කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝහල් 30ක් සූදානම් කෙරේ..

March 24, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝහල් 30ක් සූදානම් කෙරේ..

කොරොනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රට පුරා රෝහල් 30ක් සූදානම් කිරීමට රජය කටයුතු කර ඇත.

එම රෝහලට අමතරව තවත් රෝහල් දෙකක් අලුත් ඇති ස්ථාපිත කිරීමට ද තීන්දු කර තිබේ.

ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලියට අයත් ගොඩනැගිලිවල එක් රෝමලක් ස්ථාපිත කිරීම මේ දිනවල හමුවා විසින් සිදු කරමින් ඇත.

හලාවත ප‍්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක්ද රෝහලක් ලෙස ස්ථාපිත කරමින් ඇත.

කොරෝනා රෝගයට සූදානම් කරන රෝහලට වලට සියලු පහසුකම් ස්ථාපිත කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

143 views

10 Comments to “කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝහල් 30ක් සූදානම් කෙරේ..”

  1. Nish says:

    1) 30 හැදුවා කියලා බය නැති කරගෙන ගිහින් කොරෝනා හදාගන්න එපා මොකද ඔය සමහර රෝහල් වල දාන්න පුලුවන් ලෙඩ්ඩු 50යි.

    2) මේ හතුරට එරෙහිව සටන ජයගත්තට පස්සේ හමුදාව යොදාගෙන අලුත් ඉන්ජිනේරු සමාගමක් දාන්න ඕනෙ. දාලා රටම කනපිට හරවන්න ඕනෙ ඊලග අවුරුදු 5දී. හමුදාවේ මේ කාර්යක්ශමතාවට පෞගලික සමාගමකට ලන් වෙන්නවත් බෑ.

    • NewsHunter says:

      Indian Prime Minister Narendra Modi has announced that the country will go into complete lockdown for a period of 21 days beginning on Wednesday after midnight.
      “If we are not able to manage the upcoming 21 days, we will be pushed back 21 years,” Modi said.

  2. රජරැටියා says:

    අද හැන්දෑ කොරේ වෙනකොට කොරෝනා රෝගීන් සීයක් නොවැ. අනිල් දොස්තොර මහතැන් කියනවා නොවැ තාමත් මුකවාඩම් බදින්ට ඕනෑ නෑය කියැව්වා. ඵතකොට අපේ රටේ තව පැතිරෙනකම් තමයි මේ දොස්තර මහතැන් බලාන ඉන්නේ මයෙ හිතේ. අපේ ගෝඨාහය ජනාධිපතිතුමයි අපේ මහින්ද අගමැතිතුමයි මේ කතාව ගැන සොයා බලන්ට අපි වෙනුවෙන්.

  3. Tony says:

    Get ready. Its coming

  4. 1234 says:

    Moscow Mayor Sergei Sobyanin has ordered all residents over 65 to self-isolate at home starting Thursday, saying each elderly citizen would receive a payment of 4,000 rubles ($50) in exchange for following the order.

  5. Saradiel says:

    ඉක්මනින් මෙම වසංගතය අපේ රටින් විනාස වේවා පතමු

  6. චව්චව් තුමා says:

    බඩු බනිස් වගේ

    • සනත් ඉතාලිය says:

      badu banis unaata awulak naha e e banis walata e e kesel gedi lasthikarala thiyenne

    • ROHAN says:

      SUDAANAM KARANA ROHAL DEKAK WATH PAHATHA NAM SANDAHAN KARANA AYA
      WENUWEN WEN KARANNA.

      CHAW CHAW .PONIL. PAD SAJI. PUK NOOT KALLIYA. PRAJITHA. PACHAYA, RATHANA. GALABODAATTHE . PAHIYANGALA.. .PUNCHI MMAGE KANDAAYAMA..LITRO GAS..

      PALAMUWEN ME BHAYAANAKA ROOGEEN SANEEPA NOKALOTH
      MULI RATAMA WINAASA WENAWA.