කොරෝනා රෝගීන් 101ක් සපිරේ..

March 24, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා රෝගීන් 101ක් සපිරේ..

මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් 101 දක්වා ඉහළ ගොස් තිබේ.

අද පස්වරුවේ තවත් ආසාදිතයන් 04 තහවුරු වීමත් සමඟ මෙම මෙම ප්‍රමාණය සම්පූර්ණ කර ඇත.

දැනට සැක සහිත පුද්ගලයන් 229 දෙනෙක් රට පුරා රෝහල්වල රඳවාගෙන සිටි.

40 views

6 Comments to “කොරෝනා රෝගීන් 101ක් සපිරේ..”

  1. Siri says:

    මීරා උඹේ කටට නම් දෙන්න හිතෙනව ගෑනියේ

  2. chandapala says:

    මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ දොස්තර මහාචාර්ය සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට අවශ්‍යව ඇත . එතුමා මුණ ගැසිය හැකි රෝහලක් සහ වෙලාව දන්නා කෙනක් සීටීනම් කරුණාකර දැනුම් දෙන්න . ඔබට පින්.

  3. 1234 says:

    මේ ඉතාලි හරක් තම තමන්ගේ නෑදෑයන්හිට තමිතුරන්ට ගෙනාපු තෑගි මල්ලද?

  4. රජරැටියා says:

    අද හැන්දෑ කොරේ වෙනකොට කොරෝනා රෝගීන් සීයක් නොවැ. අනිල් දොස්තොර මහතැන් කියනවා නොවැ තාමත් මුකවාඩම් බදින්ට ඕනෑ නෑය කියැව්වා. ඵතකොට අපේ රටේ තව පැතිරෙනකම් තමයි මේ දොස්තර මහතැන් බලාන ඉන්නේ මයෙ හිතේ. අපේ ගෝඨාහය ජනාධිපතිතුමයි අපේ මහින්ද අගමැතිතුමයි මේ කතාව ගැන සොයා බලන්ට අපි වෙනුවෙන්.

  5. Me says:

    Now it is 101
    දැන් 101යි.
    😱

  6. sena says:

    අපට දැන් දක්ෂ පාලකයෙක් ඉන්නවා අපට ඇත්තේ ඔහුට සහාය දිමයි