කොරෝනා රෝගීන් වැඩි වෙනවා.. විදේශවල සිටින ලාංකිකයන් ගෙන්වීම සීමා කරනවා..

May 25, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා රෝගීන් වැඩි වෙනවා.. විදේශවල සිටින ලාංකිකයන් ගෙන්වීම සීමා කරනවා..

විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

නාවික හමුදාවේ කොරෝනා පොකුර විසඳා නැති තත්වයක් යටතේ විශාල වශයෙන් විදේශ රටවල සිට පුද්ගලයන් පැමිණීම ගැටලුවක් ඇති කළ හැකි බව ද ඔහු පවසයි.

එනිසා ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවද ඔහු අවධාරණය කරයි.

මේ වන විට විදේශයන්හිදී සිට පැමිණි විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර දැනට වැඩි පිරිසක් සිටින්නේ නාවික හමුදාවේ සහ විදේශයන්හි සිට පැමිණි කොරෝනා ආසාදිතයන් ය.

ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම සීමා කිරීමට අවධානය…

ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම සීමා කිරීමට අවධානය…

Gepostet von Ada Derana Sinhala am Montag, 25. Mai 2020

66,842 Viewers

59 Comments to “කොරෝනා රෝගීන් වැඩි වෙනවා.. විදේශවල සිටින ලාංකිකයන් ගෙන්වීම සීමා කරනවා..”

  1. Chinthana says:

    Its better to consult from Election commission , Sajith, and from P Harisan whether to continue the process of bring them down here or not. you should obtain letters from them…

    • හැරිසන්ගේ නංගි says:

      Yes, especially from Harison. He is very concerned about the wellbeing of Sri Lankan citizens these days…

    • Asanga says:

      මේ ගොල්ලෝ ගුවන්තොටුපොළේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වලට යන අතර තුර, කිබුහුම් ඇරපු ටිෂූ වැනි දෑ බස් එකෙන් පිටතට විසි කරන්න පුළුවන්. එමගින් නැවතත් රට අනාරක්ෂිත විය හැක. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න. කලින් අපි TV එකේ දැක්කා, බස් වලින් ඔලුවත් එලියට දාල මිනිස්සුත් එක්කත් කතා කරපු කට්ටිය හිටියා.

  2. දියරකුස් says:

    අයියෝ…අපිව ගෙන්න ගන්ඩ…ෛන්ඩ බැරියෝ කියල අඩද්දි මෙහාට ආවට පස්සෙ දොස්තරලටත් අරින්ඩ හදන සක්කිලි ගෙන්නන්ඩ එපා ජයසින්හ මහතානෙනි.එකෙක්වත් ගේන්ඩ එපා ඒ ඉන්න රටවල් හොද නිසානෙ ගියේ.ඒ රටවල් වලම ඉන්ඩ දෙන්ඩ.කලුතර පැත්තෙ දොස්තරලට පාට් එක දාපු කල්ලතෝනියගෙ පුතාට නීතිය ක්‍රියාත්මක කරන්න.

    • kawinda says:

      mun genna ganna epaa. ehe hirawela innakota – ane api ape salli walin nirodaayanaya wennam. eka paarak nemei. siyaarak unath quarantine wennam.. kiyala lankaawata ewilla anthimeta Hotel walata gihin docrorslata pal part daanawa. munta e ratawalama qurantine wenna kiyanna. please.

  3. Love nature says:

    මෙය හොද තීරණයක් ඒ රටවල තානාපති කාර්යාල මගින් ඒ අයට කොරෝනවට බටහිර බෙහෙත් නැති නිසා හෙළ ඔසු ලබා දීමට රජය සමග කටයුතු කල යුතුය.

  4. Kumar says:

    මැද පෙරදිග, මාලදිවයිනේ වගේ රැකියා නැති වුන අයට ඒ වෙලාවෙ එන්න නොදී ඒ රටවල කොරෝනා උග්‍ර වෙනකං හිටියෙ ලංකාවෙ ආණ්ඩුව තමා

    • dev says:

      Lankawa stable karala ona kattiya genna ganna
      me wage hitanne 3% sulu anthawadeen tamai.Obalage mataya kohomath apita wadak naa.Jasinha mahattayo oyala honda widiyata karanna

      • Anura says:

        Ow ita passe kanna bonna nathuwa rent gewaganna baruwa parata watila inna ewunge mini tika gennaganna puluwan lankawata. ubalage bambuwe stable. yako wena ratawal mulinma kale thamange ewun gennagaththa eka. mini tika lankawata enna patan gaththama oya aanduwath gedara yai nikanma

      • සමන් සුව සේවක says:

        ඊට වැඩිය හොඳ නැද්ද දැන් ඉතින් දිගටම දීගෙන හිටපු නිසා ජාසිංහ මහත්තයව ගෙදර යවලා පශ්චාත් භාගයට නිවාඩුවක් එහෙම දුන්න නම්.

        • ජෙප්පා says:

          සමන් සුව සේවක අනිල් මහතා නිවාඩු යවල උබ ගේන්න ද කියන්නෙ.

    • ලංකාආණ්ඩුව says:

      කුමාර හරියට එකක් කියපන්කො බන්.ගෙන්නගන්නද එපාද 😀😁

    • vvv says:

      ටික දවසකට කලින් ගූ ඇන් පී + පුතානෝ + JVP : අපි එදාම කිව්වා, කියපු වෙලාවේ එයාර් පොර්ට් එක වැහුවානම් ලංකාවේ නෑ

      දැන් ගූ ඇන් පී + පුතානෝ + JVP : ඇයි ඒ මිනිස්සු නෙවේද? ඒ මිනිස්සු ගේන්නේ නැත්නම් මේ ආණ්ඩුව ගෙදර යවන සටන අදම පටන් ගන්නවා

  5. Alapaluwa says:

    අන්න හරි එක තමයි දැනට වහාම වියයුත්තේ.නැතිනම් ඔක්කොම ලෙඩ ටික ලංකාවට ගොඩ ගසාගන්නා වේවි.අනෙක මේ අය සමස්ථයක් වශයෙන් ගතහොත් ලංකාවෙන් ගොස් ලංකාවට මුදල් එවනවා කියලද නැහැ නේද?? එවුන් එවුන්ගේ සුකවිවරණය විතරයි සිතන්නේ අතේ මුදල් ගැවසෙනවිට. අන්තිමට හබක් වෙනකොට අනේ අපිව ගෙන්වගන්න කියා පිංසේන්ඩුවෙනවා.අන්තිමට අවාටපසු අයියලා වෙනවා වෙලා කට්ටිය ලොරි ටෝක්ස් දලා උෂ්ණය පෙන්වන්න හදනවා..අන්තීමට වෙන්නේ එකදෙයයි කුණු ඔක්කොම ලංකාවේ ගොඩ ගැසෙනවා,අපිට දැනට ඒවා අවශ්‍යය වන්නේ නැනේද?

    • Anura says:

      alapalu sakkiliya. e minissu GDP eken 7% dayakathwaya dakwanawa. uba wage nikan kaka coment daana ewun newei.

      • Alapaluwa says:

        හොදයි

      • Alapaluwa says:

        උබට හොද තීරණයක් දෙන්නම් එවුන්ව ගෙනත් Air Port එකේදිම ගෙදර එක්කං පලයන් කට්ටියව එතරම් අමාරුවක් තිබේනම් කෙළින්ම කොහොමද එක? එහෙම හොඳයි නේද.අනෙක මේක මුළු රටේම පැතිරුනාම උබද එන්නේ සාත්තු සේවය කරන්න අනේ පලයන් බල්ලෝ යන්න එනවා මෙතැන බෝරදියෙයි මාළු බාන්න.කාලකන්ණි අවජාතක්යෝ.

        • සේනා දළඹුවා says:

          අඩුගානට සාඩින් කාල මූට ඇවිල්ල තියෙන ගට.

        • Lankan Sudda says:

          UBA DA DAN LANKAWA PALANAYA KARANNE? AANDUWE BARIWA WAHANNA NIKAN KAHINNA EPA BALLO

    • කුඩු ලන්සා says:

      මිනිස්සු මැරුණත් චන්දෙ තිබ්බම ඔක්කොම හරි ද? පු උ ක නොදී වැඩක් බලාගෙන හිටපන් මල් පොන්නයා . තොට එන්න පුළුවන් නම් අනිත් එවුන් ආවම මොකද වෙන්නේ. උඹලා වගේ ගොබ්බ හරක් නිසා තමයි මහින්ද 2015 ගෙදර ගියේ, මෙහෙම ගියොත් ගෝටාටත් වෙන්නේ ඒ ටිකම තමයි

      • Alapaluwa says:

        හොදයි කියනකම් හිටියේ! ඒ එන්නේ කවුරුවත් නොවී උබලාවගේ නුහුගත් හරක් නැතිනම් ආපු විගස ලොරි talks දේවිද? අනේ බලයන් බං යන්න උබයි මායි දන්නා මගුලක් ඕවා කියාපන් උබලගේ පෑඩ් ගුකන සජියට.

        • කුඩු ලන්සා says:

          හාහ් හාහ් හා. උඹලා ආවම හරි ශෝක් උගත් ය ..මැදපෙරදිග වැඩ කරන උන් නුගත් හරක්..
          අත ගාල බලපන් කලිසමේ කක්කා ගිහින් නේද තියෙන්නේ දන්නා සෙල්ලම් ඔක්කොම දැම්මත් චන්දෙ බැහැ කියලා.හු හු. හූ ..ඇත්ද තොට මල් පොන්සියා

      • රට වැසිය says:

        කුඩු ලන්සා උබ මී හරකෙක් බව ඇත්ත.ඒක උම්බෑ කිය කිය පෙන්නන්න එපා

    • Hudson says:

      Yes, leave them there, but send their Dinars/dollars here. because beggar country survives on there money.

  6. සිරා says:

    මුලින් ම අපේ රටේ තත්වය පාලනය කරන්න. ඊට පස්සෙ ගෙන්න ගන්නවාද කියල තීරනය කරන්න

  7. අපි සජීට says:

    අපේ සජී පුතා නායක තුමා අගමැති උනාම කොරෝන කියල බලන්නෙ නැහැ පකනෙල් දීල ලංකාවට ගෙන්නගන රැ20000 ක් සහ ගෙයකුත් නිකන් දෙනවා

  8. Nishantha says:

    ඉතාමත් ම හොඳ තීරණයක්… ලංකාවේ හොටෙල් රෙස්ටුරන්ට් ඇරලා නැවත විවෘත කරන්න ඉන්න අස්සේ මේ කොරෝනා හදාගෙන මුන් එනවා.. මෙහෙ හොස්පිටල් පිරෙනවා… ඉතාමත් ම හොඳ තීරණයක් මේක… රට ගියා නම් ගිය රට වල ඉන්න ඕනි.. එහෙ කොරෝනා වැඩියි,හොස්පිටල් වලට බාර ගන්නෙ නෑ, කන්න නෑ, ජොබ් නෑ කියන එක ලංකාවේ ඉන්න මිනිස්සු පලි නෑ. වගකීම අරගෙන රට ගියා නම් ඒවට මූණ දෙන්න ඕනි.. එහෙමයි කියලා කොරෝනා එක්ක රට ඉන්න උන් ගෙන්නවගෙන ලංකාවේ ඉන්න මිනිස්සු මරන්න බෑ නේ… මෙහෙ එන්න එන්න්ම කොරෝනා වැඩි වෙනවා. 2000 පැන්නොත් වෛද්‍ය පාලනයෙන් ගිලිහෙනව… රට ඉන්න හරක් ට ඒක තෙරෙන්නෙ නෑ.. කොරෝනා අරන් ඇවිත් මෙහෙ ඉන්න සේරම මරන්න හදන්නෙ…. ගෙන්නවන්න එපා ලංකාවට කිසිම කෙනෙක්.. අදම නවත්තන්න …

    • Anura says:

      uba anivaryenma kalakanni jeppek wenda athi. yako e inneth minissu. thopita wagema untath lankawe jivath wenna aithiyak thiyanawa. wagakeema aran rata giye sapa ganna newei. lankawe GDP eken 7% kata wada dayakathwaya dakwana minissu e. anik ratawal thamange minissu mulinma e ratawal walata gennagaththa eka kare. thamath gennanawa. thopi wage saththu innakal lankawa kawadawath hadanna ba. thopi nikan kana hiwallune.

      • Nuwan says:

        ඔව් ඔව් උන්ට ලංකාවේ ජීවත් වෙන්න අයිතිය තියනවා.. නමුත් කොරෝනා අරගෙන ඇවිත් මෙහෙ ඉන්න අයට බෝ කරලා ලංකාවේ මිනිස්සු මරන්න අයිතියක් නෑ.. ආන්න ඒකයි ගෙන්නවන්න එපා කියන්නෙ.. දැන් පේනවනේ ගෙන්නවගෙන වෙලා තියන දේ.. උඹ කියන්නෙ ඔක්කොම ගෙන්නවන්න කියලද.. ගෙන්නවගෙන මෙහෙ ඉන්න අයට කොරෝනා හැදුනොත් උඹ වග කියනවද… කිසිම කෙනෙක් ලංකාවට ගෙන්නවන්න එපා.. උඹ ඔතන මැරිලා වැඩක් නෑ.. කොහොමත් මැදපෙරදිගින් ඉස්සරහට ගෙන්නවන්නෙ නෑ කිසිම කෙනෙක්.. ඒ තීරණය වෛද්‍ය වරු,රජය අරන් ඉවරයි

      • සංඛ says:

        ඔව්‍ ජෙප්පොයි යුඑන්පි කාරයොයි කමයි මේ විදියට රට ඉන්න අය ගේන්න එපා කියන්නෙ.මුනිග්ට තියෙන්නෙ කුරිරු හිත්

    • Siri says:

      ඊට අමතරව පුළුවන් නම් වාහෙ වෙයන් තොගෙ අම්මට.,..,

  9. Siri says:

    අපිත් අම්මෙක් තාත්තෙක් අඹුදරුවන් ඉන්න මනුස්සයන්. ඇයි අපි ගැන එහෙම හිතන්නේ.මම මැරුණොත්…. තාත්තා වකුගඩු බද්ධ කරලා.. අම්මා හදවත් රෝගියෙක්.. බිරිඳටත් කවුරුත් නෑ.. අපි මිනීමැරුම් වලින් බේරීමට නෙමෙයි මෙහෙ ඉන්නේ.. මැදපෙරදිග රුකියාව කලාට අපේ හුස්ම තියෙන්නේ ලංකාවේ….අපට එහෙම කරන්න එපා

    • Sri Lankan says:

      අනිවාර්යෙන් මල්ලි. මෙතන ආණ්ඩුවට උදේ ඉඳන් වේස කමේ යන්න පිරිමි ගණිකාවෝ කියන එව්වා ගණන් ගත යුතු නැත. ඒක උන්ගේ රස්සාව. උඹලා හම්බ කරලා එවන සල්ලි වලින් කන්න බොන්නයි පඩි ගෙවන්නයි හොඳයි. කරදරයක් උනාම එන්න තමයි බැරි. අන්තිම එකත් මේකට ගේනකම් මුන්ගේ චන්ද කෙරුවාවල් හීනෙන් තමයි.

    • Nadun says:

      Yanna wen na machan. meheta wela marennai wenne. miniya wath lankawata yawaida dan na. me sakkili apitasalakanne hathuranta wage. maha loku rata rakina viruwa

  10. sunimal says:

    හෙළයන් වහලුන් බවට පත්වීම දැන්වත් නතරකල යුතුය තමන් උපන්රටේ රටට සේවයක් කරමින් යහපත් ජිවිතයක් ගතකිරීමට රජය මේ අයට වැඩපිළිවලක් සැකසිය යුතුය.

    • catseye says:

      රටේ රස්සා තියනවනම් උන් යනවද බන්……අපි චන්දෙන් පත් කරලා එවන උන් හත්මුතු පරම්පරාවටම ඇතිවෙන්න රට සුරකනකොට ,කර්මාන්ත අරම්භ කරලා රස්සා උපද්දවන්නේ නැති උනහම ,එවුන්ට ඕන දෙයක් කෙරුවම යේස් සර් කියන්න වහල් හැතිකරේ ඉන්නකොට ,වැරද්දක් පෙන්නුවොත් කුණුහරුප කියන්න මඩ බලකයවල් වහල් මෙහෙයේ ඉන්නකොට මේ රටේ ඉඳල හරියන්නේ නැහැ කියල මිනිස්සු ගෙයක් දොරක් හදාගන්න බලාගෙන තමා රට යන්නේ …..උන් එවන මුදලින් තමා විදේශ විනිමය ටිකක් ලැබෙන්නේ……..සුනිමල් …උඹල වගේ මඩ ගොරකයන්ට ඕව හිතන්නවත් බැහැ …….මොකද මුන්ට තමන්ගේ රටේ රස්සාවක් කරන්න බැරි කියල හතර අතේ කල්පනා කරනවා ……..

  11. upsaka says:

    rate bumiyamatha purawasiyan dan masa 3k duk winda athi kotowela. pitarata unta ehe inna kiyanna apita rata arala denna, daruwanta psal minissunta rakiya nidahasa one. pitrata giya unta ehe inda kiyanda. ape iwasima pupuranna lagayi.

    • Anura says:

      ube iwasima pupurai balagena parissamin. rata inna minissunge iwaseema pupurana dawasath laga lagama enawa. un kanna bonna nathuwa anaatha wela iddi thopi kiyana dewal anthima kathai. thopi saththune

  12. Anura says:

    Thank you for taking care of RATAWIRUWO like this. soon coffins will start to come to sri lanka. it is so unfortunate that the government is unable to plan and execute a strategy to bring these people back.

  13. namal raj says:

    Anura hariyatama hari! A ahinsaka minissu ratawal wala daha duk windala salli hambukarala videsha vinimaya Lankawata ewwa. Den a minissu amaruwe watila innakota Lanka meni visin ayage daruwanwa beragena mehata genna one. Sema ratakma eka keruwa. Namuth umbala okkoma kalakanni arthmarthkami dushta abauddhayo. Jayasinghe dostarath eka eka welawata eka eka eva kiyana patta borukarayek, samaharawith UNP + Samagi Diasporata adinawa ethi Mako, election karaya wage.

  14. මල්ලිට දුන්නට අයියට දෙන්නෑ says:

    මවයි මවුරටයි අතර වෙනසක් නැහැ….පිටරටකට ගොහිං ටික දිනකින්ම දැනෙනවා විශාල පාලුවක්… ආපහු මවුරටට පැමිණ මේ පොළොවේ අඩිය තියන්නේ කවදද කියන විරහ වේදනාවක් නිරන්තරයෙන්ම දැනෙනවා. එහෙව් එකේ රෝබියකුත් පවතිනවනම් ඒ අයට කොහොමට ඇත්ද? ඒ නිසාම මෙම කාරණය ගැන සානුකම්පිකව සලකා බැලීම අප කාගෙත් යුතුකමක්.

  15. siri says:

    harak Hariya molakaraya yamak danagannawanam ugen danagathahaki.

  16. අපේ රට says:

    ඉතාමත් ම හොඳ තීරණයක්… එහෙ කොරෝනා වැඩියි,හොස්පිටල් වලට බාර ගන්නෙ නෑ, කියන එකට ලංකාවට ගෙන්නවගෙන, ලංකාවේ එන්න එන්න්ම කොරෝනා වැඩි වෙනවා. 2000 පැන්නොත් වෛද්‍ය පාලනයෙන් ගිලිහෙනව. ලංකාවට කිසිම කෙනෙක්ගෙන්නවන්න එපා.. අදම නවත්තන්න දැනට තියන නාවික හමුදා පොකුරත් විදේශයෙන් පැමිනි අයගේ පොකුරත් අවසන් වනතුර හා ඉතා හොඳින් සොයාබලා අලුතින් පිරිස් ගෙන්නමු.නැති උනොත් “රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ” කිවනොහැක.

    • Siri says:

      සතුටුයි……ගොන්වස්සෙක්…
      තොගෙ පවුලේ එකෙකුට හැදිලා, තනිකරලා තියෙනකොට තේරුම් ගනීවි රට ඉන්න උන් මොනතරම් වේදනාවකින්ද ඉන්නේ කියලා….

    • Socialist says:

      government has received over one billion rupees as donations for covid 19 fund. they can easily construct field hospitals to provide medical assistance. 2000 story is just a joke. other countries are doing much more things to safeguard heir citizens during this pandemic.

    • සේනා දළඹුවා says:

      තව සාඩින් ඕනෙද

  17. Aurora says:

    මැද පෙරදිගින් එන රෝගීන් මේ රටේ මස දෙකක් තිස්සේ අපමණ දුෂ්කරතා මැද කැපකිරීම් කර රට යථාවත්වෙනවා බලන් හිටපු මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩා වට්ටනවා. යම් වෙනස් පියවරක් ගත්තොත් හොඳයි. ආර්ථිකය බින්දුවටම වැටිලා රට අරිනකම්, ව්‍යාපාර පටන්ගන්නකම් බලන් හිටිය මිනිසුන් මිලියන් 22 නැවතත් සුසුම් හෙලන තැනට පත් නොවේවා. නිරෝධායන නීතිවලට කීකරු නොවන කාලකන්නින්ටත් රට අනතුරේ දමන්න ඉඩ තියන්න එපා. උන් මලාට රටට හානියක් හෝ පාඩුවක් නැහැ.

  18. Kalana says:

    ඒ කියන්නේ මෙහෙ ඉන්න මිනිස්සු මැරෙන්න අරින්න කියලද? ඒක වැරදියි. ඉන්දියාවේ කරන ක්‍රමය අනුගමනය කරන්න.
    ගාස්තු ගෙවන්න ඕනේ දවස් 7කට, ඊට පස්සේ දවස් ටික ගෙදර නමුත් පිටට යන්න බැහැ , මුල් දවස් 7 ඒ මිනිස්සුන්ට දැනුවත් කරන්න ලෙඩේ භයානකත්වය. එහෙම නැත්නම් නිරෝධාන මද්‍ය්ස්ඨාන වැඩි කරන්න ගෙවන ක්‍රමයට. ගොඩාක් සැප පහසු වෙන්න ඕනේ නැහැ, නමුත් පිරිසිදුව, පහසුකම් තිබුනානම් ඇති.

  19. Harin Fernando says:

    Leave these people to die. then bring their coffins to sri lanka. where the fuck is humanity? these are our fellow sri lankan brothers and sisters. never thought government will go down to this extent.

  20. කොරෝනා අස්සේ පඩිත් එක්ක ගෙදරට වී චුඋං පිට ඉන්න හුදී ජනයාට පහතලෙස 3න් තේරවිල්ලක් පහලවීමි.

    කැලේ ගින්ජිදාය දුටුවොත් වනසාය;;;;;
    ළිඳේ පනිදාය (නයා) වැටුනොත් ඌ කාය
    අතකින් කර වැලකි අතකින් දඬු බෑය,,,,,,,,
    මරණ 3ක් ඇති මිනිහෙක් පැණි කෑය<<<<<<

    • Alapaluwa says:

      මෙන්න තේරවිල්ල:
      ඒ මිනිසා පැණි විතරක් කෑවේ ඇයි ?

      උත්තරය:
      සාඩින් මිල ඉහල ගිය නිසා

  21. Parakum says:

    They want to comeback to the Island to cast their vote to POHOTTUWA, because they know they can survive here as there is no TAX on PUNNAKKU.