කොරෝනා රෝගීන් රට තුල විශාල ප‍්‍රමාණයක් සිටිනවා.. රජයේ සංඛ්‍යාලේඛණ බොරු..- රාජිත

April 18, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා රෝගීන් රට තුල විශාල ප‍්‍රමාණයක් සිටිනවා.. රජයේ සංඛ්‍යාලේඛණ බොරු..- රාජිත

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සඳහන් කරන නිල සංඛ්‍යා ලේඛනවලට වඩා කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව තම අදහස යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වෙනත් රටවල ආකාරයට මෙරට තුළ කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමේ පරීක්ෂණ සිදු නොකරන බවද ඔහුගේ අදහසයි.

සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

කොරෝනා රෝගය සාර්ථකව පාලනය කල රටවල් 40ක ලේඛනයන් මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රසිද්ද කර තිබුනද එහි ශ්‍රී ලංකාවේ නම නැතැයි ද ඔහු සඳහන් කළේය.

තමන් විසින් මාර්තු 12 වැනිදාට පෙර යෝජනා කළ පරිදි ගුවන් තොටුපළ වසා දැමුවේ නම් කොරෝනා වෛරස මෙරටට ඇතුළු නොවන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

342 views

78 Comments to “කොරෝනා රෝගීන් රට තුල විශාල ප‍්‍රමාණයක් සිටිනවා.. රජයේ සංඛ්‍යාලේඛණ බොරු..- රාජිත”

  1. This is not a time to do politics, please respect to the values of the Life in the Sri Lanka.

    What is this ?

    Where is the Law in Order ?

  2. Anti Corona says:

    කොහෙද ඉන්නෙ…මොන තත්වෙන්ද ඉන්නෙ…වගකිව යුතු කෙනෙක් දෙයක කියනකොට, පිලිගන්ඩ පුලුවං සාක්ෂි ඉදිරිපත් කරන්ඩ ඕනෙ..නැත්තං එව්ව නිකං බයිල විතරයි…ඒ වගේම් තමයි සාක්ෂි නැතිව දෙයක් පිලිගන්න එකාත් මරිම මෝඩයෙක්…

  3. Mahesh Gamage says:

    mu heta anidda media essarahata awi redi porawapu dennek ara gena , me enne CORONA hadila enna leddu dennek miniha hoya gaththu kiyala, anduwen white van eke genihilla hanga gena hitiya kiyala

    mu a jaathiye padada kapeya

    hak

  4. UNP-GALIBBA says:

    කට ඇරියොත් ගඳසාරය තෝ එලියට බහින්න එපා කොරෝනා තොට කොරවෙන්නම දෙනවා මතක තියාගනින් හැබැයි කොරෝනා අවානම් මෙදාපාර සිංගප්පූරු හමාරයි උණරෝහල පමනයි ඊට පස්සේ කනත්තේ මතකනේ ????????????

  5. p.d goonawardena says:

    මට හිතෙන විදිහට මුයි …අර දෙමලයි ප්ලෑන් කරලා මේක කරන්නේ…..කරගෙන යන විදිහ කඩාකප්පල් කරන්න……..මුට ඕව හැදෙනවන නම් හැදෙන්නේ අධිකරණයේ දෙන තීන්දු අනුව තමා……….

  6. praba says:

    ආ උඹ කලඑලි බහින්න ආවද? දෙපාරක්ම කාලා නේද ඉන්නෙ. අනේ පාහර බල්ලො තොට ලජ්ජාවක් හෙම නැද්ද. හැමදාම බලු වෙනව. තෝ කියන දේවල් ගණනන් ගන්නේ කව්ද? තව පාරක් හිගෙදර යන්න ආසයි වගේ. මෝඩ හරක් මේ වගේ එය නැව පාර්ලිමේන්තුව පළෘතටවත් ගන්න එපා.

  7. Sisil Wimalasekera, Madampe says:

    කට කට රාජිත දත් ‌ෙදොස්තර

  8. Sisil Wimalasekera, Madampe says:

    කට කට රාජිත දත් ‌ෙදොස්තර ‌.

  9. Aurora says:

    කොරෝනා රෝගීන් ඔච්චර රටේ ඉන්නවානම උන් එක්කෝ රෝහල් ගතවෙන්න ඕන, නැතිනම් හුස්ම හිරවෙලා මැරෙන්න ඕන, එහෙමත් නැතිනම් ඒ රෝගීන් දසදහස් ගානම දේශීය වෙදකම් අරන් සුව වෙන්න ඕන. ඔය තුනෙන් මොකක්ද වෙන්නේ.

  10. අනේ මේ මූසලයා මේ දවස් වල වලකජ්ජ ගැහුවානම් බලා ගන්න තිබුනා මුගේ බත් බැලයෝ ටිකවත් මිනියට එම පුතික්ෂේප කරන හැටි. අනික කෝරෝනා වගේ පුච්චලා දාන්න තිබුනා.

Main News