඹ සිට යාපනය දක්වා මුහුදු කලාප කේන්ද්‍ර කරගෙන ගුවන් හමුදා විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ ආකාරයට ඉන්දියාවේ සිට කොරෝනා රෝගීන් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

එමෙන්ම නාවික හමුදා විසින් රට වටා මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර නිරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ.

256 views

29 Comments to “කොරෝනා රෝගීන් බෝට්ටුවලින් ලංකාවට පනී.. රට වටා ගුවන්-නාවුක රැකවල් යොදයි..”

  1. ගමරාළ says:

    ලංකාව තුල ඉතා විශාල ඉන්දියන් ජාතිකයන් ප්‍රමාණයක් රැකියා වල නියතුව සිටි, හැකි ඉක්මනින් මොවුන් නැවත ඉන්දියාවට පිටත් කර හැර මෙම රැකියා ශ්‍රී ලාංකිකයන් ට විවෘත කරන්න.

    • 77 UNP says:

      Definitely we have to do it.

    • Araliya says:

      Good idea. Namuth eya kala yuththe itha sukshamawa.

    • nimalsiri says:

      ane paw me gamaraalayatath den mala penala ethi.wewlanavaa.ISIS kaarayo indiawe indala ewilla ainhalayan
      million 7k pamana maranne vedi thiyala.thawath million 5k merenne un genena coronavirusaya magin.umbata
      den bayainedaban gon gamaraalayo?

    • Malvathu Asgiri Girigoris says:

      සිංහලයන් ත්‍රී වීල් එළවීම අතහැර නියම රැකියා කිරීමට යොමුවුවහොත් මෙය කලහැකියි.

  2. Herath Banda Karaliyada says:

    World situation has shifted to New Era? So we have act of changing situation by Border securities of Security forces . Coronavirus will settle take more time than we expected.
    Island important has come know by illegal forces!@

  3. Herath Banda Karaliyada says:

    World situation has shifted to New Era? So we have act of changing situation by Border securities of Security forces . Coronavirus will settle take more time than we expected.
    Island important has come know by illegal forces!@
    Having inside Terrorist outfits may be undermined Nation securities by interest of foreign forces. Build own vigilance is sooner the better .

  4. Kamal says:

    Kelinma gillawanna. Mewelawe nalawa nalawa inna bahane.

  5. sumith says:

    One day surround countries may not be secure to live due to pandemic or hunger , then they will stat to come here with all type of wires , then our small nation will perish within 5 , 6 years, therefore, it is very impotent to established a system to to protect the nation from such issue.

Main News