කොරෝනා රෝගීන් 100 පැන්නීමෙන් ලංකාව දැඩි අවදානමක.. ලංකාවේම ICU ඇදන් ප‍්‍රමාණය ඉක්වන්න ආසන්නයි..

March 25, 2020 at 12:02 am | lanka C news
කොරෝනා රෝගීන් 100 පැන්නීමෙන් ලංකාව දැඩි අවදානමක.. ලංකාවේම ICU ඇදන් ප‍්‍රමාණය ඉක්වන්න ආසන්නයි..

මෙරට තුල කොරෝනා ආසාදිතයන් 100ක් සම්පූර්ණ වීමත් සමග දැඩි අවධානමකට ශ්‍රී ලංකාව පත්වන බව කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළ පෙලේ වෛද්‍ය විශේෂඥයෙක් කියා සිටියේය.

දැනට මෙරට සියලූ රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් හාරසියයකට අඩු ප්‍රමාණයක් පමණක් තිබීම මීට හේතුව යයිද ඔහු පැවසීය.

දැනටමත් එයින් 200කට ආසන්න ප‍්‍රමාණයක් අසාධ්‍ තත්වයේ රෝගීන් ගෙන් පිරී ගොස් ඇති නිසා නිදහස්ව ඇත්තේ ඇදන් 200 ක් හෝ ඊට ආසන්න ප‍්‍රමාණයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙම කොරෝනා ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත් වූවහොත් හෝ ආසාදිතයන් ප‍්‍රමාණය තවත් ඉහල ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය දරා ගැනීම අසීරු යයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් ජනතාව වගකීමෙන් යුතුව රජය විසින් ලබා දී ඇති උපදෙස් මත කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවද ඔහු පැවසුවේය.

එසේ නොමැතිව වගකීම් විරහිතව කටයුතු කර වෛරසය පැතිරී ගියහොත් මහා විනාශයක් ඇතිවනු ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

55,719 Viewers

12 Comments to “කොරෝනා රෝගීන් 100 පැන්නීමෙන් ලංකාව දැඩි අවදානමක.. ලංකාවේම ICU ඇදන් ප‍්‍රමාණය ඉක්වන්න ආසන්නයි..”

  1. Chinthana says:

    There is no other alternative as a remedy this issue unless increasing the capacity by fulfilling the ICU facilities in a another hospital as soon as possible. Reduce the risk then apply safety acations in Sri Lanka.

    • Number 1 is prevention. No country, including so called ‘developed’ has been able to increase the number of ICU beds.
      Best thing the people can do is think about one’s own life and others’ lives and stay home even if one has to starve..

      • sam says:

        There are ways to increase the availability of ICU beds. It’s not depending on whether it’s a developed country or not. It’s depending on the lawfulness of the country. Today, Australian government request “ALL” hospitals (Government, Private, government owned but privately operated) to cancel their elective surgery and free up all available ICU beds. There is no political interference, all the hospitals, regardless of who owns them, accept that request and cancel all non essential surgery and free up as much as ICU beds practically possible.

        • when it is declared ni ICU capacity, that is after trying all the methods including cancelling routine surgeries. Even in SL, already the routine surgeries are cancelled. Still there are other medical emergencies apart from Corona. Even if all 400 beds were used to treat Corona, what can be done when there are more patients? It then becomes a lottery.

  2. 77 UNP says:

    Ballard piduru Kenneth naha, kana sonata Kenneth naha.

    • Aurora says:

      ඉතාමත් අසාධ්‍ය අවදියේ සිටින විවිධ රෝගීන් අපේ හෙළ වෙදකමින් සුවකරපු අවස්ථා බොහොමයක් තියනවා. මමත් එම හෙලවෙදකමේ මහිමයෙන් සුවවූ අයෙක්. මේ වෙලාවේ බටහිර වෛද්‍යක්‍රමය අපේ වෙදකම් සම්පුර්ණයෙන්ම පාගාගෙන ඉඳීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ඉන්දියාව සහ චීනය මේ කොරෝනා උවදුර පාලනය කලේ සම්පුර්ණයෙන්ම බටහිර වෙදකමෙන්ම පමණක් නොවේ. ජනාධිපති තුමනි, මේ රටේ දේශපාලන කුහකකම් පමණක් නොවේ රට පාතාලෙට අදින්නේ වෘත්තීය කුහකකම්ද ඉතාම බලවත්ව ක්‍රියාත්මකයි. CEB එකේ විදුලි ඉංජිනේරු මාෆියාව, සෞඛ්‍ය අංශයේ බටහිර වෛද්‍ය මාෆියාව, ජලසම්පාදන මණ්ඩලේ සිවිල් ඉංජිනේරු මාෆියාව, නගරවල සහ පාරේ ත්‍රී වීල් මාෆියාව, පොදු ප්‍රවහනේ ප්‍රයිවට් බස් මාෆියාව උදාහරණ පමණයි. ඒ නිසා අපගේ හෙලවෙදකම සහ අනෙකුත් වෛද්‍යවරුන්ද මේ විනාශයෙන් රටත් ජනතාවත් බේරාගැනීමට යොමුකිරීම ඔබතුමාගේ වගකීමක්.

  3. Manel says:

    Its unfortunate to see that some people are not listening. I live in a western country and compared to many developed countries, Sri Lanka is doing an enormous job if not No 1, to control spread of this nasty virus. Pl listen and save your loved ones.

  4. alibaba says:

    Import from China.

    • Billa says:

      Made in USA, 1st Nurseries at China and Iran. They distributed to S. Korea and Italy. S. Korea and Italy exported to Sri Lanka during same period.

  5. kkuruwita says:

    ඒක නම් පොඩි අවුලක් තමයි. වාතය සමග යන කෙල හා සෙම බිඳිති වලින් කට නාසය ඇස තුලින් මෙය ශරීර ගත විය හැකි බව සොයා ගෙන තිබියදී ෆේස් මාස්ක් දැනට පලඳින්න අවශ්‍ය නැහැ කියන්නෙ කෙසේද ? එහෙනම් මීටරයක් දුරින් ඉන්න කියන කතාවත් පදනම් විරහිත වෙනවා නේද ? කවුරු හරි මෙය පහදනවා නම් ජනතා සේවයක් !!!

  6. Love nature says:

    මේ වයිරසයට අපේ හෙළ වෙදකමට ප්‍රථම ස්තානය දිය යුතුය එකම පිළියම එය පමණයි

  7. Ruwanwaliye sobitha himi says:

    Gon wasso wahal patawu 61 lakshayak innakota Adan 400 kin monawa karannada ? Swabawa darmayagenma wahalunta padamak uganwayi.

Main News